Wednesday, 28 August 2013

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය..

නන්දන කුසුම් බාලගේ යනු බදුල්ල ප්‍රදේශයෙන් ලාංකීය විප්ලවවාදී ගමනට එක කල තවත් එක වීරයෙකි. බණ්ඩාරවෙල මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරා නාවිකයෙකු ලෙස වසර දොළහක් රැකියාව කර සිය පන්ති යුතුකම අන් කවරකට වඩා ඉදිරියෙන් තබමින් ජ.වී.පෙ. පුර්නකාලිකයෙක් ලෙස පක්ෂයට බැඳුනේය. පසුව මහනුවර වත්තේගම ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන අතර තුර 2009 මහා මැතිවරණය උදා විය. ඔහු මැතිවරණ ව්‍යාපාරය සමග රට පුරා සංවිධාන කටයුතු කරන අතර තුර ගම්පහ ප්‍රදේශයේ දී 2009 අප්‍රේල් මස 6 වනදා ආණ්ඩුව රකින සගයින්ගේ වෙඩි පහරට බිලි විය.
මෙරට සිදුවන දේශපාලන ඝාතනයන් අතුරින් මේ මරණය සුවිශේෂී වන්නේ එහි පසු පස ජවනිකාව මතය. කලක් එකම මතවාදයක, එකම පන්ති හැගීමෙන් උරෙන් වුර ගැටී සටන් වැදුණු පිරිසකගේ වෙඩි පහරට ලක්වීම කෙතරම් ඛේධනීය සිදුවීමක්ද ? ආණ්ඩුවේ වරධාන, සැප වාහන, මන්ත්‍රී , ඇමෙති තනතුරු වෙනුවෙන් ධනපති පාලකයන්ට වඩා ඉදිරියට පැමිණෙමින් මොහු ඝාතනය කලේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක වූ පියසිරි විජේනායක ඇතුළු පිරිසක් බව රටම දන්නා කරුණකි. විධායකයට යටවූ අධිකරණයකින් නන්දන සහෝදරයාට යුක්තිය පසිඳ නො වූ බව අප දනිමු.
නන්දන පෙනී සිටි දේශපාලන අරමුණ කුමක්ද ? නිදහස් නිවහල් දේශයක්, සාධාරණ සමාජයක් මෙන්ම මරා දමා ඇති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම ඔහු කල එකම වරදය. මීට වසර 42 කට පෙරද මෙවැනි පන්ති ද්‍රෝහීන් විසින් නිදහස උදෙසා ගෙන අරගලය ධනපති ඔඩොක්කුවට වී පාවා දුන් ආකාරයෙන්ම මෙයද සිදු කළේය. එහෙත් එක පුත්ගලයෙකුගේ මරණයෙන් ජනතාව සිය අයිතීන් වෙනුවෙන් ගෙන යන අරගලය නතර කල හැකිද ?

මාතෘභූමියට සිය පන දෙවැනි කොට ආදරය කරන, පාලක පන්තියේ කෘරත්වයට එරෙහිව සටන් වදින, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව අරගල කරන මිනිසුන් මරා දැමීමෙන් නිහඬ වන්නේ හොරිකඩ කම් කරන මිනිසුන් දරන අවි වල හෙන හඬ මිස යුක්තියේ රණ හඬ නොවේ. සමාජ සාදාරණත්වය නිදහස උදෙසා නැගෙන හඬ බායිනේත්තුවට යට කල නොහැකි බව ඉතිහාසයේ සෑම ද්‍රෝහී සිදුවීමකින්ම ඔප්පු කොට ඇත. මිනිසුන් වෙඩි තබා බිම හෙලීමෙන් යුක්තිගරුක ජනතා අරගලයයට තිත තැබිය නොහැක. එක් අයෙකුගේ හිඩැස පිරවීමට දහස් ගණනින් රොද දින බව ධනපති තුරුලේ නැළවෙන ඊනියා දේශප්‍රේමීන් වටහා ගත යුතුය.

