දයාසිරි ජයසේකර මහතාගේ
මැතිවරණ ව්‍යාපාරයේ 'සන්ෆ්ලවර් ' සංගීත ප්‍රසංග මාලාව සඳහා මුල්‍ය දායකත්වය
ලබාදුන් කුරුණෑගල 'ගල්කුලංකා' ව්‍යාපාරය හිමි කෝටිපති ව්‍යාපාරික ජගත්
නමැත්ත ද ඊයේ සිට ජොන්ස්ටන් අමාත්‍යවරයාට එක්ව තිබේ.
මේ අතර, එජාපයෙන් ආණ්ඩුවට එක්ව වයඹ පළාත් සභාවට තරඟ කරන දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගත් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් 'හැමර්' රථය ඔහුට අහිමිවී ඇතැයි වාර්තාවේ.
මේ අතර, එජාපයෙන් ආණ්ඩුවට එක්ව වයඹ පළාත් සභාවට තරඟ කරන දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගත් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් 'හැමර්' රථය ඔහුට අහිමිවී ඇතැයි වාර්තාවේ.
ඔහුගේ ජන්ද ව්‍යාපාරයට එම 'හැමර් ' රථය
ලබාදුන් බිත්තර ව්‍යාපාරිකයකු වන සරත් රත්නායක මහතා, දයාසිරි මහතා ගෙන්
වෙන්වී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍ය වරයා වෙත එක්වී තිබේ. ඔහුගේ එම
'හැමර්' රථය මේවනවිට අමාත්‍ය වරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ
ව්‍යාපාරයට ලබාදී ඇත.
No comments:
Post a Comment