මෙවර දකුණු පළාත් සභාවේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල සටනක්තිබෙනුයේ ආණ්ඩුවේ පළාත් සභාවේ ජෙෂ්ට්ටයන් දෙන්නෙක් අතර බව වාරතා වේ.ඊට හේතුව වන්නේ මාතර දිස්ත්‍රික්කයේ කොමිනිස්ට් පක්ෂ්ස්යට හිමි ඇමති ධුරය ගාල්ල දිස්ත්‍රික්කයට හිමිවන බැවින් මාතර දිස්ත්‍රික්කයට තවත් අමතිධුරයක් ලැබෙනු ඇත. එය ලැබෙනුයේ ජෙෂ්ට්ටත්වය මුලික කරගෙනය.නවක අපේක්ෂක පසද යාපා මහතා ට ඇමතිකම නොලැබෙනු ඇත.පියා කැබිනට් ඇමතිවරයකු බැවිනි.සරත් යපාට මහතා ද එසේමය.සොහොයුරා කැබිනට් ඇමතිවරයකු බැවිනි.කොමිනිස්ට් දෙදෙනාටම එය නොලැබෙනු ඇත.ගියවර ඔහුන් ඇමතිකමක් දරු නිසාවෙනි.රසපුත්‍ර ට ඇමතිකම ලැබෙනු ඇත.කන්චනට විජේසේකර ,ජයන්ත කොඩ්කුවක්කු, අරුණ ගුණරත්න, මන්ත්රිවරුන්ටද එය නොලැබෙනු ඇත.ඔහුන් ජයගන්නේ නම් මේ නියෝජනය කරන්නේ දෙවන වරයා වනු ඇත.එබැවින් මෙවර ඇමතිකම සදහා සුදුසුකම් ලබන්නේ ,මෙවර ජයගන්නේ නම් නිලංග හෙන්දවිතාරන මහතා හා මනෝජ් සිරිසේන මහතා යන මන්ත්‍රීවරුන් දෙදෙනාය.මොවුන් දෙදෙනාම දේශපාලන පවුල වලින් දේශපාලනය පැමිණි අය වෙති.පියවරු දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජය කර ඇත.මනෝජ් සිරිසේන මහතා ශ්‍රී.ලං.නි.ප අකුරෙස්ස ආසන සන්විදයක වරයාය.ඔහු දකුණු පළාත් සභා නායක වරයාද වේ.නිලංග හෙන්දවිතාරනමහතා හිටපු ශ්‍රී.ලං.නි.ප දෙවිනුවර සංවිධායක වරයාය.දැනට ශ්‍රී.ලං.නි.ප මාතර දිස්ත්‍රික් සන්විධායක වරයා වන අතර ශ්‍රී.ලං.නි.ප තරුණ බලමණ්ඩලයේ උප සභාපති වරයාය.මනෝජ් සිරිසේන මහතාගේ පවුලේ දේශපාලනයට වඩා නිලංග හෙන්දවිතාරගේ මහතා පවුල මාතර දිස්ත්‍රික් නායක ,අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ජනාධිපතිතුමා සමග දැඩි බැදිමකින් පසුවන බව මාතර දිස්ත්‍රික් දේශපාලනයේ නියතු සෑම දෙනාම හොදින් දන්නා කරුණකි.එහි හේතුව වන්නේ නිලංග හෙන්දවිතාරන මහතාගේ පියා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ සමීපතමයකු බැව්නි.තවද නිලංග හෙන්දවිතාරන මහතාගේ මව වන ප්‍රමා වෙදආරච්චි මැතිනියද ජනාධිපතිතුමාගේ සමීපතම ජෙෂ්ට්ට වැඩිහිටි ,හා කාන්තා ශ්‍රී.ලං.නි.ප ක්‍රියා කරනියක බව සැවොම දන්නා කරුණකි.එහෙයින් මෙවර නිලංග හෙනවිතරන මහතා ජයග්‍රහණය කළහොත් ඔහුට මෙවර මාතර දිස්ත්‍රික්කයට ලැබෙන ඇමතිකම ලැබෙනු අතෙයි විශ්වාස මාර්ග ආරංචි වලින් අපට වර්තා වී ඇත.
