Tuesday, 18 March 2014

භාණ්ඩ බෙදා දී සන්ධානය මාතරින් දිනන ලකුණු

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.
එහි ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2009 වසරට වඩා මන්ත්‍රී ආසන 2ක් අඩු වී ඇති බව පෙන්නුම් කරන අතර එකසත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 5 ඇති බවද පෙන්නුම් කෙරේ.තවද ජනතා විමුක්ති පෙරමුණේ ආසනය ඔවුන්ට හිමි තිබෙන අතර,සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන ප්‍රජතන්ත්‍රි වාදී පක්ෂය 1 ආසනයක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. මෙහි විශේෂත්වය වී තිබුනුයේ පළමු සමීක්ෂණය කරනු ලබන අවස්ථාව වන විට විපක්ෂය බලවත් වී තිබුනත්,ආණ්ඩුවේ මැතිවරණ නීති උල්ලංගණය කරමින් නොයෙකුත් බන්ඩ බෙදා දීම හේතුවෙන් ජනතා මතය දෝලනය වී ඇති බවක් පෙන්නුම් කරයි.


එක්සත් ජනතා නිදහස් සන්ධාන          10                                                                                                                         
එක්සත් ජාතික පක්ෂය                         05                                                                                                                     
ජනතා විමුක්ති පෙරමුණ                       01                                                                                                                                    
 ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂය                         01

මැලේසියානු ගුවන් යානය ඉරනවිල ඇමරිකන් ගුවන් යනා පථයට ගොඩ බවද...?

ඇමරිකානු රජය විසින් තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යනු ලබන ඉරණවිල ප‍්‍රදේශයේ අක්කර 400ක පමණ ප‍්‍රදේශයක් පුරා ඉදිකර ඇති ‘ඇමරිකන් හඬ’ සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයේ දැවැන්ත ගුවන් යානා ධාවන පථයක් ඉදිකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට වාහන ගමනාගමනය සඳහා යයි සඳහන් කරමින් කිලෝ මීටර් තුනක් දිගට සහ අති විශාල පලලකින් යුතු මෙම මාර්ගය යටට අඩි පහකට වඩා වැඩි කොන්ක‍්‍රීඞ් තට්ටුවක්ද දමා තිබේ. සාමාන්‍ය මාර්ගයකට වඩා සුවිශේෂී මෙම මාර්ගය අවශ්‍ය  ඕනෑම විශාල ප‍්‍රමාණයේ ගුවන් යානා පවා ගොඩ බෑ හැකි තත්වයෙන් යුතු බව දැනගන්නට ඇත.
ලංකාවේ ආරක්‍ෂක අංශවලට පවා ඇතුළු විය නොහැකි ලෙස තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යන මෙම ස්ථානයේ ප‍්‍රධානීන් ලෙස ඇමරිකානු ජාතිකයන් තිදෙනෙක් කටයුතු කරයි. කෙටි තරංග විසුරුවා හැරීම සඳහා භාවිතා කරන්නේ යයි පැවසුනද ඉන් එහා ගිය ක‍්‍රියාවලියක් මෙමගින් සිදු වන බවට කලාපීය බලවත් රටවල් අවස්ථා කිහිපයකදීම රජයේ බලධාරීන් දැනුවත් කර තිිබින.

ජනධිපතිතුමා දෙනියායට කරපු රෙද්දක් නැහැ....