හමුදාව හංගා පිල්ලේව අන්දයි-----

  මරා හමුදාව හංගා පිල්ලේව අන්දයි-----

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.28, ප.ව.9.30) ශ්‍රී ලංකාවට පැමිණි නවිපිල්ලේ මහත්මියගේ අද(28) පැවැති නැගෙනහිර සංචාරයේදී ඇයව මුලා කිරීමට රාජපක්ෂ රෙජීමය කරන ලද උත්සාහයක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ ඊයේ(27) යාපනය සංචාරයක නිරත වීමෙන් අනතුරුව අද ඇය ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූවාය. සංචාරය අතරවාරයේ අතර මග හමුදාව රඳවා තිබූ කුඩා කුඩා හමුදා කඳවුරු සියල්ල ඉවත් කර එම කඳවුරු තුළට පොලීසියේ නිලධාරීන් අනුයුක්ත කර ඒවා පොලිස් ස්ථාන බව අඟවා තිබේ. මැදවච්චියේ සිට තිබූ මාර්ග බාධක සියල්ලද ඉවත් කර ඒවායේ සිටි 5 වන විජයබා රෙජිමේන්තුවේ සෙබලූන් ද ඉවත් කර ඇත කුඩා කුඩා කඳවුරු වල සහ මාර්ග බාධක වල සිටි සෙබළුන් 800 කට වැඩි පිරිසක් ත්‍රිකුණාමල හාබර් පොලීසිය හරහා අද මූතූර් හා සාම්පූර් හමුදා කඳවුරු වෙත පටවා යවා ඇත.

මෙසේ හමුදා මාර්ග බාධක සඟවා හමුදා කදවුරු තුලට පොලිසිය යොදමින් ඒකධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පාලනයක් ඇති බව පෙන්වීමටයි. 

නවිපිල්ලේ මහත්මිය මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකිරීමේ විශේෂ අත්දැකීම් ඇති තැනැත්තියක් ලෙස ඇය අවධාරණය කර සිටින්නේ තමා මේ රටට පැමිණියේ පසුගිය දශක තුනකට අසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට කවර පාර්ශවයකින් හෝ සිදුව ඇති මානව හිමිකම් පිළිබඳ උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බැලීමට මිස කවර පාර්ශවයකට වත් චෝදනා කිරීමට නොවන බවයි.

විශේෂයෙන් නැගෙනහිර එල්ටීටීඊ නායකයන් වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් බෞද්ධ භික්ෂුන් මරා දැමීම, දරුවන් පැහැර ගැනීම් පිළිබඳවද සොයා බලන ලෙස ත්‍රිකුණාමලය සිවිල් සංවිධාන එකමුතුව නම් සංවිධානයක් ඇය ගෙන් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.

ඇයගේ අද සංචාරයේදී පූර්ව සැලසුම් නොකළ හදිසි සාකච්ඡා දෙකකට සහභාගී වූවාය ඉන් එක් සාකච්ඡාවක් සිවිල් සංවිධාන කි්‍රයාකාරීන් සමගති්‍රකුණාමලයේ නිවාඩු නිකේතනයකදී පැවති අතර අනෙක් සාකච්ඡාව ති්‍රකුණාමලයේ පිහිටි මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේදී පැවත්විණ. එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන නීතීඥ ලෝගේෂ්වරන් පියතුමන් ඇතුළු මානව හිමිකම් කි්‍රයාකාරීන් සමග ඇය පැයකට පමණ ආසන්න කාලයක් සාකච්ඡා කළාය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම මධ්‍යස්ථානය වෙත පිවිසියේ ශ්‍රී ලංකා රජය විසින් ඇයට සපයා තිබූ ආරක්ෂක නිළධාරින් අදාල මධ්‍යස්ථානයේ පිටත රඳවමින්. එමෙන්ම මෙම සාකච්ඡා දෙකම ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ දුන්නේ නැත 
ශ්‍රී ලංකාවට පැමිණි නවිපිල්ලේ මහත්මියගේ අද(28) පැවැති නැගෙනහිර සංචාරයේදී ඇයව මුලා කිරීමට රාජපක්ෂ රෙජීමය කරන ලද උත්සාහයක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ ඊයේ(27) යාපනය සංචාරයක නිරත වීමෙන් අනතුරුව අද ඇය ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූවාය. සංචාරය අතරවාරයේ අතර මග හමුදාව රඳවා තිබූ කුඩා කුඩා හමුදා කඳවුරු සියල්ල ඉවත් කර එම කඳවුරු තුළට පොලීසියේ නිලධාරීන් අනුයුක්ත කර ඒවා පොලිස් ස්ථාන බව අඟවා තිබේ. මැදවච්චියේ සිට තිබූ මාර්ග බාධක සියල්ලද ඉවත් කර ඒවායේ සිටි 5 වන විජයබා රෙජිමේන්තුවේ සෙබලූන් ද ඉවත් කර ඇත කුඩා කුඩා කඳවුරු වල සහ මාර්ග බාධක වල සිටි සෙබළුන් 800 කට වැඩි පිරිසක් ත්‍රිකුණාමල හාබර් පොලීසිය හරහා අද මූතූර් හා සාම්පූර් හමුදා කඳවුරු වෙත පටවා යවා ඇත.

