ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Thursday, 26 September 2019
රවීගේ පිලන් - සජිත්ට නොමද සහයට
2019 එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මැතිතුමා තම උපරිම සහයෝගය ලබා දෙන බව ප්‍රකශ කල බව ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත් දැන් ගන්නට ලැබී ඇත.
දිනේෂ් ගුණවර්ධනගේ සහය සජිත්...
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් මේවන විට පැවැත්වෙන අතර එය ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගෙන කෙරන සකච්ච්වක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.මේ පිලිබදව වැඩි දුර විස්තර ගොසිප් සවුත් ලංකා නිවුස් ඔස්සේ බලපොරොත්තු වන්න.
''සජිත් ස්ථිරයි'' අකිල කියයි
2019 ජනාධිපතිවරණ සදහා එක්සත් ජාතික පෙරමුණේ හා ''ජාතික අපේක්ෂක'' ලෙස දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ පුත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා මහතා නම් කල බව මිට සුළු වෙලවකට ප්‍රථම එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කලහ.2019 ජනාධිපතිවරණයේ ජයග්‍රාහී අපේක්ෂකයා සජිත් ප්‍රේමදස මැතිතුමා බව ඔඅහු ප්‍රකාශ කලහ.
Tuesday, 24 September 2019
වැලිගම දෙනිපිටිය නාය යයි
මාතර දිස්ත්‍රික්කය තුල මේවන විට වර්ෂාව කෙමින් අඩු වී ඇති අතර එහෙත් නාය යාම් වල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.2019 සැප්තැම්බර් 24 ඊයේ දිනයේ උදැසන වැලිගම දෙනිපිටිය ග්‍රාම නිලධාරී වසම තුල අලුතින් සාදාගෙන ගෙන එනු ලබන නිවසක් තුලට පස් කන්දක් කඩා ගෙන වැටි ඇති අතර එම අවස්ථාවේ නිවැසියන් පහල නිවසට ගොස් සිටි බැවින් ඔවුන්ගේ ජිවිත ජිවිත වලට හානියක් සිදු වී නොමැත. එහෙත් වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ ඉඅගැනුම ලබන 10 වසරේ ඉඅගැනුම ලබන පුත්‍රයාගේ පොත් පත් හා 2 වසරේ ඉගනුම ලබන දියණියගේ පොත් පත් හා සියල්ල විනාශයට පත් වී තිබේ.තවද නිවසට පහල ඇළද උතුරා ගොස් තිබෙන බැවින් ඔවුන් එහි ඉතා අසරණ තත්වයකට පත්ව ඇත.අදාල බලධාරීන් දැනුවත් කලද ඔවුන් කිසිවකු තවම එහි පැමිණ නැත.
(ඔවුන් වෙනුවෙන් උදවු කිරීමට කැමති අය සදහා බි.එල්.සුසන්ත කුමාර 076-0652565 /07101375596)
Sunday, 18 August 2019
Friday, 16 August 2019
සජිත් සමග රවී ,ෆොන්සේකා,නවින් එකට සිට ගනී
එක්සත් ජාතික පක්ෂ අර්බුදය නිමයි.සජිත් ප්‍රේමදාස ,රවී කරුණානයක ,නවින් දිසානායක ,සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව විශේෂ සාකච්චාවක් අමාත්‍ය දයා ගමගේ මහතාගේ නිවසේ පවතී අතර එහිදී තීරණය වුයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරණ අපේක්ෂකත්වය සදහා සුදුසු බවත් ,ඒ සදහ ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එතුමාගේ නම යෝජනා කරන බවත්ය.