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Monday, 30 December 2013
මාතර ඇමතිකමට ගුටි කෙලගගන්නා ජේෂ්ට්ටයෝ දෙන්නා ....
මෙවර දකුණු පළාත් සභාවේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල සටනක්තිබෙනුයේ ආණ්ඩුවේ පළාත් සභාවේ ජෙෂ්ට්ටයන් දෙන්නෙක් අතර බව වාරතා වේ.ඊට හේතුව වන්නේ මාතර දිස්ත්‍රික්කයේ කොමිනිස්ට් පක්ෂ්ස්යට හිමි ඇමති ධුරය ගාල්ල දිස්ත්‍රික්කයට හිමිවන බැවින් මාතර දිස්ත්‍රික්කයට තවත් අමතිධුරයක් ලැබෙනු ඇත. එය ලැබෙනුයේ ජෙෂ්ට්ටත්වය මුලික කරගෙනය.නවක අපේක්ෂක පසද යාපා මහතා ට ඇමතිකම නොලැබෙනු ඇත.පියා කැබිනට් ඇමතිවරයකු බැවිනි.සරත් යපාට මහතා ද එසේමය.සොහොයුරා කැබිනට් ඇමතිවරයකු බැවිනි.කොමිනිස්ට් දෙදෙනාටම එය නොලැබෙනු ඇත.ගියවර ඔහුන් ඇමතිකමක් දරු නිසාවෙනි.රසපුත්‍ර ට ඇමතිකම ලැබෙනු ඇත.කන්චනට විජේසේකර ,ජයන්ත කොඩ්කුවක්කු, අරුණ ගුණරත්න, මන්ත්රිවරුන්ටද එය නොලැබෙනු ඇත.ඔහුන් ජයගන්නේ නම් මේ නියෝජනය කරන්නේ දෙවන වරයා වනු ඇත.එබැවින් මෙවර ඇමතිකම සදහා සුදුසුකම් ලබන්නේ ,මෙවර ජයගන්නේ නම් නිලංග හෙන්දවිතාරන මහතා හා මනෝජ් සිරිසේන මහතා යන මන්ත්‍රීවරුන් දෙදෙනාය.මොවුන් දෙදෙනාම දේශපාලන පවුල වලින් දේශපාලනය පැමිණි අය වෙති.පියවරු දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජය කර ඇත.මනෝජ් සිරිසේන මහතා ශ්‍රී.ලං.නි.ප අකුරෙස්ස ආසන සන්විදයක වරයාය.ඔහු දකුණු පළාත් සභා නායක වරයාද වේ.නිලංග හෙන්දවිතාරනමහතා හිටපු ශ්‍රී.ලං.නි.ප දෙවිනුවර සංවිධායක වරයාය.දැනට ශ්‍රී.ලං.නි.ප මාතර දිස්ත්‍රික් සන්විධායක වරයා වන අතර ශ්‍රී.ලං.නි.ප තරුණ බලමණ්ඩලයේ උප සභාපති වරයාය.මනෝජ් සිරිසේන මහතාගේ පවුලේ දේශපාලනයට වඩා නිලංග හෙන්දවිතාරගේ මහතා පවුල මාතර දිස්ත්‍රික් නායක ,අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ජනාධිපතිතුමා සමග දැඩි බැදිමකින් පසුවන බව මාතර දිස්ත්‍රික් දේශපාලනයේ නියතු සෑම දෙනාම හොදින් දන්නා කරුණකි.එහි හේතුව වන්නේ නිලංග හෙන්දවිතාරන මහතාගේ පියා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ සමීපතමයකු බැව්නි.තවද නිලංග හෙන්දවිතාරන මහතාගේ මව වන ප්‍රමා වෙදආරච්චි මැතිනියද ජනාධිපතිතුමාගේ සමීපතම ජෙෂ්ට්ට වැඩිහිටි ,හා කාන්තා ශ්‍රී.ලං.නි.ප ක්‍රියා කරනියක බව සැවොම දන්නා කරුණකි.එහෙයින් මෙවර නිලංග හෙනවිතරන මහතා ජයග්‍රහණය කළහොත් ඔහුට මෙවර මාතර දිස්ත්‍රික්කයට ලැබෙන ඇමතිකම ලැබෙනු අතෙයි විශ්වාස මාර්ග ආරංචි වලින් අපට වර්තා වී ඇත.
