Thursday, 5 November 2020

අන්තර්ජාලයෙන් පැයෙන් රුපියල් 18,000-/ හොයන්න

 පට්ට වෙබ් site එකක් ලැබුනා. Video බලල දවසට Rs 18000 හොයාගන්න පුළුවන් . Video on කරලා charge එකට phone එක ගහල පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කරන්න. ඉවර උනගමන් enroll 10$ කියන button එක click කරන්න , ඊට පස්සේ අනිත් video එක Play කරන්න, මෙහෙම දිගටම කරන්න  . පළමු withdrawal එක ගත්තට පස්සෙ හොඳ data package එකක් දාගෙන දිගටම කරන්න 18000 දවසක් 10ක් කරොත් එක් ලක්ෂ අසූ දහසයි (Rs 180,000.00)


🔴පැය හතරකින් රුපියල් 18000ක් (💲100$ක්)


🔥වීඩියෝ ප්ලේ කරන එක විතරයි වැඩේ, සුපිරිම සුපිරි සයිට් එකක්  තමයි


💰💵💰💵💰💵💰💵💰💵💰💵💰💵


🔥මේක පටන් ගන්නෙ මෙහෙමයි🔥 

🔘මෙන්න👇👇 මේ වෙබ් සයිට් එක එකට ගියා රෙජිස්ටර් උනා 👇👇  https://osvideon.xyz/528706816025078/

⭕වීඩියෝ ප්ලේ කරා

⭕ 100$ උනාම සල්ලි අපේ අකව්න්ට් දාගත්තා

🔘වීඩියෝ ප්ලේ කරද්දි හැම විඩියෝ  එකක් යටින්ම අදාල 💵ඩොලර් ගාන තියෙනවා.

🔘ඩොලර් ගානන් වැඩි 🤑විඩීයොවක් ක්ලික් කරලා 📲ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කර ගන්න සිම්පල්

⭕ විඩියො ප්ලෙ කරලා ඩොලර් 100$ ක් හදා ගත්තා. ඉට පස්සෙ  එ සල්ලි  ඔයාගෙ 

🔻බෑන්ක් අකව්න්ට්/🔻ක්රෙඩිට් කාඩ්/🔻බිට් කොයින්🔻පේපෑල්      ---- මේ කැමති ව්දියකට විත්ඩ්රො කර ගන්න ඇහැකි.

🔘මේ වෙබ් සයිට් එක ඇවිල්ලා අන්ක එකේ ගෙවීම් කරන සයිට් එකක්

🔘(PAID VIDEO VIEWING) ඒ කියන්නෙ දාලා තියෙන විඩියො බලනවට මුදල් ගෙවන සයිට් එකක්.

🔘එ වගේම තමයි අපෙන් කිසිදු මුදලක් අය නොකර තමයි අපිට සල්ලි දෙන්නෙ

🔘App එකක් අවශ්ය නැ ක්රොම් වගේ බ්ර්ව්සර් එකක් හොදටම ඇති

🔘ඩේටා වලින් බැලුවා කියලා පොඩ්ඩක්වත් පාඩු නෑ

🔲තව කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න

https://osvideon.xyz/528706816025078/


⭕ කොරෝනා නිසා කරගන්න දෙයක් නැති අයට ගොඩ යන්න පුලුවන් නිකන් ඉන්න එකේ කරලා බලන්න ජයවේවා 🤙

http://ity.im/DZppo

මෙවර බණ්ඩාරනායක ගුණ සමරුවේ විශේෂ අවස්ථා









එස්.ඩබ්ලිව්. ආර්.ඩි බණ්ඩාරනායක සමරුව

Thursday, 14 November 2019

ගෝටා ඉවත් වේ.නාමල් රාජපක්ෂ කණ්නාඩිය ලකුණින්

ද්ත්ව පුරවැසිභාවය හේතුකොට ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරගයෙන් ඉවත් වී ඒ වෙනුවට කණ්නාඩිය ලකුණින් තරග කරන නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරගයට ඉදිරිපත් කර පොහොට්ටුව වෙනුවට කණ්නාඩිය ලකුණ තරගය ඉදිරිපත් කිරීමට නියමිත බව නෙලුම් මහතා පොදුජන පෙරමුණේ කාර්යාලයෙන් වාර්තා වේ.තව දුරටත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Wednesday, 13 November 2019