2014-03-17 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උරුබොක්ක,දෙනියාය ප්‍රදේශයේ විවුර්ත කිරීම් කිහිපයක් සදහා පැමිණීමට නියමිතව තිබු අතර දෙනියායේ සාමාන්‍ය ජන ජීවිතය දවස් කිහිපයක සිට වෙනස්ම මුහුණුවරක් ගත්හ.පුංචි පාලම් බෝක්කු රාශියක්  ප්‍රතිසංස්කරණය කෙරින.පාර දෙපැත්තෙහි කණු අලුතින්ම ඉදිකරන්නට විය.මග දෙපස කපට දමන්නට විය.දෙනියායට රාජ්‍ය නායකයකු පැමිණෙන්නේ වසර 10කට පමණ පසු බැවිනි.සියල්ල සම්පුර්න කිරීමට උත්සහ කල අතර අතපසු වීම් ද තිබිණි.
දෙනියාය මාධ්‍ය විද්‍යාලයේ රත්නායක විද්‍යාගාරය විවුර්ත කිරීමට නියමිතව තිබිණි.පාසලේ ළමුන් තුර්ය වාදක කණ්ඩායම් ,පිළිගැනීමේ ගීතය,දේශාභිමාන ගීත,දේශාභිමාන රංගන සියල්ල රාජ්‍ය නායකයා වෙනුවෙන් සුදානම් කර තිබිණි පාසල් ප්‍රධාන ශාලාවේ 1200 පමණ පිරිසක් අසුන් ගෙන සිටියහ.එහෙත් සිදුවුයේ කිසිවකු නොසිතු දෙයකි.අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණියහ,විද්‍යාලයේ රත්නායක විද්‍යාගාරය විවුර්ත කිරීමේ පිත්ත පටිය කපා එතුමා විනාඩි 10 හෝ කාලයක් දෙනියායේ නොරැදී පිට වී ගියේය.ජනතාවගේ සියලුම දේ නිෂ්පල විය.මුදල් නාස්ති විය.කාලය නිකරුනේ ගෙවී ගියේය.එබැවින් මිනිසුන් විද්‍යාලිය ශාලාවෙන් එලියට බැස ගියේ,ජනාධිපතිතුමා දෙනියායට කරපු රෙද්දක් නැහැ..දෙනියාය වැඩ කරේ දහනයකයි,සාගලයි විතරයි කියමිනි.   

Monday, 17 March 2014

චන්ඩි මල්ලිගේ පුතා පියා ගිය මගම යයි..මැරකම් නිමක් නැත...

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.කේ. අමිල අහංගම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ කනට ගසා ඇති බව වාර්තාවේ. පසුගියදා ගාල්ල- මාතර අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමින්තෙන් ඉමදූව ප්‍රවේශය(වටවන) අසල පැවැති සංගීත සංදර්ශනයක් අවස්ථාවේදී මේ සිදුවී තිබේ.

සංගීත සංදර්ශනය පැවැත්වෙමින් තිබු භූමියට එම්.කේ අමිල හෙවත් චණ්ඩි මල්ලීගේ පුතා පොලිසියේ අණ නොතකා තමා පැමිණි වාහනය හා තවත් වාහන දෙකක් ඇතුළු කිරීමට උත්සහ ගෙන ඇති අතර ඒ අහංගම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් වලක්වා තිබේ. එහිදී වූ බහින් බස් වීමේදී අමිල විසින් නිළධාරියාගේ කනට ගසා අසභ්‍ය භාෂාවෙන් බැණවැදී ඇත. එහිදී තමන්ගේ වාහනයේ කුඩු ඇති බවත් ඒවා දමා නිළධාරියාව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවටත් ඔහු විසින් තර්ජනය කර ඇත.

පසුව ඔහු ව්‍යාජ අංක තහඩු සහිත එම වාහන පෙළ එම භූමියට ඇතුලත් කර ඇත. මේ දෙනෝදාහක් බලා සිටියදී සිදුවූවක් වන අතර ඒ වාර්තා කිරීමට එම ප්‍රදේශීය මාධ්‍යවේදීන්ද පියවර ගෙන නැත.

මෙවර මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා භීෂණය පතුරවමින් සිටින්නේ අමිල විසින්ය. ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ඔහු ,මෙවර මහ ඇමැතිවන්නේ ඔහුගේ සොහොයුරා  බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් දී ඇති බවද පවසයි.

මේ අතර එම සංගීත සංදර්ශනය පැවැති රාතියේදී ඒ අසල මත්පැන් වෙළදාමක්ද සිදුව ඇති අතර එය ඉමදූව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී උදාන කුසුම්පතිරණගේද සම්බන්ධතාවයක් සහිතව පවත්වාගෙන යන මත්පැන් අලෙවිහල් හිමියකු පියවර ගෙන ඇත. මෙහිදී ලාබාල වයසේ පසුවූවන්ටද මත් පැන් විකිනීම සිදු කොට ඇත. ඊට විරෝධය පෑ ගම්වාසීන් දෙසීයක පමණ පිරිසක් පසුව මේ මත්පැන් අලෙවිහල ට පහරදී ඒ විනාශ කිරීමට පියවර ගෙන තිබේ. මෙම මත්පැන් අලෙවිහලේ හිමිකරුවා අහංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේද ළඟම හිතවතකු වන අතර ගැ‍ටුම වැලැක්වීමට ඔහු පොලීසිය සමඟ මැදිහත්වී ඇත්තත් පොලිස් නිළධාරීන්ටද ගම්වාසීන් විසින් පහරදීම සිදි කොට ඇත.