Wednesday, 25 December 2013
සේයාරුව පිටිපස සැඟවුණු වීරයාගේ කතාව ඔබ දන්නවාද ?
ඒ 2007 ජුලි 06 වන සිකුරාදා දිනයයි. නැගනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ දරුණු සටන් ඇවිල ගිය මොහොතක නරකමුල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබල පිරිසකට කොටි ත්‍රස්තයින්ගේ මෝටාර් ප්‍රහාර වැල නොකැඩි එල්ල වන්නට විය..මේ අතර තොප්පිගල සැඟව සිටි කොටි කණ්ඩායමකට නරකමුල්ල උතුරු ප්‍රදේශයේ සිදුවන මෙම මෝටාර් ප්‍රහාරය ඉව වැටිණි. ඒ අනුව කොටින් සැඟව සිට එල්ල කල ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරියෙක් ඇතුළු 06 දෙනෙක්ට තම ජීවිතය අහිමි විය.
මේ රැක සිට පහර දීමෙන් දිවිදුන් නිල දරුවා නමින් ලුතිනන් කර්නල් සමන්ත අරුණසිරි රණතුංග නම් විය. එවකට හෙතෙම වැඩ බලන අණදෙන නිලධාරී 1වන විමර්ශන රෙජිමේන්තුව සන්නාහ සන්නද්ධ බලකාය ලෙස සේවයේ නියුතු විය. 1968 නොවැ 28 දින දොම්පේ ප්‍රදේශයේ උපත ලද එතුමා 1989 වසරේ කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට කෙඩෙට් නිලධාරියෙක් ලෙස එක්විය. අධ්‍යන කටයුතු සාර්ථකව නිමවා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය වෙත එක්වූ එතුමා මිය යන තෙක් සියලු අංශයන්ගෙන් යුධ හමුදාවට තම උපරිම දායකත්වයක් දැක්විය. දරු දෙදෙනෙකුගේ පියෙක් වන මේ අභීත සෙන්පතියාගේ නිසල දේහය බදාගෙන වැලපෙන ආදරණිය බිරිඳගේ සේයාරුවක් ඉහත දැක්වේ....
ඔබට නිවන්සුව ලැබේවා !
"වීරයෝ කිසිදා නොමියති "

උපවාසයේ නිරත මන්ත්‍රී තෙවරප්පෙරුම ඇතුළු පිරිසට ප්‍රහාරයක්
බදුරලිය රෝහල ඉදිරිපිට උපවාසයේ නිරතව සිටි තමන් ඇතුළු පිරිසට ප්‍රහාරයක් එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, බස්නාහිර දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා විරෝධතාවයේ නියුතු ස්ථානයට ගොස් විරෝධතාවය විසුරුවා හැරි බව ය.
ඔහු සඳහන් කළේ, මාර්ගය හරස් කරමින් විරෝධතාකරුවන් කටයුතු කරන බවට ජනතාව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇති බව ය.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
කූඩු ගැන සජිත් ප්‍රේමදාස කියන කතාව
රාජ්‍ය අනුග්‍රහයෙන් කුඩු ව්‍යාප්ත වීමට ඉඩ සැලසීම නිසා ශ්‍රී ලාංකික
සමාජය භයානක ලෙස පිරිහෙමින් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.
හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ දරු දැරියන් සඳහා ටිකිරි ළමා ඉතිරිකිරීමේ ගිණුම් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදී. එහිදී සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළේ මෙලෙසිනි.