Monday, 12 August 2019
ජනාධිපතිවරණය ගෝඨා පරදින හැටි
මෙවර චන්ද ප්‍රතිපලය 4,941,952
ශ්‍රී.පො.පෙ සහය දෙන වෙනත් චන්ද 300,000
රැල්ලේ චන්ද 200,000
මුළු චන්ද එකතුව 5,441,952
ආණ්ඩුව ගැන පැහැදුණු චන්ද 500,000
ආණ්ඩුවේ ප්‍රතිලාභින්ගේ චන්ද 300,000
සත්‍ය අවබෝධ කරගත් චන්ද 300,000 අඩුවන චන්ද එකතුව 1,000,000
මුළු චන්ද එකතුව 5,441,952
අඩුවන චන්ද එකතුව 1,000,000
මහින්ද රාජපක්ෂ මහතා සහය
දෙන ජනධිපතිවරණ අපේක්ෂය 4,414,952 ලබා ගන්න චන්ද ප්‍රමාණය
එක්සත් ජාතිකපක්ෂය 3,612,259 එක්සත් ජනතා නිදහස් සන්ධානය 989,821 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 491,835 ඉලගෙයි තමිල් අරසු කච්චි 339,675 ජනතා විමුක්ති පෙරමුණ 693,875
මහින්ද රාජපක්ෂ මහතා
විරෝධී පෙරමුණේ චන්ද 6,127,465
ප්‍රමානය
ආණ්ඩුව ගැන පැහැදුණු චන්ද 500,000
ආණ්ඩුවේ ප්‍රතිලාභින්ගේ චන්ද 300,000
සත්‍ය අවබෝධ කරගත් චන්ද 300,000
වැඩි වන චන්ද ප්‍රමානය 1,000,000
මහින්ද රාජපක්ෂ මහතා
විරෝධී පෙරමුණේ
ජනාධිපති අපේක්ෂකයා 7,127,465
ලබා ගන්නා චන්ද ප්‍රමානය
මීලග ජනාධිපති වරණය මහින්ද
රාජපක්ෂ
විරෝධී අපේක්ෂකයා
වැඩි චන්ද
2,712,513
ජය ගනු ඇත.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට මාතරින් නව සභාපතිවරයෙක්
දකුණු පළාත් කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දාවිතාරණ මහතා අද දින සුබ මොහොතින් වැඩ භර ගන්නා ලදී.එම අවස්ථව සදහා දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මැතිතුමා .ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරුන් සහබාගි විය.
Sunday, 11 August 2019
මාතර පායන පරණ තරු

දකුණු පළාත් ආණ්ඩුකාර තනතුර පහුගිය දවස් වල හුගාක් කතා වුනා.මොකද ආණ්ඩුකාර වරයා නාමික කියන තනතුරෙන් විධායක කියන තත්වයට පත්වුණු නිසා.එත් දැන් ඉන්න දකුණු පළාත් ආණ්ඩුකාර ගරු හේමාල් ගුණසේකර මැතිතුමා එම තනතුරට උපරිම සාධාරණත්වය කරමින් ''' 2018 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමජිකත්වය ලබා ගත් පාක්ෂිකයන්ට නොව 1970 දෙවිනුවර ශ්‍රී.ලං .නි.ප සංවිධායක ඩික්සන් සිල්වා මැතිතුමාගේ පුතා වර්තමාන දෙවිනුවර ශ්‍රී.ලං .නි.ප සංවිධායක නිලංග හෙන්දවිතාරණ ,1970 දෙනියාය ශ්‍රී.ලං .නි.ප සංවිධායක සුමනපාල දහනායක මැතිතුමාගේ පුතා වර්තමාන දෙනියාය ශ්‍රී.ලං .නි.ප සංවිධායක විජය දහනායක ,1970 අකුරැස්ස ශ්‍රී.ලං .නි.ප සංවිධායක එච් .ජි සිරිසේන මැතිතුමාගේ පුතා වර්තමාන අකුරැස්ස ශ්‍රී.ලං .නි.ප සංවිධායක මනෝජ් සිරිසේන , යන මහත්වරු සමග එම පාක්ෂිකයන් සමග යහපත් ගමනක් යන බව පසක් කර හමාරය.තවද ඉදිරියටද එම ගමන එසේ යන ''
බව එතුමා අද දින දෙවිනුවර නිලංග හෙන්දාවිතාරණ මැතිතුමාගේ නිවසේදී ප්‍රකාශ කරන ලදී.
Friday, 6 July 2018
කුමාර වෙල්ගම ප්‍රමුඛ නව දේශපාලන පෙරමුණක්
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රමුඛ ගනිමින් නව දේශපාලන පෙරමුණක් බිහි වීමට නියමිත බව අනාවරනය වී තිබේ.වාසුදේව නානායක්කාර ,චන්ද්‍රසිරි ගජදීර ,ජානක වක්කුබුර,පියල් නිශාන්ත,ප්‍රසන්න රණවීර ,ප්‍රසන්න රණතුංග ,ඉන්දික අනුරුද්ධ,සිසිර ජයකොඩි,කනක හේරත්,මහීපාල හේරත් ,තේනුක විදානගම ,විජිත බේරුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හා තවත් පළාත් සභා මන්ත්‍රීවරු හා පළාත් පාලන ආයතන ප්‍රධානින් රාශියක් එකතු වෙමින් බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක ''නව පොදුජන පෙරමුණ '' නමින් අලුත් දේශපාලන සන්ධානයක් බිහිවීමට නියමිත අතර ඒ සදහා උතුරේ දේශපාලන පක්ෂ රැසක් ද එක් කර ගැනීමට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සාකච්චා කරමින් සිටින බව වාර්තා වේ.
Subscribe to:
Comments (Atom)








