Saturday, 14 November 2020

සුමනා ගෝමස්ගේ අලුත්ම සිද්ධිය




අසූව දශකයේදී කාම රැල්ලේ චිත‍්‍රපට හරහා ජනපි‍්‍රයත්වයට පත් සුමනා ගෝමස්, සිය ජායාරූප හා චිත්‍රපට ඇතුළත්කර වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.

එය ලව් සුමනා ඩොට් කොම් (www.lovesumana.com) ලෙස නම්කර ඇත.
තමාගේ ජායාරූපවලට රසිකයන්ගෙන් තවමත් වැඩි ඉල්ලුමක් ඇති බව කියන සුමනා, තම වෙබ් අඩවියෙන් ඒවා ලබා ගැනීමට හැකියාව ලබාදී ඇති බවත් පවසන්නීය.
එසේම යුවතියන්ට සිය වෙබ් අඩවිය හරහා වේශ නිරූපන ශිල්පියකුගේ සහය නොමැතිව රුව ලස්සන කර ගැනීමේ උපදෙස් ලබාදීමට සූදානම්වන බවද ඇය කියන්නීය.
සුමනා එය සිදුකරනු ලැබුවේ මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමටත් පෙර සිට බවද ඇය මාධ්‍යට පවසා තිබේ.
යූ ටියුබ් හරහා මුහුණ අලංකාර කරගැනීමට තමා මසකට වරක් උපදෙස් ලබාදුන් බවද පවසන සුමනා එම වීඩියෝව මේවන විට 2,147ක් නරඹා ඇතැයිද ඇය කියන්නීය.
සුමනා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි අතර ඇය එලෙස ලංකාවට පැමිණියේ වසර 11කට පමණ පසුවය.
 ඇය චෙරියෝ සාජන්ට් නාට්‍ය පෙන්වීමට ඇමරිකාවට යාමෙන් පසුව එහි නතර විය.
 පසුව ඇය සාත්තුසේවිකාවක් ලෙස එහි සේවය කළ බවද පැවසේ.
මේවන විට ඇය ඉතාලි ජාතිකයකු වන ග්‍රෙගරි ට්‍රොලන් ටොලියෝ සමග විවාහ වී සිටී.
සුමනාගේ සැමියා ස්ටැටන් අයිලන්ඩ් හි බෙලිසිමන් රෝහලේ ප‍්‍රධාන සූපවේදියා බව පැවසේ.
කෙසේවුවද සුමනා ඇමරිකාවේ සිටින සමයේදී වෙළෙඳ දැන්වීම් දෙකක් සඳහා පෙනී සිට ඇත.
දෙහිවලදී උපන් සුමනා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කරගම්පිටිය බෞද්ධ පාසලෙනි.
නර්තන ශිල්පිනියක් ලෙස කේෂත්‍රයට පිවිසි සුමනා මුල් කාලයේදී තරු 4-5 හෝටල්වල නර්තන ශිල්පියක ලෙස කටයුතු කර තිබේ.
ඇය චිත්‍රපට 30කට හා ටෙලි නාට්‍ය 4කටද වේදිකා නාට්‍ය 100කට අධික ප්‍රමාණයකට නිළියක් ලෙස දායක වී ඇත.

Friday, 13 November 2020

පැය 4 න් රුපියල් 18000 ක් හොයන්න

 http://ity.im/WhrOk

අන්තර්ජාලයෙන් පැයෙන් රුපියල් 18,000-/ හොයන්න

 පට්ට වෙබ් site එකක් ලැබුනා. Video බලල දවසට Rs 18000 හොයාගන්න පුළුවන් . Video on කරලා charge එකට phone එක ගහල පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කරන්න. ඉවර උනගමන් enroll 10$ කියන button එක click කරන්න , ඊට පස්සේ අනිත් video එක Play කරන්න, මෙහෙම දිගටම කරන්න  . පළමු withdrawal එක ගත්තට පස්සෙ හොඳ data package එකක් දාගෙන දිගටම කරන්න 18000 දවසක් 10ක් කරොත් එක් ලක්ෂ අසූ දහසයි (Rs 180,000.00)


🔴පැය හතරකින් රුපියල් 18000ක් (💲100$ක්)


🔥වීඩියෝ ප්ලේ කරන එක විතරයි වැඩේ, සුපිරිම සුපිරි සයිට් එකක්  තමයි


💰💵💰💵💰💵💰💵💰💵💰💵💰💵


🔥මේක පටන් ගන්නෙ මෙහෙමයි🔥 

🔘මෙන්න👇👇 මේ වෙබ් සයිට් එක එකට ගියා රෙජිස්ටර් උනා 👇👇  https://osvideon.xyz/528706816025078/

⭕වීඩියෝ ප්ලේ කරා

⭕ 100$ උනාම සල්ලි අපේ අකව්න්ට් දාගත්තා

🔘වීඩියෝ ප්ලේ කරද්දි හැම විඩියෝ  එකක් යටින්ම අදාල 💵ඩොලර් ගාන තියෙනවා.