මෙසේ හමුදා මාර්ග බාධක සඟවා හමුදා කදවුරු තුලට පොලිසිය යොදමින් ඒකධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පාලනයක් ඇති බව පෙන්වීමටයි.

නවිපිල්ලේ මහත්මිය මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකිරීමේ විශේෂ අත්දැකීම් ඇති තැනැත්තියක් ලෙස ඇය අවධාරණය කර සිටින්නේ තමා මේ රටට පැමිණියේ පසුගිය දශක තුනකට අසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට කවර පාර්ශවයකින් හෝ සිදුව ඇති මානව හිමිකම් පිළිබඳ උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බැලීමට මිස කවර පාර්ශවයකට වත් චෝදනා කිරීමට නොවන බවයි.

විශේෂයෙන් නැගෙනහිර එල්ටීටීඊ නායකයන් වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් බෞද්ධ භික්ෂුන් මරා දැමීම, දරුවන් පැහැර ගැනීම් පිළිබඳවද සොයා බලන ලෙස ත්‍රිකුණාමලය සිවිල් සංවිධාන එකමුතුව නම් සංවිධානයක් ඇය ගෙන් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.

ඇයගේ අද සංචාරයේදී පූර්ව සැලසුම් නොකළ හදිසි සාකච්ඡා දෙකකට සහභාගී වූවාය ඉන් එක් සාකච්ඡාවක් සිවිල් සංවිධාන කි්‍රයාකාරීන් සමගති්‍රකුණාමලයේ නිවාඩු නිකේතනයකදී පැවති අතර අනෙක් සාකච්ඡාව ති්‍රකුණාමලයේ පිහිටි මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේදී පැවත්විණ. එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන නීතීඥ ලෝගේෂ්වරන් පියතුමන් ඇතුළු මානව හිමිකම් කි්‍රයාකාරීන් සමග ඇය පැයකට පමණ ආසන්න කාලයක් සාකච්ඡා කළාය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම මධ්‍යස්ථානය වෙත පිවිසියේ ශ්‍රී ලංකා රජය විසින් ඇයට සපයා තිබූ ආරක්ෂක නිළධාරින් අදාල මධ්‍යස්ථානයේ පිටත රඳවමින්. එමෙන්ම මෙම සාකච්ඡා දෙකම ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ දුන්නේ නැත
 
බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ

බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් රශ්ට්‍රීය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ෂ් ප්‍රසාද් සිංග් ඉන්දීය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.
Buddha Bowl
මෙය බුදුන් වහන්සේ භාවිත කළ පාත්‍රයක් විය නොහැකි බව පුරා විද්‍යාඥයෝ පවසති
වසර දහසකට පෙර ඉන්දියාවෙන් පිටතට ගෙන ගිය බව පවසන මෙම කෞතුක වස්තුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට නික්ම යාමට පෙර වෛශාලි පුරවරයේ උපාසික උපාසිකාවන් වෙත පරිත්‍යාග කළ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
එහෙත් මේ පාත්‍රය බුදුන් වහන්සේ පිඬු සිඟා යාමට භාවිතා කල බවක් විශ්වාශ කල හැකිදැයි, කාබුල් කෞතුකාගරයේ අධ්‍යක්ෂ ඕමාර් ඛාන් ගෙන් බීබීසී සංදේශය විමසීමක් කළේය.
"මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ," යනුවෙන් ඔහු පැවසීය.