ඉන් තුවාල ලත් විසි දෙනෙකු පමණ ඉමදූව හා කරාපිටිය රෝහල් වල ප්‍රතිකාර ලබයි.


සමීක්ෂණ ප්‍රතිපල අනුව ආණ්ඩුව පළාත් චන්ජය පාරද වන ලකුණු

මේ වෙන විට ලැබී ඇති අළුත්ම ආරංචිය අනුව මෙවර බස්නාහිර සහ දකුණු පලාත් සභා මැතිවරණයේ ආණ්ඩුවේ ජන්ද සැලසුම අසාර්ථක වී ඇති බවත් කෙසේ හෝ මෙම පලාත් සභා දෙක ජයග්‍රහණය කිරීම සදහා යොදා තිබූ සැලසුම් අසාර්ථක වී ඇති බවත් ආණ්ඩුවේ ප්‍රභලයින් විසින් කරන ලද අභ්‍යන්තර සමීක්ෂණයකට අනුව මෙම මැතිවරණයේදී ආණ්ඩුව පරාජය වීමට ඉඩ කඩ ඇති බවත් වාර්ථා වීමෙන් පසුව ඔවුන්ගේ උපායන් සහ උපක්‍රමයන් වෙනස් කිරිමට තීරණ කොට ඇත හෙල උරුමය අපේක්ෂකයාට බස්නාහිර පලාත් කණ්ඩායම් නායකකම ලබා දීමෙන් බලාපොරොත්තු වූ ජන්ද පදනම තිබූ ප්‍රමාණයටත් වඩා අඩු විය හැකි බවයි මෙම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ
කෙසේ වෙතත් කණ්ඩායම් නායක පාර්ෂවය මෙහිදී පෙන්වා දී ඇත්තේ වනාතේ සිද්ධියද ජන්ද අඩු වීම සදහා බලපා ඇති බවත් ආණ්ඩු පක්ෂයේ සමහර කන්ඩායම් තමන්ට නිසි සහයෝගය ලබා නොදෙන බවත් එම පාර්ෂවය විසින් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මෙම සමීක්ෂණ වාර්ථාවෙන් පසුව වියරු වැටී ඇති ප්‍රභලයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සමහර කොටස් ජන්දයට පෙරම ආණ්ඩුවට ගෙන ඇත්තේ එමගින් ජන්ද දායකයින්ගේ උද්යෝගය විපක්ෂයෙන් වෙනතකට යොමු කර වීමට බව එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.
මේ අනුව මිලග සැලසුම වී ඇත්තේ රතුපස්වල මෙන් ජනතාව තුල භීතියක් ඇති කොට ජන්දය දා විපක්ෂයේ පිරිස් ජන්ද පොලට එන එක වලක්වා ගැනීම බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයට අවාසි සහගත ප්‍රදේශ වල ජන්දයට පෙර යම් යම් සිද්ධි ඇති කොට ජන්දය දැමීමට පැමිණීමේ ඉඩ කඩක් ඇති කල හැකි බවත් ලංකා ඊ වොයිස් ඔබට අනතුරු හගවා සිටි .
ආණ්ඩුවේ උපාය මෙය නම් මෙයට ජන්ද දායකයා ලබා දිය යුතු හොදම පිළිතුර නම් කිසිම හේතුවකට තම ජන්දය භාවිතා නොකර සිටින නිසයි . ඔබගේ එක් ජන්දය මෙරටේ විශාල පරිවර්ථනයක් කරනු ඇත .මේ අත්තනෝමතික පාලකයින්ට දිය හැකි එකම අතුල් පහර ඔබගේ වටිනා ජන්දයයි. ජන්දය දින උදෙන්ම නොවරදවාම ඔබගේ ජන්දය ප්‍රකාශ කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇරඹුමට දායක වන්න. මෙම ජන්දයෙන් රජය පෙරලා දැමිය නොහැකි උවද භීෂණය, දූෂණය හෝ මුදලට හෝ වෙනත් බලයකට වඩා ඔබේ ජන්දය බලවත් බව පාලකයින්ට මතක් කර දීමට මෙවර ජන්දය මෙම අත්තනෝමතික පාලකයින්ට එරෙහිව ලබා දී ඔබගේ සමාජ මෙහෙවර ඉටු කරන මෙන් ඔබට ඇරයුම් කරමි .
අපි හිතවත් කමට හෝ , මුදලට හෝ බලයට යට නොවන පිරිසක් බව මේ ජන්දයේදී පාලකයන්ට ඒත්තු ගන්වමු .
තම පෞද්ගලික වාසියට වඩා රටේ මතු දරු පරපුරේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින තවත් එක් සාඩම්බර ජන්ද දායකයෙකු වන්න .
අද දින ඔබගේ සමාජ මෙහෙවර ඉටු කොට හෙට දිනයේ ආඩම්බර ජන්ද දායකයෙකු වනවාද ඔබගේ සමාජ මෙහෙවර අතපසු කොට හෙට දිනයේ කණගාටු වනවාද යන්න ඔබ සතු වග කීමකි .
ලංකා ඊ වොයිස් .