කවදත් ආදර්ශවත් දිවි පෙවතක් ගත කරන බව ලොවට පෙන් වූ ශ්‍රී ලාංකිකයන් වන අප මේ වන විට ඉතා භයානක ලෙස පිරිහෙමින් සිටිනවා. අවුරුදු දහස් ගණනක් පුරා පැවති අපේ රටේ කීර්ති නාමය පලුදු වෙමින් පවතිනවා. එයට ප්‍රධාන හේතුව මත්කුඩු වසංගතය සහ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන වෙනත් දුරාචාරයි. රටේ ජනතාව මේ ව්‍යසනවලට ගොදුරු වෙමින් විනාශයට පත්වනු දැකීමට ලැබිම බරපතළ ඛේදවාචකයක් වගේම අවාසනාවක්. අපට තිබුණු පොහොසත් සංස්කෘතිය, සංවේදී ගති පැවතුම් සියල්ල විනාශ වෙමින් පවතිනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය නොබෝදා ප්‍රකාශ කළේ වෙන කවර කාලයකටත් වඩා මෙම වසරේදී මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළ බවයි. පසුගිය දා දකුණු ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේදී අල්ලා ගැනීමත් සමග මෙය කොතරම් බරපතළ තත්ත්වයකට පත්ව ඇද්ද කියා ඔප්පු වී තිබෙනවා. මත්කුඩු කන්ටේනරයක් නැවකින් ප්‍රසිද්ධියේ මෙරටට එවන්නට තරම් වෙනත් රටක මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු කිසිදු බියක් සැකක් නොමැතිව පෙළඹීම සුළුපටු කාරණයක් නොවෙයි. මේ ආකාරයෙන්ම මීට පෙර තවත් කොපමණ මත් කුඩු තොග මෙරටට රැගෙන එන්නට ඇත්ද කියා අප කල්පනා කර බැලිය යුතුව තිබෙනවා.
මෙය හැඳින්විය හැක්කේ ‘ආසියාවේ කුඩු ආශ්චර්යය’ කියායි. නීති විරෝධී මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් හැටියට අපේ රට හංවඩු ගැසෙමින් පවතිනවා. නුරුදු අනාගතයේදීම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රධාන මත්කුඩු මධ්‍යස්ථානය බවට පත්වීමේ අවදානම මේ වන විට බැහැර කළ නොහැකියි. දැන් සිදු වෙමින් පවතින්නේ ඉක්මනින් මුදල් හරි හම්බ කිරීමට කලු සල්ලිකාරයන් මේ ව්‍යාපාරයට බියක් සැකක් නැතිව අත ගැසීමයි. ඔවුන් පාලක පක්ෂයේ දේශපාලනඥයන්ට නිර්ලෝභීව මුදල් වියදම් කර ඔවුන්ගේ මිතුරන් බවට පත් වනවා. ඉන් පසුව දේශපාලනඥයන් තමන්ට උපකාර කළ මිතුරන්ට උපකාර කරන්නට පෙළඹෙනවා. අද මත් කුඩු ජාවාරම ඉහළ පෙළේ පුද්ගලයන්ගේ ආධාර උපකාර ඇතිව සිදු වන නිසා එය පාලනය කිරීමට අපහසු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
නොබෝදා අත්අඩංගුවට පත්වූ විශාලම මත්කුඩු තොගය සහිත කන්ටේනරය නිදහස් කර ගැනීමට මැදිහත් වූ පුද්ගලයා මේ රටේ අග්‍රාමාත්‍යවරයාගෙන් වැටුප් ලබන එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වීම ගැන මේ රටේ ජනතාව පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඔහු වරාය බලධාරීන්ට මේ කන්ටේනරය ප්‍රමාද ගාස්තු අය කර ගැනීමෙන් තොරව නිදහස් කරන ලෙස ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා. එසේ මැදිහත් වෙමින් ඔහු එය නිදහස් කර දීමට රාජ්‍ය බලය අනියමින් යොදා තිබෙනවා. මේ සිද්ධියෙන් මුළු ආණ්ඩුවම අපකීර්තියට පත් වුණා. වත්මන් පාලනයට එහි වගකීමෙන් නිදහස් වීමටද නොහැකියි. මන්ද, ජනතාව ආණ්ඩුව බලයට පත් කළේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා රට සුඛිත මුදිත කරන්නට මිස කුඩු ගෙන්වා බෙදා හැරීමේ ව්‍යාපාර තර කරන්නට, ආරක්ෂා කරන්නට නොවන නිසයි.