කණිෂ්ක රජ සමයේ නිර්මාණයක්

ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි පවසන්නේ මෙය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බවයි.
"මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ"
කාබුල් කෞතුකාගාරයේ අධ්‍යක්ෂ, ඕමාර් ඛාන්
පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුල මෙය බුදුන් පරිහරණය කල ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ප්‍රකාශ කරන්නේ.
"බුදුන් වහන්සේ ඇත්තටම භාවිතා කරපු පාත්‍රය කියල අපිට කියන්න බෑ. නමුත් මේ වගේ විශාල පාත්‍ර කිහිපයක්ම හම්බ වෙලා තියෙනව," බව මහාචාර්යවරයාගේ මතයයි.
කෙසේ නමුත් මෙම පාත්‍රවල විශාල කෞතුක වටිනාකමක් තිබෙන බව ඔහු අවධාරණය කරයි.
කෞතුක වටිනාකමක් ඇති මෙම පාත්‍රය මහා අධිරාජ්‍යයක් පුරා බුදු දහම පැතිර ගිය යුගයක නිර්මාණය වන්නට ඇති බව පුරා විද්‍යාඥ මතයයි.
සියවස් ගණනාවකට පසු ලොව පුරා විහිදුනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වඩා විශාලව විහිදුනු මෙම බෞද්ධ අධිරාජ්‍යය පසුව ක්‍රමයෙන් මුස්ලිම් ආධිපත්‍යයට යටපත් විය.

ඉන්දීය බලපෑම් කෙසේ වුවත් පාත්‍රය යලි ලබාගැනීම පහසු වන්නේ නැති බවයි, මේ අතර ඇෆ්ඝනිස්තානය ප්‍රකාශ කරන්නනේ.

එලිලන්ගේ බිරිඳ, නවී පිලේ හමුවේ “ ඔබලාගේ තත්වය ගැන මම හොඳින් දැන සිටින්නෙමි“ - පිල්ලයි

elilanwife 410px 28-08-13එල්.ටි.ටි.ඊ. සංවිධානයේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක භාර හිටපු ප්‍රධානි එලිලන්ගේ බිරිඳ වන ආනන්දි මහත්මිය, යාපනයෙහි සංචාරයක නිරතවී සිටි, එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසමේ  මහ කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියව හමුවී, උතුරේ අතුරුදහන්වූවන් ගැන වැදගත් තොරතුරු රාශියක් ලාබාදී ඇතැයි වාර්තාවේ.

යාපනය නල්ලූර් කෝවිල් මාර්ගයෙහි පිහිටි එක්සත් ජාතීන් කාර්‍යාලයදී එම හමුව සිදුවී තිබේ.

ආනන්දි සසිකරන් එලිලන් මහත්මිය, දෙමල ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා අපේක්ෂිකාවක් ද වේ.

නවනීදම් පිල්ලයි මහත්මිය තමන් සමඟ කථා බහ කළේ, විනාඩි කිහිපයක් බව ආනන්දි එලිලින් මහත්මිය 'ග්ලෝබල් පුවත්' සේවයට පවසා තිබේ.

විශේෂයෙන් ප්‍රාන්සිස් පියතුමන් ඉදිරියේ දහස් ගණනක 'සටන්කාමිකයන්' තමන් ඉදිරිපිටම හමුදාව වෙත භාරවු බවත්, තමාගේ  සැමියාද ඉන් එක් අයකු බවත් ආනන්දි එලිලන් මහත්මිය පවසා තිබේ.

මේ අතර අතුරුදහන්වූ තම ඥාතීන්ව සොයා දෙන්නයි යාපනයේ මවක්  අඞමින් ඉල්ලා සිටියදී, ඇයව වැලඳගත් නවනීදම් පිල්ලයි මහත්මිය “ ඔබලාගේ තත්වය ගැන මම හොඳින් දැන සිටින්නෙමි“ යැයි පවසා තිබේ.
- -ග්ලෝබල් සිංහල පුවත්

තරුණ ගුරුවරියන් හා පාසල් සිසුන් අතර අනියම් ඇසුරු.............?