ජය සහතිකයි.සජිත් 19 දිවුරුම් දෙයි

ජනාධිපතිවරණය පිළිබද නොයෙක් ප්‍රතිඵල වාර්තා මේ වන විට සමාජ මාධ්‍ය තුල ප්‍රකටව දක්නට ඇත.නමුත් ඒ වාර්තා සියල්ලක්ම සාවධ්‍ය බව ප්‍රකට පුවත් පතකට අදහස් දක්වමින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාද තහවුරු කරන ලදී.එමෙන්ම සැබෑ  බුද්ධි අංශ වාර්තාව ඇත්තේ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් ඔහු පවසා තිබුණා .
එමෙන්ම රාජ්‍ය බුද්ධි අංශය මගින් නිකුත් කල අවසන් වාර්තා දෙක මගින් පෙන්වා දී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතින බවය.නමුත් එය අවසාන තත්පරයේ හෝ වෙනස් වීමට හැකි බවත් අවසන් සතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මෙම මැතිවරණ ව්‍යාපාරය ගෙන යන වැඩපිළිවෙල අනුව එය තීරණය වනු ඇති බවත්ය.
කෙසේ නමුත් බුද්ධි අංශ වාර්තාව සැලවීමත් සමග දිවයිනේ ප්‍රකට නක්ෂත්‍රකරුවන් නිවසට ගෙන්වා ඇති හේමා ප්‍රේමදාස මැතිනිය විසින් සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් දිය යුතු දවස සහ වේලාව  පිලිබදව විමසා ඇත.දිනය 19 වැනිදා බව දැනටමත් තහවුරු කර ඇති අතර කිනම් වේලාවටද  යන්න තවමත් තීරණය කර නොමැත.

ඉන්දියාවේ ''රෝ'' කියයි.ලක්ෂ 17 කින් සජිත් දිනයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂමහතා  පරාජය කරමින් 

නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස චන්ද ලක්ෂ 17 කින් ජයග්‍රහණය කරන බව ඉන්දියානු ''රෝ' ඔත්තු සේවය ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට වාර්තාවක් ඉදරිපත් කර ඇත.

මාතරදී ,සජිත් -චන්ද්‍රිකා එකට ගෙන් ගෙට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කර වීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහයෝගය නිතැතින් හිමිව තිබේ.

එහිදී මාතර දිස්ත්‍රික්කයේ එතුමිය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්  (13)අද දින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කර වීම සදහා ප්‍රචාරක වැඩසටහනක් දියත් කර තිබේ. හක්මණ, කිරින්ද පුහුල්වැල්ල ,දෙයියන්දර, කඹුරුපිටිය, මුලටියන, උරුබොක්ක, කොටපොල, දෙනියාය, පිටබැද්දර යන ප්‍රධාන නගර කිහිපයක මුලික කර ගනිමින් ඔවුන්  ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට ගෙන ඒමට නම මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කල යුත්තේ කුමක්ද ?''  යන තේමාවෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

මේ සදහා සැලකියයුතු  පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එම නගරයන්හි සිටින ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදමින් ඉතා සාමකාමී එම කටයුත්ත  සිදුකරන ලදී.

Monday, 11 November 2019

සජිත්ගේ 51.59% හැදෙන හැටි දිනන හැටි

2019-11-12 දින උදැසන 8.45 පමණ වන විට ජනාධිපති බුද්ධි අංශ විසින් විශේෂ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යව තිබෙන අතර එහි සදහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා 51.59% චන්ද ප්‍රතිශතයක් ලබා ගන්න බවය.