මැලේසියා ගුවන් යානය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රහසිගත ගුවන් තොටකට

සතියකට අධික කාලයක් සිට අතුරුදන්ව පවතින මැලේසියානු එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් MH370 යානය ශ්‍රී ලංකාවේ උතුරු දිග කොටසේ පිහිටි කුඩා පරිමාණයේ සුලභව භාවිතයට නො ගන්නා ගුවන් තොටුපළකට ගොඩ බස්වන්නට ඇති බවට සැකයක් පහළ වී තිබේ. ඔස්ට්‍රේලියාවේBusiness Insiderවෙබ් පිටුවේ මේ බවසඳහන් කර ඇත. ගුවන් යානාව අතුරුදන් වීමත් සමග ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් විවිධ කටකතා අතරට එක් වූ අළුත්ම කතාව මෙය බව වාර්ථා වේ.
යාපනයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තයන්ගේ පාලනයට කලකදී නතුව පැවැති ප්‍රදේශයක පිහිටි මෙම ගුවන් තොටුපොළ පිහිටි පරිශ්‍රය මේ වනවිට රජයේ පාලනයට යටතේ පවතී. කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස විය හැකි බවට සැක කරෙන සිය ගණනක් වූ ස්ථාන අතුරින් උතුරේ මෙම ගුවන්තොටුපොළ තවත් එකක් පමණක් බවද අනාවරණය කෙරී තිබේ. එම ගුවන්තොටුපොළේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.
මේ අතර අතුරුදන් ගුවන් යානාව සොයා සිදුකරන දැවැන්ත මෙහෙයුම් සඳහා මේ වනවිට රටවල් විසි පහක් සම්බන්ධ වී සිටී. මෙහෙයුම් සිදුකරන කලාපය මධ්‍යම ආසියාවේ සිට දකුණුදිග ඉන්දියානු සාගරය දක්වා දක්වා පුළුල් කර තිබේ. ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සිදුකරන මෙම මෙහෙයුම් මේ වනවිට වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන ඇති බව මැලේසියානු ගමනාගමන ඇමැතිවරයා පවසයි.
මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානාවේ බලය කවුරුන් විසින් හෝ පවරා ගෙන ඇතැයි යන සැකය මත එහි ගමන්ගත් කාර්‍ය මණ්ඩලයේ සහ මගීන්ගේ තොරතුරු සොයා විමර්ෂණ කටයුතු අරඹා ඇත. මේ අතර යානය පියාසර කරන්නට ඇතැයි සැලකෙන රටවලින් තවදුරටත් රේඩාර් හා චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමට විමර්ෂකයන් පෙළඹී සිටිති. යානාව රේඩාර් තිරයෙන් මැකී යද්දී ගුවන් සැතපුම් 2530ක දුරක් ගමන් කළ හැකි ඉන්ධන එහි ගබඩා වී තිබූ බව අනාවරණය වෙයි. වැඩි විස්තර මෙතනින්
රුක්ලන්ති පෙරේරා