නිදහස් අධ්‍යාපනය ලංකාවේ පටන් ගත් දා පටන් මේ දක්වා සාරිය-ඔසරියෙන් සැරසී පාසල් ගිය ගුරුවරියන්ට සාරිය-ඔසරිය වෙනුවට වඩාත් ඔබින සංවර හා ප්‍රියමනාප නිල ඇඳුමක් නිර්මාණය කළ යුතු බව අධ්‍යාපනඥයන් යෝජනා කර ඇතැයි ජාතික අධ්‍යාපන කොමිසමේ ආරංචි මාර්ග පවසයි. දෙලක්ෂ තිස්දහසක් පමණ වන ගුරු සංචිතයෙන් දෙලක්ෂයක් පමණ පිරිස ගුරුවරියන් බවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වත්මන් ක්‍රියාශීලී ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරන බවත් ඔවුන්ගේ අදහස වී යැයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
චීනය, ජපානය, උතුරු හා දකුණු කොරියාව, තායිලන්තය වැනි ආසියාවේ දියුණු රටවල් සියල්ලම ගුරුවරියන්ට නිර්මාණය කර ඇති රාජකාරි ඇඳුම් ඔවුන්ට ක්‍රියාශීලී ඉගැන්වීමකට උදවු කරන බවද දැනට ශ්‍රී ලාංකික ගුරුවරියන්ට සාරි හැට්ට වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවී ඇති අතර ඇතැම් ගුරුවරියන් අනවශ්‍ය පරිදි විලාසිතානුකූලව සාරි හැට්ට ඇඳීමද පාසලට නොගැළපෙන බවද ඔවුන් පෙන්වා දී ඇත.
ඇතැම් ගුරුවරියන් සාරිය-ඔසරිය අදින්නේ නාභියත් කුසත් ඕනෑවටත් වඩා නිරාවරණය කරමින් බව මගතොටේදි හමුවෙන පාසල් යන ගුරුවරියන් දුටුවිට මැනවින් ඔප්පු වේ. පිට, පපුව වැඩියෙන් පෙන්වීමේ ආශාවට සාරි හැට්ටය නිර්මාණය කරගන්නා ඇතැම් ගුරුවරියන්ට තරුණ සිසුන් ඉදිරියේ නැමිමට අපහසු වන අවස්ථාවන් කොතෙකුත් අප දැක ඇත. එමෙන්ම ඒවා හොදටම ප්‍රදර්ශනය කරමින් ඕනෑවටත් වඩා නැමෙන ගුරුවරියන් ද අප දැක නැතුවා නොවේ. අත නැති සාරි හැට්ට විලාසිතාවත් ගුරුවරියන් අතර ජනප්‍රිය විලාසිතාවකි.
තම තරුණ ගුරුවරියන්ගේ මේ අගපසග දැකීමෙන් යෞවනත්වයේ දොරටුව ඉදිරියේ සිටින ඉහළ පංතිවල පාසල් සිසුන්ගේ හැගිම් ඇවිස්සීමට ඇති ඉඩකඩ බොහෝය. පෙනෙන දේවල් බැලීමට නිදහස ඇති බැවින් ඒ දෙස කට ඇරගෙන බලාගෙන සිටීමත් ඇතැම් සිසුන් ගුරුවරියන්ට නොහොබිනා විහළු කිරීමත් එවැන් දේ තුලින් තරුණ ගුරුවරියන් හා සිසුන් අතර අනියම් ඇසුරු ඇතිවන ආකාරයත් නොදන්නා අය නැත.
එබැවින් යෞවනත්වය ගැන මනාව තේරුම් ගෙන ඇති අධ්‍යාපනඥයන් ගෙනා යෝජනාව තුළ අර්ථයක් ඇති බව පැහැදිලි කරුණක් වූවත් මෙම යෝජනාව ප්‍රායෝගික වේද සාර්ථක වේද කියා දැනට කිව නොහැක.

තරුණ ගුරුවරියන්ගේ මේ අගපසග දැකීමෙන් පාසල් සිසුන්ගේ හැගිම් ඇවිස්සීම

ඇමරිකන් හමුදාවේ බිහිසුණු ලේසර් ටරන්නක් රථයට මිසයිල විතරක් නෙවෙයි ඕනෑම දෙයක් ඇසිල්ලකින් විනාශ කර දැමිය හැකියි!

මහ පොළොවේ යුද බිම්වල ගැටුම්වලට අලූත් තාක්ෂණයෙන් විවිධ දේ නිපදවෙනවා. ඒ අනුව එක්සත් ජනපද ආරක්ෂක අවි නිෂ්පාදන සමාගමක් නව අවියක් සහිත ගොඩබිම් රථයක් තනා තියෙනවා.

බෝයිං සමාගම කියන විදියට රෝද අටක් ඇති අශ්ව බල 500ක් ජවයක් සහිත මේ ටරතියක් රථයේ සවි කර ඇති කිලෝවොට් 10ක විශේෂ ලේසර් මෙවලම මගින් ආලෝකයේ වේගයෙන් පරිත හාර එල්ල කරන්න පුළුවන්. සාමාන්යි හමුදා කණ්ඩයක් සමග ගෙන යා හැකි මෙම ටරරත ක් රිය අසාමාන්යා බලයක් ඇති එකක්.