දැනටමත් මත්කුඩු උවදුරට ගොදුරු වුණු මේ රටේ යොවුන් වියේ පිරිස ලක්ෂ ගණනක් වනවා. දස ලක්ෂ ගණනක් පාසල් දරු-දැරියන් පිරිසක් මේ උවදුරට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. ඔවුන් ඊට ගොදුරු කර ගැනීමට හිත් පිත් නැති රකුසන් පිරිසක් මාන බලමින් සිටිනවා. ක්‍රමාණුකූල අධ්‍යාපනයක් ලබා මේ රටේ අනාගතයට දායාද විය හැකි වයසේ පසුවන යෞවන - යෞවනියන් මත් කුඩු ලෝලීන් බවට පත් වුණොත් ජාතියක් වශයෙන් අපේ ඉරණම කුමක් විය හැකිද යන්න පළමුවෙන්ම කල්පනා කළ යුත්තේ රටේ පාලකයන් විසිනුයි. එහෙත් සිදු වන්නේ එහි අනෙත් පැත්තයි. පාලකයන් ඇස්-කන් වසාගෙන සිටිනවා. ඔවුන්ගේ අනුග්‍රහය ලබන පුද්ගලයන් මේ දුෂ්ඨ ව්‍යාපාරය ජයටම කරගෙන යනවා. උපයන ලාභයෙන් කොටසක් අනුග්‍රහය ලබා දෙන බංකොළොත් දේශපාලකයන්ගේ සුඛ විහරණයට වැය කරනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් සිටින පවුල්වල කතාව ඉතා කනගාටුදායක එකක්. දෙමාපියන්ගේ මුදල් සොරකම් කරගෙන ගිහින් කුඩු පාවිච්චි කරන දරුවන්, දෙමාපියන්ට තර්ජනය කර මුදල් සොයා ගන්නා, ගෙදර භාණ්ඩ විකුණා මුදල් සොයා ගන්නා දරුවන් ඒ පවුල්වල පැවැත්මට විශාල ගැටලුවක් වී තිබෙනවා. එපමණක් නොව එසේ මුදල් සොයා ගත නොහැකි වූ විට සොරකමට පෙලඹෙන නිසා ඔවුන් අසල්වාසීන්ටද තර්ජනයක් වී තිබෙනවා. කොටින්ම කිවහොත් මේ කුඩු කාරයන් මේ මුළුමහත් සමාජයටම මහත් පිළිලයක් වී තිබෙනවා. මේ අවාසනාවන්ත උවදුරින් රට මුදා ගන්නවා වෙනුවට මහා පරිමාණයෙන් කන්ටේනර් තොග ලෙස මෙරටට කුඩු ගෙනැවිත් බෙදා හැරීමේ ව්‍යාපාර ඇරඹී තිබෙනවා. ඒවා පසුපස පවතින දේශපාලන අනුග්‍රහය හෙළි වෙමින් තිබෙනවා.
මේ උවදුරින් මේ රට මුදා ගැනීමට අවස්ථාවක් ඇත්තේම නැද්ද ? ජන ජීවිතය සුරක්ෂා කරන්නට පාලකයන්ට උවමනාවක් ඇත්තේම නැද්ද? මේ ගැන අප වහා ගැඹුරින් කල්පනා කළ යුතුව තිබෙනවා. ජනතාව ගම් මට්ටමින්, නගර මට්ටමින්, සමාජ මට්ටමින් එක්වී සාකච්ඡා කළ යුතුව තිබෙනවා.
පසුගියදා මෙරට ස්වේච්ඡා සංවිධාන ගණනාවක ප්‍රධානීන්ගෙන් සමන්විත තරුණ පිරිසක් මා හමුවීමට හම්බන්තොටට පැමිණියා. ඔවුන් ආවේ මේ වනවිට බලවත් ගැටලුවක් වෙමින් පවතින ‘කුඩු වසංගතය’ ගැන මා සමග සාකච්ඡා කිරීමටයි. අපේ රට කලාපයේ ප්‍රධාන කුඩු තිප්‍පොළ බවට පත් වන්නට පෙර ගතයුතු ක්‍රියාමාර්ග ගැන අප බොහෝ වේලාවක් සාකච්ඡා කළා. එහිදී මා ඔවුන්ට පෙන්වා දුන්නේ දේශපාලන නායකත්වයක් ඇතිව පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම එකතු වුවහොත් මේ තත්ත්වය මර්දනය කළ හැකි බවයි. දුරාචාරය, කුඩු සංස්කෘතිය, සුරාව, සූදුව රජ වෙමින් රට නරක දිශාවකටයි ගමන් කරන්නේ. ඒවාට එරෙහි වන අය මර්දනය කිරීම සඳහා බලය කේන්ද්‍ර කරගෙන වෙනම වැඩසටහන් දියත් වෙනවා. අවසානයේදී මේ සියල්ලෙන් හානියක් සහ අගතියක් සිදුවන්නේ රටටයි. එනිසා මේ උවදුරුවලින් රටත්, තරුණ පරපුරත් බේරා ගන්නට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන්නට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමට මා සූදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හුංගම

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ලිංගික තහනමක්...