පෙම්වතා නිසා ජීවිතය විනාස කර ගත වත්සලා කිවූ අදෝනාව

frdfïIa lrkak ;shk yeufoau lr,d udj od,d .shd
fmïj;d ksid Ôú;h úkdY lr.;a j;ai,d
j;ai,dhs frdfïIqhs tlu mdif,a tl mka;sfh bf.k .;af;a' Tjqka fofokd w;fr fma%u iïnkaOhla we;sjqfKa idudkH fm< mka;sfh bf.k .ksoa§uhs'j;ai,df. wïud ysáfh msgrg' weh ueo fmrÈ. rgl we.Æï lïy,l /lshdjla l<d' j;ai,df. ;d;a;d Ôj;=ka w;r ysáfh kE' Tyq yÈis wk;=rlska ñh.shdg miafi ;uhs j;ai,df. wïud úfoaY rgl /lshdjg .sfha'

j;ai,dj n,d .;af; udud' ta lshkafk wïuf. u,a,s' j;ai,dg udud wdof¾ jqK;a" kekaod kï lsisu f,ka.;=lula oelajQfha kE' wehg ysáfh;a ÈhKshkau fofofkla' ta ksid ;ukaf.a ¥ jrekag jvd j;ai,d fudk w;lskaj;a by< hkj olskak m%sh fkdl< kekaod j;ai,dg t<smsgu ke;;a ryfiau jf.a fkdfhl=;a fjkialï l<d' j;ai,dg fï yeufohlau f;areK;a ta .ek ;ukaf.a ujg fyda ududg meñKs,s lr Tjqka wmyiq;djhg m;a lrkak j;ai,d ys;=fj kE' b;d blaukska <dnd, jhil§u fma%u iïnkaOhlg t<fUkak j;ai,d fhduq jqfKa;a mjqf, ;snqKq fï wiqkaor jgmsgdj ksihs'
frdfïIag j;ai,d f.dvla wdof¾ l<d' wef.a Ôú;hg ;snQ f,dl=u iekiqu jqfKa;a frdfïIaf. wdorh' fudk;rï ryfi fï iïnkaOh f.k.sh;a Tjqka Wiia fm< mka;sfh bf.k .ksoa§ fï .ek kekaof. lk jels,d ;snqKd'
j;ai,df. jerÈ w,a,kaku n,d ysgmq kekaodg fïl mksk ß,jqkag bksux nekaod jf.a jevla jqKd' j;ai,d idmrdë jrola lrmq .dKghs tod kekaod yeisrefKa' j;ai,df. wïug;a todu ÿrl:k weu;=ula §,d fï .ek lsõjd' Bg miafia wïudf. wkqoekqulska mjd f;drj j;ai,df. mdi,a .uk k;r lr,d f.org fldgq lr .;af;' “Th
<uhd fudlla yß fohla lr .;af;d;a" Th <uhdf. wïudf.ka wmghs fodia wykak fjkafk' ta yskaod wïud tkl,a Th <uhd f.or k;r fjkak” lshñkqhs' Wiia fm< úNdf.g ;snqfK udi ;=khs' ta;a j;ai,dg Wiia fm< ,shkakj;a kekaod bv ÿkafk kE' ta ú;rla fkfï frdfïIaf. f.or whg;a fï iïnkaOh .ek okaj,d ;snqKd'
lrkak fjk lsisu fohla fkdjqKq ;ek Wiia fm< bjr jqKq .ukau frdfïIa j;ai,dj fndfydu wudrefjka f.oßka msg lrf.k tlal .syska ryfiau újdy lr .;a;d' újdy fjkfldg fokakf.u jhi wjqreÿ úiaihs'
Ôj;a fjkak wdodhï ud¾.hlaj;a" bkak ysákak ;eklaj;a fï fokakg ;snqfK kE' ta;a isoaO jqKq yeufohla .eku;a" ;uka udu,f. f.or§ ú¢ udkisl mSvkh;a" j;ai,d ;ukaf.a wïudg ÿrl:kfhka úia;r l<d' wïudg ;ukaf. tlu orejd .ek úYd, fõokdjla oefkkak we;s'
“uu mq¿jka blaukska ,xldjg tkakï' t;l,a uu i,a,s álla odkakï Th fokakg Ôj;a fjkak' ta w;fr fokaku fudkj yß riaidj,a fydhd.kak ´fk' f;areKdo@”
wïud lsõfj wjjdod;aulj' uq,a i;s fol ;=fka frdfïIaf.
kEoE f.orl .; lr,d Bg miafi Tjqka wïud tjmq uqo,aj,ska l=,shg ldurhla .;a;d' frdfïIa idmamqjl /lshdjla fydhd .;af; fudlla yß ia:sr wdodhï ud¾.hla fidhd .kakd ;=rehs'