සාමාන්යෝ වාහනයක් ලෙස පෙනුනත් මෙහි සවිකර ඇත්තේ මෙතෙක් අත්හදා බලා පවා නැති අධි බලැති ලේසරයක්. මේ ටර ලෙක් රථය හඳුන්වා ඇත්තේ අධි බලැති ලේසර ජංගම නිදර්ශකය (The High Energy Laser Mobile Demonstrator - HEL MD) කියායි. එය දැන් ක්ෂේතර්ශ යේ අත්හදා බැලීම්වලට සූදානම් කරලයි තියෙන්නෙ. ඒ පර-ුනහාරක අවිය කෙතරම් පරැතිබල ද කියා අපට එවිට දැන ගත හැකිවේවි.

මේ නවීන ලේසර් යුද්ධ රථය අනාගතයේ යුද පිටිය භීතියෙන් පුරවාවි.ඇමරිකානු හමුදා බොහෝ කල් ඉඳලා බලාපොරොත්තු වෙන් හිටියේ බිමින් යන වාහනයකට සවි කළ හැකි ලේසර් අවියක් නිපදවීම ගැනයි. එවැනි අවියකින් සතුරු මිසයිල ආලෝකයේ වේගයෙන් විනාශ කළ හැකියි. ඒත් ඒ කටයුත්තට අදාළ ව්යා පෘතිය නිම කිරීම බලාපොරොත්තු වුණාට වඩා පරාශ මාද වුණා.

ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ නව අවිය, සතුරු රොකට් පරාශ හාරවලින්, ෂෙල් වෙඩිවලින්, මිසයිලවලින්, දුරස්ථව මෙහෙය වන මිනිසුන් රහිත යානාවලින් එල්ල වන පරදරහහාරවලින් ඔවුන්ගේ පාබල හමුදාව ආරක්ෂා කර දෙන්නට සමත් වේවි කියා.

ඇමරිකන් හා මිතරර දපාක්ෂික හමුදා කණ්ඩවලට දැනට, සතුරු රොකට්, ෂෙල්වෙඩි හා මෝටාර්වලට එරෙහිව ඇත්තේ සීමිත විකල්ප කීපයක් විතරයි. කෙටි දුර මිසයිල අහසේ රැුඳෙන්නේ තත්පර කීපයක් විතරයි. ඒ නිසා එවායින් ගැලවෙන්න ආරක්ෂක ස්ථානවලට යන්නවත් පරසේ තිමිසයිල පරවිතහාරයක් එල්ල කරන්න තරම් වෙලාවක් ඉතිරි වන්නේ නැහැ. පරාන තිපරරැුහාර ලෙසින් කාලතුවක්කු හා බර අවි පරල කහාර විශාල වශයෙන් එල්ල කිරීමේ දී සහයට එන මිතර ග පාක්ෂිකවලට හමුදාවලට හානි විය හැකි ඉඩකඩත් වැඩියි.

නමුත් මේ නව ලේසර් ධාරාව ආලෝකයේ වේගයෙන්, එනම් තත්පරයකට සැ. 186,000ක් වේගයෙන්, ඉතාම නිවැරදිව ඉලක්කයකට ක්ෂණිකව එල්ල කළ හැකිවීම නිසා අනාගත යුද බිමේ මේවා පෙරළියක් කරනු සිකුරුයි.

බෝයිං ඍජු බලශක්ති පද්ධති ආයතනයේ උප සභාපති හා මෙම වැඩසටහනේ අධ්යයක්ෂ මයික් රින් කියන්නේ, ”බෝයිං ආයතනයේ මේ නව ලේසර වැඩසටහන සඳහා යොදා ගෙන තියෙන්නෙ ඝන ද්රනව්යක භාවිතයෙන් ලේසර් නිකුත් කරන තාක්ෂණයයි. එසේ කරන්න හේතුව රොකට්වලට, ෂෙල් වෙඩිවලට, මෝටාර් පර ලේහාරවලට, ගුවනින් එන මිනිසුන් රහිත යානාවලින් කෙරෙන පරඩිවහාරවලට එරෙහිව ආලෝකයේ වේගයෙන් ආරක්ෂක පියවර ගැනීමට යුදහමුදාවට ඉඩ සලසා දෙන්නටයි.” කියායි.