24 හැවිරිදි එක්දරු මවක් එන්නතක් විෂ වි මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන පවුල් සැලැසුම් එන්නතක් වන depo tone එන්නත භාවිතය හා අලෙවිය අඟහරුවාදා (24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පුරා සම්පූර්ණයෙන් නවතා දැමීමට විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළ බව ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.
කල්පිටියේ
පදිංචි 24 හැවිරිදි මවක් වන මේරි නිරෝමා නැමැති කාන්තාව සඳුදා(23) සවස
කල්පිටිය දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගේ පෞද්ගලික ප්‍රතිකාර
මධ්‍යස්ථානයේ දී මෙම depo tone නැමැති පවුල් සැලැසුම් එන්නත
එන්නත් කර ගැනීමෙන් පසු මරණයට පත් වීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන වහාම
ක්‍රියාත්මක පරිදි ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලූම ඖෂධ සැල් හා පුද්ගලික
ප්‍රතිකාර ස්ථානවල දැනට තිබෙන මෙම එන්නත ඖෂධ අධිකාරියේ නිලධාරීන් මගින් එම
නිලධාරීන් භාරයට ගැනීමට නියෝග කර ඇති බව ද වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා
වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා
විශේෂඥ වෛද්‍ය කණඩායමක් පත් කර ඇති බවත් එම කණ්ඩායම කල්පිටිය අදාළ
සිද්ධීයට තුඩු දුන් වෛද්‍ය මධ්‍යස්ථානය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු
කරන බව ද මිය ගිය කාන්තාවගේ පවුලේ අය හමු වී තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන
බව ද පැවැසී ය.
මෙහිදි වෙනත් පවුල් සැලැසුම් එන්නතක් ලබා ගැනීමට ජනතාවට හැකියාව තිබේ දැයි යන්න පිළිබඳ
කළ විමසුමේ දී අධ්‍යක්ෂවරයා පවසා සිටියේ රජය මගින් නිර්දේශ කළ වෙනත්
එන්නත් තිබෙන බවත් ඒ නිසා ජනතාව බියට පත් නොවිය යුතු යැයි වෛද්‍යවරයා
වැඩිදුරටත් පැවැසීය.
කීර්ති ශ්‍රී බඹරබැද්ද පුත්තලම විශේෂ
එ.ජා.ප.යෙන් මහා කණු 3ක් බස්නාහිරට
බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අමාත්‍ය
අපේක්ෂකයා ලෙස රවී කරුණානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කොට
කළුතර දිස්ත්‍රික්කයට පාලිත තෙවරප්පෙරුම මහතාත්, ගම්පහ දිස්ත්‍රික්කයට
රන්ජන් රාමනායක මහතාත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එජාපය තුළ සාකච්ඡා කෙරෙන
බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අනාවරණය කළේය.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් තිදෙනා සමගද කතිකා කොට අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු පැවැසීය.
මේ අතර ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයින් නම් කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තුරු අපේක්ෂකයින් නම් කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී ඇති බවද දැන ගන්නට ඇත.

මම තමයි මහා ඇමති..,ගීතා නොවෙයි ...