fï w;fr j;ai,df. wïud msgrg b|, weú;a álla ÿr m<d;lska mqxÑ f.al=hs" bvul=hs ñ,§ wrka j;ai,dj;a frdfïIaj;a tafl mÈxÑ l<d' uy f,dl= iem iïm;a fkd;snqK;a j;ai,d u;l we;s ldf,lg miafi i;=áka Ôj;a jqfKa frdfïIa tlal wdjuhs' ta;a tal iSud jqfKa wjqreoaola jeks flá ldf,lghs' ojila fkdys;+ úÈyg frdfïIaf. fouõmsfhd Tyq /lshdj lrk ;ekg weú;a frdfïIaj yuqfj,d ;snqKd' ta;a frdfïIa j;ai,dg ta lsis fohla lsõfj kE' kuq;a frdfïIa
ál ojil b|ka wuq;= nj j;ai,dg oefkñka ;snqKd' Tyq f.or ysáfh;a ks;ru ;ksju l,amkd lrñka' uQfK lsisu i;=gla ;snqfKa kE' iuyr fj,djg j;ai,d tlal l;d lf<;a fkdßiaiqulska' iEfyk ojilg miafi frdfïIa lsõjd thdg wïujhs ;d;a;jhs n,, tkak ´fk lsh,d' wïud ;ud ke;s fõokdj ksid wikSmfhka bkak nj ;uhs frdfïIa lsõfj' kuq;a fï .ukg j;ai,dj tlal hkak Tyq leu;s jqfKa kE' frdfïIaf. wïud wikSfmka lshmq ksid fï .ukg úreoaO fjkak yelshdjla j;ai,dg ;snqfK;a kE' frdfïIa tl ojil j;ai,df.ka iuqwrka msg;a fj,d .shd' todu yekaoEfj wdmyq tkj lsõj;a myqjod yekaoEfjj;a frdfïIa wdmyq meñ”ula isoaO jqfKa kE' j;ai,d fyd|gu nh jqKd' frdfïIaf. cx.u ÿrl:kh;a l%shdúrys; fj,d ;snqKd' wka;sfï j;ai,d frdfïIaf. f.org ÿrl:k weu;=ula .;a;d' ms<s;=re ÿkafka frdfïIaf. wïud' ÿrl:kfhka l;d lrkafk j;ai,d nj oek .;a;u frdfïIaf. wïud l;d lf<a f,dl= oafõIhlska'
“Th <uhd uf. mq;dj rjÜgf.k ta orejg hk tkux ke;s lrkakfk yeÿfj' Tkak wms mq;dj f.kak .;a;d' mq;dg ;d;a;f. ìiakia tl ndr ÿkakd' <Û§u wms Th <uhj Èlalido lrkak kvq odkjd' frdfïIa talg leu;shs' Th
<uhd fjk w;la n,d .kak”
frdfïIaf. wïud tfyu lsõju j;ai,dg oekqfK ;ukaf. mshú isysh ke;s fjkj jf.hs' ÿrl:kh w;ska ìug jegqKd' j;ai,d wef|a tfyïuu we, jqKd'
j;ai,d meh .Kklg miafi kskafoka weyereKd jf.a ke.sÜgd' lsis fohla fmfkkafk kE' fyd|gu wkaOldrhs' ta rd;%sh nj j;ai,d wjfndaO lr .;af; bkamiqjhs'
fï ;rï wka; wirK yeÛSula j;ai,dg Ôúf;a bka fmr lsisu ojil oeks, ;snqfK kE' /h mqrd ksÈ ke;=j l,amkd lrmq j;ai,d wka;sfï wïudg ÿrl:k weu;=ula wrka ishÆu úia;r lsõjd' wïud fmdfrdkaÿ jqKd blaukskau j;ai,dj ta rgg f.kak .kakj lsh,d'
yeufoau wysñ jqK;a ta ;=<skau
ys;g ffO¾hhla wrka ke.S isàfï wd;au Yla;shla j;ai,dg ;snqK' mqxÑ ldf, b|kau ú|mq lror lïlfgdÆ talg fya;= fjkak we;s' wka;sfï j;ai,d ujf. Wmldrfhka uj ysgmq rfÜu /lshdjlg .shd'
wjqreÿ myla tl È.g ta rfÜ /lshdj l< j;ai,d Bg miafia ksjdvqjlg ,xldjg wdjd' frdfïIa ìug weíneys fj,d lrñka ysgmq jHdmdrh;a lvd jeá,d nj j;ai,d oek .;af; ,xldjg wdjuhs' frdfïIa wkqj neÆju Bg jvd f.dvla fyd| Ôú;hla j;ai,d .; lrkjd' frdfïIa ms<sn| wkqlïmdjlaj;a" l,lsÍulaj;a oeka j;ai,dg kE' ÿl w;ßka ;uka Ôú;h ch .;a;d fkao lsh,d ys;ñka j;ai,d i;=gq fjkjd'