🔘ඩොලර් ගානන් වැඩි 🤑විඩීයොවක් ක්ලික් කරලා 📲ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කර ගන්න සිම්පල්

⭕ විඩියො ප්ලෙ කරලා ඩොලර් 100$ ක් හදා ගත්තා. ඉට පස්සෙ  එ සල්ලි  ඔයාගෙ 

🔻බෑන්ක් අකව්න්ට්/🔻ක්රෙඩිට් කාඩ්/🔻බිට් කොයින්🔻පේපෑල්      ---- මේ කැමති ව්දියකට විත්ඩ්රො කර ගන්න ඇහැකි.

🔘මේ වෙබ් සයිට් එක ඇවිල්ලා අන්ක එකේ ගෙවීම් කරන සයිට් එකක්

🔘(PAID VIDEO VIEWING) ඒ කියන්නෙ දාලා තියෙන විඩියො බලනවට මුදල් ගෙවන සයිට් එකක්.

🔘එ වගේම තමයි අපෙන් කිසිදු මුදලක් අය නොකර තමයි අපිට සල්ලි දෙන්නෙ

🔘App එකක් අවශ්ය නැ ක්රොම් වගේ බ්ර්ව්සර් එකක් හොදටම ඇති

🔘ඩේටා වලින් බැලුවා කියලා පොඩ්ඩක්වත් පාඩු නෑ

🔲තව කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න

https://osvideon.xyz/528706816025078/

http://ity.im/YP25S


Thursday, 5 November 2020

අන්තර්ජාලයෙන් පැයෙන් රුපියල් 18,000-/ හොයන්න

 පට්ට වෙබ් site එකක් ලැබුනා. Video බලල දවසට Rs 18000 හොයාගන්න පුළුවන් . Video on කරලා charge එකට phone එක ගහල පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කරන්න. ඉවර උනගමන් enroll 10$ කියන button එක click කරන්න , ඊට පස්සේ අනිත් video එක Play කරන්න, මෙහෙම දිගටම කරන්න  . පළමු withdrawal එක ගත්තට පස්සෙ හොඳ data package එකක් දාගෙන දිගටම කරන්න 18000 දවසක් 10ක් කරොත් එක් ලක්ෂ අසූ දහසයි (Rs 180,000.00)


🔴පැය හතරකින් රුපියල් 18000ක් (💲100$ක්)


🔥වීඩියෝ ප්ලේ කරන එක විතරයි වැඩේ, සුපිරිම සුපිරි සයිට් එකක්  තමයි


💰💵💰💵💰💵💰💵💰💵💰💵💰💵


🔥මේක පටන් ගන්නෙ මෙහෙමයි🔥 

🔘මෙන්න👇👇 මේ වෙබ් සයිට් එක එකට ගියා රෙජිස්ටර් උනා 👇👇  https://osvideon.xyz/528706816025078/

⭕වීඩියෝ ප්ලේ කරා

⭕ 100$ උනාම සල්ලි අපේ අකව්න්ට් දාගත්තා

🔘වීඩියෝ ප්ලේ කරද්දි හැම විඩියෝ  එකක් යටින්ම අදාල 💵ඩොලර් ගාන තියෙනවා.

🔘ඩොලර් ගානන් වැඩි 🤑විඩීයොවක් ක්ලික් කරලා 📲ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කර ගන්න සිම්පල්

⭕ විඩියො ප්ලෙ කරලා ඩොලර් 100$ ක් හදා ගත්තා. ඉට පස්සෙ  එ සල්ලි  ඔයාගෙ 

🔻බෑන්ක් අකව්න්ට්/🔻ක්රෙඩිට් කාඩ්/🔻බිට් කොයින්🔻පේපෑල්      ---- මේ කැමති ව්දියකට විත්ඩ්රො කර ගන්න ඇහැකි.

🔘මේ වෙබ් සයිට් එක ඇවිල්ලා අන්ක එකේ ගෙවීම් කරන සයිට් එකක්

🔘(PAID VIDEO VIEWING) ඒ කියන්නෙ දාලා තියෙන විඩියො බලනවට මුදල් ගෙවන සයිට් එකක්.

🔘එ වගේම තමයි අපෙන් කිසිදු මුදලක් අය නොකර තමයි අපිට සල්ලි දෙන්නෙ

🔘App එකක් අවශ්ය නැ ක්රොම් වගේ බ්ර්ව්සර් එකක් හොදටම ඇති

🔘ඩේටා වලින් බැලුවා කියලා පොඩ්ඩක්වත් පාඩු නෑ

🔲තව කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න

https://osvideon.xyz/528706816025078/


⭕ කොරෝනා නිසා කරගන්න දෙයක් නැති අයට ගොඩ යන්න පුලුවන් නිකන් ඉන්න එකේ කරලා බලන්න ජයවේවා 🤙

http://ity.im/DZppo

මෙවර බණ්ඩාරනායක ගුණ සමරුවේ විශේෂ අවස්ථා









එස්.ඩබ්ලිව්. ආර්.ඩි බණ්ඩාරනායක සමරුව

Thursday, 14 November 2019

ගෝටා ඉවත් වේ.නාමල් රාජපක්ෂ කණ්නාඩිය ලකුණින්

ද්ත්ව පුරවැසිභාවය හේතුකොට ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරගයෙන් ඉවත් වී ඒ වෙනුවට කණ්නාඩිය ලකුණින් තරග කරන නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරගයට ඉදිරිපත් කර පොහොට්ටුව වෙනුවට කණ්නාඩිය ලකුණ තරගය ඉදිරිපත් කිරීමට නියමිත බව නෙලුම් මහතා පොදුජන පෙරමුණේ කාර්යාලයෙන් වාර්තා වේ.තව දුරටත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Wednesday, 13 November 2019