‘මැතිවරණයකට
එනකොට කාගෙත් හීන තියෙනවා. ඒත් ඒ හීන හැම එකම සැබෑවෙන්නේ නෑ. ඉල්ලන හැමෝම
හීන තියාගන්තට මට ඒකට කමක් නෑ. ලබන මැතිවරණයේ දී මහ ඇමැතිකම දෙන්නේ වැඩිම
මනාප ගන්න, ජනතා ප්‍රසාදය තියෙන කෙනාට. අතිගරු ජනාතිපතිතුමා සුදුසු වෙලාවට, සුදුසු කෙනාට ඒ තනතුරු දෙයි’යනුවෙන් දකුණු පළාත් මහ ඇමති
ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. දෙවරක්
මහ ඇමති වූ තමා තෙවන වරත් මහ ඇමති වන බව ස්තීරයැයි කී ඒ මහතා ඊළඟ
මැතිවරණයෙන් දිනන්නේත් සන්ධානයම යැයිද කියයි. එක්සත් ජාතික පක්ෂයේ පරාජයත්
සන්ධානයේ ජයග්‍රහණය ඉරහඳ මෙන් ස්තීර බවත් ඒ මහතා කීය. සංධානයේ පිපිරිම පා .ම ශාන්ත බණ්ඩාරගෙන් ඇරබේ..
දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා වන
පාර්ලිමේන්තු මන්ත්‍රි
ශාන්ත බණ්ඩාර මහතා තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ
මන්ත්‍රිවරුන් සමඟ එක්ව අලව්ව ප්‍රාදේශීය සභා අය-වැය පරාජය කිරීමට ක්‍රියා
කළේ යැයි හිටපු සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් මහතා චෝදනා කරයි.
ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ තම ඥාතියකු, සභාපති පුටුවේ වාඩි කරවීම දඹදෙණිය
ආසන සංවිධායකවරයා අරමුණ විණැයි පවසන මුහන්දිරම් මහතා අලව්ව ප්‍රාදේශීය සභා
අය-වැය පරාජය කිරීමට ආසන සංවිධායකවරයා කළ කුමන්ත්‍රණ සාර්ථක වීමත් සමඟ
ඔහුගේ එම අරමුණද ඉටුව ඇතැයි පෙන්වා දුන්නේය.
අය-වැය දෙවැනි වර ඡන්ද විමසන අවස්ථාවේදී ප්‍රාදේශීය සභා භූමියට පොලිස් නිලධාරීන් පවා කැඳවීමට ආසන සංවිධායකවරයා ක්‍රියා කර තිබූ බව පවසන ඒ මහතා ඔහු දිගින් දිගටම අලව්ව ප්‍රාදේශීය සභාවට කෙනෙහිලිකම් කළ බවද කීය.
ඒකාබද්ධව පැවැති නාරම්මල හා අලව්ව වෙන්කර 2011 වර්ෂයේ අලව්ව ප්‍රාදේශීය සභාව වෙනම පිහිටුවීමෙන් පසු සභාපති ධුරයට පත්වූ තමා ප්‍රාදේශීය සභාවට හිමිවූ අඩු සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරගෙන කටයුතු කර වයඹ පළාත් පාලන ආයතන අතර 2013 වර්ෂයේ පැවැති කාර්යසාධන තරගාවලියෙන් අලව්ව ප්‍රාදේශීය සභාව හයවැනි තැනට ගෙන ඒමට සමත්වූ බවත් මුහන්දිරම් මහතා පෙන්වා දෙයි.
තම සභාපතිත්වය යටතේ අලව්ව ප්‍රාදේශීය සභාවෙන් ඉටුකළ කාර්යභාරය පිළිබඳ ප්‍රදේශයේ ජනතාවගේ මතය විමසන ලෙස පක්‍ෂයෙන් ඉල්ලා සිටි මුහන්දිරම් මහතා තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් අලව්ව ප්‍රාදේශීය සභාවට ගෙන ආ හොඳම අය-වැය පරාජය කිරීමට දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා ක්‍රියා කළ බවද කීය.
තම පළමු ඡන්දයට පමණක් හිටපු සභාපතිවරයා තමන්ට උදවු කළ බව දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා පැවසුවද ඔහුගේ දේශපාලන ජීවිතයට පක්‍ෂය වෙනුවෙන් තමන් තරම් උදවු කළ වෙනත් අයකු ආසනයේ නැති බවත් සිහිපත් කළේය.