පොහොට්ටු මැරයෝ වැඩ අරබති




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ මැරයෝ දෙනියායේ දී මැර කටයුතු ආරම්භ කොට ඇත.
දෙනියාය කිරිවල ගම ප්‍රදේශයේදී නව ප්‍රජා තන්ත්‍රවැඩි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවකුගේ නිවසට කළු තෙල් නිර් ලජ්ජිත කළුතෙල් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ ආධාර කරුවන් මෙම ප්‍රහාරය එල්ල කොට තිබෙන බව CCTV කැමරා දර්ශන මගින් අනාවරනය වී තිබෙන බව වාර්තා වේ.


මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය බියගුළු හා ඉදිරි අනාගතයේ ඇතිවිය හැකි දරුණු ඛේදවාචකයක අඳුරු සෙවනැලි බව ප්‍රදේශවාසීන් පවසයි.

Thursday, 7 November 2019

''ගෝටාගේ පරාජය ස්ථිරයි.අපි චන්ද්‍රිකාට'' -

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සම්පූර්ණ ශක්තිය යෙදවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපොහොසත් වී ඇති නිසා ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැඳී නොමැති බවට තර්කයක් එම පක්ෂය තුළින් මතුව ඇතැයි වාර්තා වේ. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දැනටමත් ශ්‍රීලනිප ආසන සංවිධාකයින් විශාල පිරිසක් සමඟ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ ඇමතිකම් ඇතුළු තනතුරු ලබා නොදිය යුතු බවයි පොහොට්ටුවේ බහුතරයකගේ අදහස වී ඇත්තේ. 

එසේම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ වේදිකාවකට හෝ ගොඩවීමේ හැකියාවක් නොමැති ලෙස පොහොට්ටු පාක්ෂිකයින් විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් සමඟ මහමැතිවරණයකට එක්ව තරග කිරීමේ වුවමනාවක් නොමැති බවට ද ඔවුන් තර්ක කර ඇති බව සඳහන්. විශේෂයෙන් නාමයෝජනා ලැයිස්තුවලින් 30% ශ්‍රීලනිපයට ලබාදීමට කිසිදු වුවමනාවක් දැන් නොමැති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ. 

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට ඔවුන් බලාපොරොත්තු වූ තනතුරු කිසිවක්ම නොලැබෙන තත්වයක් නිර්මාණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 


කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පොහොට්ටුව එළඹ නොමැති බව ද වාර්තා විය. 

Sunday, 3 November 2019

සජිත්ගේ ජයට...චන්ද්‍රිකාගේ ශ්‍රී .ලං.නි.ප පිලෙන් චන්ද ලක්ෂ 10 ක්



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමන්ගේ දේශපාලන ස්ථාවරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්තික්ක 22 කින් තම නියෝජිතයන් ගෙන්වා මැතිවරණ කොට්ටාශ 160 ම ආවරණය වන පරදී නියෝජිතයන් පත් කොට  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය ස්ථිර කරමින්  දයාසිරි ජයසේකර විසින් උගස් කර දැමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවැම්බර් 17 වෙනිදින නැවත ගලවා ගැනීම සදහ ඊයේ දින පිබුරුපත් සකසන ලද බව සදහන් වේ.

මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ,හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න ,හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු ,පළාත් අමාත්‍ය වික්ටර් ඇන්තනි ,හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන  උපුලාංගනී මාලගමුව ,සංජිව සිරිවර්ධන පළාත් සභා මන්ත්‍රී වරුන් හා නගර සභා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඇතුළු විශාල සහභාගි  වී සිටි අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්තික්ක 22 කින් තම නියෝජිතයන් ගෙන්වා මැතිවරණ කොට්ටාශ 160 ම ආවරණය කොට විශේෂ රැස්වීම් මාලාවක් හා සංවිධාන ජාලයක් ස්ථාපනය කරන ලදී.