”මේ නව පද්ධතියේ අධි බලැති ලේසර් ධාරාව මේ අංශයෙන් අප ලැබූ විශේෂ පරටයිගතියක්” ඔහු වැඩි දුරටත් කියනවා.

මෙහි ක්ෂේත්ව‍රයේ කෙරෙන අත්හදා බැලීම් ආදියත් බෝයිං සමාගම සමග ඇමරිකානු හමුදාව ඇති කර ගෙන ඇති කොන්තරාත්තුවේ කොටසක්. ඒ වැඩසටහන් බාර නිලධාරි බ්ලේන් බියර්ඞ්ස්ලි කියන්නේ, ”දෙවැනි අදියරේදි අපට අවස්ථාව ලැබෙනවා අපත් ඇමරිකානු හමුදාවේ අභ්යේවකාශ හා මිසයිල ආරක්ෂක අංශයත් එක්ව වසර ගණනාවක් තිස්සේ කළ මේ ශ්රේ ෂ්ඨ කාර්යයේ පරශ හතිඵල පෙන්වා දෙන්න හැකි වෙනවා” කියලයි.

”අපේ කණ්ඩායම මහත් උද්යෝගයෙන් තමයි ඉන්නෙ, මේ පෙරළිකාර පද්ධතියට සටන් බිමේදී මිනිස් ජීවිත බේරා ගනිමින් සිය කාර්යය ඉටු කරදීමට ඇති හැකියාව පෙන්වා දෙන්නට මේ අවස්ථාව එනතෙක්.”ඔහු වැඩිදුරටත් කියනවා.

පෙන්ටගනයට බොහෝ කල් සිට ඕනැකමක් තිබුණා ලේසර් අවි නිපදවන්නට. ඒ විද්යාව පරමිනබන්ධ කතාවල නිතරම හමුවන ජනපිරඕනැය අවියක් ලෙස එය නිපදවන්නට නෙවෙයි.

ලේසර් අවි තැනීමට යෝජනා කරන අය කියන්නේ ඇදහිය නොහැකි වේගයකින්, ඉතාමත් නිවැරදිව කිරර් යා කිරීමට ඊට ඇති හැකියාවත්, සාපේක්ෂව ඇති අඩු වියදමත්, කෙළවරක් නැති අවි ආයුධ හා වෙඩි උණ්ඩ භාවිතය අඩු කිරීමට ඉන් ලැබෙන පිටිවහලත් නිසා ඒ අවි භාවිතය සුදුසු බවයි. ඒ සඳහා අවශ්ය‍ එකම දෙය විදුලි බලය පමණයි.

ඒත් මෙය යුද බිමට සරිලන පරිදි සකසා ගැනීම පර්යේෂකයන්ට ලොකු අභියෝගයක් වුණා. මෙහිදී අවශ්යෙ වන සිසිල් කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම හා භාවිතයට පහසු වන සේ පරහා මාණය කුඩා කිරීම ඒ අභියෝග අතර කැපී පෙනුණා.

මෑත කාලයේදී රේතියෝන් හා නෝර්ත්රො ප් ගරෂමතම්මන් වැනි වෙනත් ආරක්ෂක අවි නිපදවන්නන් නැව්වල සවි කොට ගුවන්යානා බිම හෙළන්නට හා කුඩා යාත්ප‍රා ආදිය විනාශ කරන්නට හැකි ආකාරයේ ලේසර් අවි තැනුවා.

ඇමරිකන් හමුදාව ලේසර් අවි ගැන අත්හදා බැලීම් ආරම්භ කළේ හැත්තෑ ගණන්වල සිටයි. ඒත් මෑත වසර කීපය තුළ තමයි, අධි බලැති ලේසර් කිරණ අවියක් ලෙස නිසි ආකාරයට භාවිත කිරීමේ හැකියාව ඇති කර ගැනීමට පුළුවන් වුණේ.