ඉකුත් වයඹ පළාත් සභා මැතිවරණයේදී ආසන සංවිධායකවරයා සහාය දැක්වූ අපේක්‍ෂකයාට තමන් සහාය නොදැක්වීම හේතුවෙන්ද අවස්ථා ගණනාවකදී තමන්ට එරෙහිව ඔහු කටයුතු කළ බවද මුහන්දිරම් මහතා පැවැසීය.
දඹදෙණිය ආසනයේ පක්‍ෂ ශාඛා සමිති සංඛ්‍යාව තුනේ සිට එකසිය හතළිහ දක්වා වර්ධනය කිරීමේ සිට ආසනයේ සියලු කටයුතු වෙනුවෙන් තමන් කළ කැපකිරීම් අමතක කර කටයුතු කරන දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා තරම් ගුණමකුවකු තවත් නැති බවද ඒ මහතා අවධාරණය කළේය.
ප්‍රාදේශීය සභා අය-වැය පරාජය කිරීම පසුපස උප සභාපතිවරු සිටින බැවින් ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වන බවට පක්‍ෂය තීරණය කළද අලව්ව ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස දඹදෙණිය ආසන සංවිධායකවරයාගේ ඥාතියකු වන හිටපු උප සභාපතිවරයා පත්කිරීමට නියමිත බවත් ඒ මහතා පැවැසීය.
පළාත් මහා ඇමතිවරු පිල්වරුවකට සැරසෙන හැටි.........
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණ සහ බස්‌නාහිර පළාත් සභා
මැතිවරණයට මහ ඇමැති අපේක්‍ෂකයන් නම් කිරීම සම්බන්ධව
එක්‌සත් ජනතා නිදහස් සන්ධානය හා එක්‌සත් ජාතික පක්‌ෂය යන
ප්‍රධාන පක්‌ෂ දෙකෙහි අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී
තත්ත්වයක් හටගෙන ඇත.
ඉහත පළාත් සභා දෙක සඳහා එක් පක්‌ෂයකින් මහ ඇමැති අපේක්‌ෂකයන් දෙදෙනකු ඉදිරිපත් කළ යුතු වුවත් මේ වනවිට අපේක්‍ෂකයන් රැසක් ඉල්ලුම් කිරීමත් ඔවුන් එකිනෙකා පරයා යැමට උත්සාහ කිරීමත් නිසා මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇත.
දේශපාලන පිල් මාරුවකින් පැමිණෙන ජනප්‍රිය චරිත මහ ඇමැති අපේක්‌ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙකම සැලසුම් කර තිබියදී එම පක්‌ෂවලට අයත් මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් රැසක් එම ධුරය සඳහා ඉල්ලුම් කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.
දකුණු පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැති අපේක්ෂක ධුරය සඳහා එක්සත් ජාතික පක්‌ෂයේ ප්‍රබලයකු ගැනීමට සන්ධානය උත්සාහ කරන අතර බස්‌නාහිර පළාතේ එ.ජා.ප. මහ ඇමැති අපේක්ෂක ධුරය සඳහා ආණ්‌ඩුවේ ප්‍රබලයකු ගැනීමට එජාපයේ සැලසුම වී තිබේ.
මේ තත්ත්වය මත දකුණු පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරය සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන් තිදෙනෙක් තරගයක නියෑළී සිටීමත්, බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරය සඳහා එම පක්‌ෂයේම මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් හතර දෙනකු අතර තරගකාරි තත්ත්වයක් හටගෙන තිබීමත් නිසා එම පක්‌ෂ දෙකේම අභ්‍යන්තර අර්බුද උත්සන්න වී ඇත.

පාලිත තෙවරප්පෙරුමගෙන් සෞඛ්‍ය ඇමතිට කනේ පහරක්
බදුරලිය රෝහල
අරිනතුරු එජාප මන්ත්‍රී උපවාසයේ
පස් දිනක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලීප් පිටිගල මහතා බදුරලිය බස් නැවතුම්පොළ ඉදිරිපිට මින් පැයකට පමණ පෙර උපවාසයක් ඇරැඹීය.

Subscribe to:
Posts (Atom)