ජය සහතිකයි.සජිත් 19 දිවුරුම් දෙයි

ජනාධිපතිවරණය පිළිබද නොයෙක් ප්‍රතිඵල වාර්තා මේ වන විට සමාජ මාධ්‍ය තුල ප්‍රකටව දක්නට ඇත.නමුත් ඒ වාර්තා සියල්ලක්ම සාවධ්‍ය බව ප්‍රකට පුවත් පතකට අදහස් දක්වමින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාද තහවුරු කරන ලදී.එමෙන්ම සැබෑ  බුද්ධි අංශ වාර්තාව ඇත්තේ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් ඔහු පවසා තිබුණා .
එමෙන්ම රාජ්‍ය බුද්ධි අංශය මගින් නිකුත් කල අවසන් වාර්තා දෙක මගින් පෙන්වා දී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතින බවය.නමුත් එය අවසාන තත්පරයේ හෝ වෙනස් වීමට හැකි බවත් අවසන් සතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මෙම මැතිවරණ ව්‍යාපාරය ගෙන යන වැඩපිළිවෙල අනුව එය තීරණය වනු ඇති බවත්ය.
කෙසේ නමුත් බුද්ධි අංශ වාර්තාව සැලවීමත් සමග දිවයිනේ ප්‍රකට නක්ෂත්‍රකරුවන් නිවසට ගෙන්වා ඇති හේමා ප්‍රේමදාස මැතිනිය විසින් සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් දිය යුතු දවස සහ වේලාව  පිලිබදව විමසා ඇත.දිනය 19 වැනිදා බව දැනටමත් තහවුරු කර ඇති අතර කිනම් වේලාවටද  යන්න තවමත් තීරණය කර නොමැත.

ඉන්දියාවේ ''රෝ'' කියයි.ලක්ෂ 17 කින් සජිත් දිනයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂමහතා  පරාජය කරමින් 

නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස චන්ද ලක්ෂ 17 කින් ජයග්‍රහණය කරන බව ඉන්දියානු ''රෝ' ඔත්තු සේවය ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට වාර්තාවක් ඉදරිපත් කර ඇත.

මාතරදී ,සජිත් -චන්ද්‍රිකා එකට ගෙන් ගෙට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කර වීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහයෝගය නිතැතින් හිමිව තිබේ.

එහිදී මාතර දිස්ත්‍රික්කයේ එතුමිය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්  (13)අද දින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කර වීම සදහා ප්‍රචාරක වැඩසටහනක් දියත් කර තිබේ. හක්මණ, කිරින්ද පුහුල්වැල්ල ,දෙයියන්දර, කඹුරුපිටිය, මුලටියන, උරුබොක්ක, කොටපොල, දෙනියාය, පිටබැද්දර යන ප්‍රධාන නගර කිහිපයක මුලික කර ගනිමින් ඔවුන්  ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට ගෙන ඒමට නම මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කල යුත්තේ කුමක්ද ?''  යන තේමාවෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

මේ සදහා සැලකියයුතු  පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එම නගරයන්හි සිටින ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදමින් ඉතා සාමකාමී එම කටයුත්ත  සිදුකරන ලදී.

Monday, 11 November 2019

සජිත්ගේ 51.59% හැදෙන හැටි දිනන හැටි

2019-11-12 දින උදැසන 8.45 පමණ වන විට ජනාධිපති බුද්ධි අංශ විසින් විශේෂ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යව තිබෙන අතර එහි සදහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා 51.59% චන්ද ප්‍රතිශතයක් ලබා ගන්න බවය.

පොහොට්ටු මැරයෝ වැඩ අරබති




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ මැරයෝ දෙනියායේ දී මැර කටයුතු ආරම්භ කොට ඇත.
දෙනියාය කිරිවල ගම ප්‍රදේශයේදී නව ප්‍රජා තන්ත්‍රවැඩි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවකුගේ නිවසට කළු තෙල් නිර් ලජ්ජිත කළුතෙල් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ ආධාර කරුවන් මෙම ප්‍රහාරය එල්ල කොට තිබෙන බව CCTV කැමරා දර්ශන මගින් අනාවරනය වී තිබෙන බව වාර්තා වේ.


මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය බියගුළු හා ඉදිරි අනාගතයේ ඇතිවිය හැකි දරුණු ඛේදවාචකයක අඳුරු සෙවනැලි බව ප්‍රදේශවාසීන් පවසයි.