කලින් පැවති කරවන මවල දී මෙසේ යොදා ගත්තේ රසායනික පදනම් කර ගත් ලේසර් කිරණ වූ බැවින් එහි අතුරු පරැනීතිඵලයක් හැටියට අපද්රයව්යර ලෙස මාරක වායු වර්ග නිකුත් කෙරුණා. බොහෝම මෑතකදී විද්යාපඥයන් විසින් ඝන ද්ර ව්යර පදනම් කර ගත් ලේසර් කිරණ සංවර්ධනය කරනු ලැබීම නිසා සුසංගත කිරණ ධාරා ජනනය කළ හැකි කර්ර ම රාශියක් බිහිවුණා. ඒ ආලෝක විමෝචන දියෝඩය (LED) වැනි ඒවායි.

බෝයිං ආයතනය නිපදවා ඇති මේ කි.වෝ. 10 ලේසර දහර පෙන්ටගනය අපේක්ෂා කරන මට්ටමටම නැතත් මෙය කි.වෝ. 100 දක්වා වැඩි දියුණු කර ගත හැකි වෙතැයි ඔවුන් විශ්වාස කරනවා. බෝයිං සමාගම කියන්නේ ඔවුන්ගේ මේ පද්ධතියට අනාගතයේදී මෙයට වඩා පර ද බල ලේසර් දහරක් නිකුත් කළ හැකි වැඩි දියුණු කළ උපකරණ සවි කළ හැකි බවයි.

දකුණු ඉන්දියාවේ වරාය 03 ක ආරක්ෂාව තර කෙරේ

තමිල්නාඩු වරාය 03 ක ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. මුහුදු සීමාව ඔස්සේ ත‍්‍රස්තවාදීන් ඇතුල්වීමට ඉඩකඩ ඇති බවට ඔත්තු සේවා කළ දැනුම්දීමකට අනුව මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉන්නූර්, තූත්තුකුඩි සහ චෙන්නායි වරායවල් මෙලෙස ආරක්ෂාව තර කර තිබෙනවා.

වසර 15ක පසු සිම්බාබ්වේ පාකිස්තානය පරදයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර ඊයේ (27) හරාරේ නුවර පැවැති එක්දින තරගය කඩුලූ 7කින් ජයග‍්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානුවන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 244ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 2කදී කඩුලූ 3ක් පමණක් දැවී ලකුණු 246ක් ලබා ගනිමින් තරගයේ ජය හිමි කර ගත්තා. සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානුවන් එක්දින පිටියේ දී මෙලෙස

ජොහාන් මැතිවරණය හොරා පොලිස් සෙල්ලමක් කරගෙන

election-bus-28813
නව පත්වීම ලැබු උපාධිධාරින් හා සමෘද්ධිලාභීන් කැඳවා නීති විරෝධි ලෙස පැවැත්වෙමින් තිබු ජොහාන් ප්‍රනාන්දුගේ ‍රැස්වීමකට මැතිවරණ නිළධාරින් කඩා පැණීමට සූදානම් වන බවට තොරතුරක් ලැබීමෙන් පසුව ‍රැස්වීමට පැමිණි සියලු දෙනා ජොන්ස්ටන් ඇමැතිවරයාගේ ගෙදරට ගෙන ගිය බව වාර්ථාවේ.
ඊයේ (27) දැයට කිරුළ වැඩසටහනක මුවාවෙන් රාජකාරි නිවාඩු අනුමත කර ගනිමින් නව උපාධිධාරී පත්වීම් ලැබූවන් හා සමෘද්ධිලාභී නව පත්වීම් ලැබූ 85 දෙනෙකු ජොහාන් ස්ටැනිස්ලෝස් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වී සිටියදී මේ සිදුවිය.

එම රැස්වීම මුලින් සංවිධානය කර තිබුණේ නිකවැරටිය බුද්ධිමා හෝටලයේය.එම ස්ථානයට මැතිවරණ නිළධාරීන් පැමිණෙන බව පොලිසියේ නිළධාරීන්ගෙන්ම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක ප්‍රධානියාට තොරතුරු ලැබී ඇත.ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පිරිස බස්රථ දෙකක් ගෙන්වා උපාධිධාරී නව පත්වීම් ලාභීන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට රැගෙන ගොස් ඇත.

එම ස්ථානය පිළිබඳව තොරතුරු සොයා ගත් මැතිවරණ නිළධාරීන් එම ස්ථානයට ගොස් ප්‍රචාරක ශබ්දවිකාශන යන්ත්‍ර ගලවා,මයික්‍රෆෝන ඉවත්කර පිරිසට කරුණු පැහැදිළි කර දී එම ‍රැස්වීම තහනම් කර ඇත.