bkaÿ fmf¾rd


පියුමි බොතෙජුට රිදෙන්න ගැහුවා..---


lvqfj, k.rdêm;s Ô’’nqoaOodi uy;df.a m%n, wdOdrlrefjl= jk lvqfj, k.r iNd uka;S%jrfhl= ckm%sh ks,s mshqñ fndf;acqf.a ksjig mek wehg wv;af;aÜgï lrkakg W;aidy lr ;sfí’ w;a;säh kï fuu kd.ßl uka;S%jrhd wd¾Ól ix¾Ok ks<Odßfhla f,io rdcldß lrhs’

mshqñ fndf;acq fï jk úg ysig isÿ ù we;s ;=jd, i|yd m%;sldr ,nd .kakg frday,a .;j isák w;r uka;%Sjrhd úiska u,afmdaÉÑhla Tijd isÿlrkakg .sh udrdka;sl myr oSula j<lajd we;af;a Tyqf.a ßhÿrd úisks’
Bfha miajrefõ fuu isoaêh isÿjk úg mshqó jyd f.dia fï .ek w;=re.sßh fmd,Sishg meñKs,s lr we;’ k.rdêm;sjrhdf.a wdOdrlre ksjfia ;snQ foam, úYd, jYfhka ydks lr we;ehso mejfia’ isoaêh hgm;a lrkak mqoa.,slju ueosy;a fjñka isák lvqfj, kr.dêm;s nqoaoodi mshqñ fndf;acqf.ka b,a,d we;af;a isoaêh ÿros. fkdf.kshk f,his’

Wednesday, 12 March 2014

මම ජනාධිපති එක්ක Hello කතාවක් නැ.....

ජවිපෙ නායකයා වූ පසු තමන්ට සුභ පතන්න ජනාධිපතිවරයා සිවුවතාවක් තමන්ට දුරටකතනයෙන් ඇමතුවද තමන් එය ගණන් ගත්තේ නැතැයි ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක පවසයි.
මාතර වැලිගම නගරයේ පැවති ජනහමුවකදී ඔහු මෙසේද පැවසීය.
‘මං පක්ෂයේ නායකත්වයට පත් වුණාට පස්සේ ජනාධිපතිවරයා මට දුරකථන ඇමතුම් හතරක් අරන් තිබුණා. මම ගත්තේ නෑ. අපිට එතුමා එක්ක ගණුදෙනු නෑ. අනික බොරු සුභ පැතුම් භාර ගන්නත් අපි ලෑස්ති නැහැ. නිකම් මාධ්‍ය වලට පේන්න සුභ පැතුම් අපිට එපා’

පොට්ට නවුෆර් ජනාධිපතිට ලියු ලිපිය...මේකද

තමා ඉතාමත් යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාරයේ ජීවත් වෙන නමුත් ඇතැම් පුද්ගලයන් තමාට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරන අතර තමාගේ ප්‍රශ්න කිව හැක්‌කේ ජනාධිපතිතුමන් වෙත පමණක්‌ යෑයි මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ දැන් බදුල්ල බන්ධනාගාරයේ පසුවෙන මොහොමඩ් නවුෆර් නොහොත් පොට්‌ට නවුෆර් විසින් සිය අත්සනින් යුතුව ලියන ලද ලිපියක්‌ බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයා මාර්ගයෙන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වෙත යවා ඇත.
තමා බෝගම්බර බන්ධනාගාරයේ කලක්‌ සිටි අවධියේදී බන්ධනාගාරයෙන් පැනයෑමේ සැලැස්‌මක්‌ තමා සංවිධානය කළ බව රාවයක්‌ ප්‍රචාරය කර තිබූ අතර තමා තුළ එවැනි අදහසක්‌ නැති බවද තමා බදුල්ල බන්ධනාගාරය තුළ ඉතා නිදහස්‌ ජීවිතයක්‌ ගත කරන බවද මෙම ලිපියේ සඳහන් කර ඇත.