ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Tuesday, 6 January 2015
චමල් රාජපක්ෂ මෛත්‍රීට එක් වෙයි.
Thursday, 1 January 2015
2015 නව ජනපති මෛත්‍රිපාල...ස්වාධින සමික්ෂණ වාර්තා කියයි
2015 ජනාධිපතිවරනයේදී සමික්ෂනයක් සිදු කිරීම ඉදුරාම පහසු කටයුත්තක් නොවේ.එහෙත් අපගේ ආදරණිය පේක්ෂක ජනතාව උදෙසා අප විද්වත් මණ්ඩලය විසින් මෙවර ජනදිපතිවරණයේදී ජයග්‍රහණය පිලිබදව යම් ඉගියක් ලබා දීමට විශ්ලේෂණයක් කරන්නෙමු.
මෙහිදී අප තෝරාගත් නිර්නායකයන් වුයේ
01.ශ්‍රී ලංකාවේ මෑතකදී පැවැත්වූ ආසන්නම මැතිවරණයේ ප්‍රතිපලය ලබා ගැනීම.
02.මෑතකදී ජනධිපතිවරණය උදෙසා පවතී පිල් මාරු වීම් හා එම දේශපාලකයන්ගේ පිළිගැනීම අනුව චන්ද එම අපේක්ෂකයන්ට එකතු කිරීම.
03.එක් දිස්ත්‍රික්කයක් එක් මැතිවරණ කොට්ටාශයක් ලෙස ගැනීම.
04.එම දිස්ත්‍රික්කයේ චන්ද පදනම අනුව නව චන්ද එම අපේක්ෂකයන් වෙත එකතු කිරීම.
05.පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන ධාරාවන්ගේ චන්ද ,විපක්ෂයේ ප්‍රභලම අපේක්ෂකයා වෙත එකතු කිරීම.
පළමුව බස්නාහිර පළාතෙහි චන්ද විශ්ලේෂණය කිරීමේදී..කොලබ දිස්ත්‍රික්කයෙන් හිරුනිකා ප්‍රේම චන්ද්‍ර ,චම්පික රණවක,ලංකා සම සමජ පක්ෂයේ කිර්ති කාරියවසම් ,ප්‍රසන්න සෝලංග ආරච්චි ,යන අය විපක්ෂයට එකතු වීමත් සමග කොලබ දිස්ත්‍රික්කයෙන් විශාල චන්ද සංඛ්‍යාවක් මෛත්‍රීපාල සිරිසේන ලැබෙන බව සනාථ වී තිබේ.එසේම මෙහිදී වයබ ,සබරගමුව හා දකුණු පළාත් දෙක වැඩි චන්ද ප්‍රමානයකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහනය කරන අතර බස්නාහිර,මධ්‍යම,ඌව ,නැගෙනහිර වැඩි චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන අතර උතුරු පළාත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුවිශේෂ අයුරින් ජයග්‍රහණය කරන බව අපට පෙනී යයි.කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයකුට 50% සිමාව ඉක්මවා ය නොහැකි .එහෙත් 50% අසන්න අගයට පළමුවෙන්ම පැමිණෙන අපේක්ෂකයා මෛත්‍රී පාල සිරිසේන මහතා පත් වනු ඇති බව විශ්වාසය පල කරයි.එබැවින් 2015 දී නව ජනධිපතිවරයා ලෙස බොහෝ විට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිවුරුම් දෙනු ඇතෙයි විශ්වාස කරමු.ගොසිප් සවුත් ලංක නිවුස් අනාගත ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සුභ පතමු.

| Mahinda | Maithri | Othres | Reject | Total | Arrance | ||
| Colombo ddistrict | 438,574.00 | 599,176.00 | 9,579.00 | 50,000.00 | 1,097,329.00 | (160,602.00) | |
| 39.97 | 54.60 | 0.87 | 4.56 | (14.64) | |||
| gampaha Ddistrict | 552,668.00 | 508,322.00 | 4,713.00 | 50,000.00 | 1,115,703.00 | 44,346.00 | |
| 49.54 | 45.56 | 0.42 | 4.48 | 3.97 | |||
| kaluthara District | 297,924.00 | 322,657.00 | 3,072.00 | 30,000.00 | 653,653.00 | (24,733.00) | |
| 45.58 | 49.36 | 0.47 | 4.59 | (3.78) | |||
| - | |||||||
| Westran Province | 1,289,166.00 | 1,430,155.00 | 17,364.00 | 130,000.00 | 2,866,685.00 | (140,989.00) | |
| 44.97 | 49.89 | 0.61 | 4.53 | (4.92) | |||
| - | |||||||
| Galle District | 293,619.00 | 255,318.00 | 5,993.00 | 25,000.00 | 579,930.00 | 38,301.00 | |
| 50.63 | 44.03 | 1.03 | 4.31 | 6.60 | |||
| Hambanthota district | 189,687.00 | 138,998.00 | 1,200.00 | 13,000.00 | 342,885.00 | 50,689.00 | |
| 55.32 | 40.54 | 0.35 | 3.79 | 14.78 | |||
| matara district | 241,102.00 | 165,956.00 | 2,100.00 | 18,000.00 | 427,158.00 | 75,146.00 | |
| 56.44 | 38.85 | 0.49 | 4.21 | 17.59 | |||
| - | |||||||
| Southern Province | 724,408.00 | 560,272.00 | 9,293.00 | 56,000.00 | 1,349,973.00 | 164,136.00 | |
| 53.66 | 41.50 | 0.69 | 4.15 | 12.16 | |||
| - | |||||||
| Badulla district | 199,056.00 | 261,213.00 | 900.00 | 20,000.00 | 481,169.00 | (62,157.00) | |
| 41.37 | 54.29 | 0.19 | 4.16 | (12.92) | |||
| Monaragala district | 152,631.00 | 115,675.00 | 1,000.00 | 14,000.00 | 283,306.00 | 36,956.00 | |
| 53.87 | 40.83 | 0.35 | 4.94 | 13.04 | |||
| - | |||||||
| Uva Province | 351,687.00 | 376,888.00 | 1,900.00 | 34,000.00 | 764,475.00 | (25,201.00) | |
| 46.00 | 49.30 | 0.25 | 4.45 | (3.30) | |||
| - | |||||||
| - | |||||||
| Ampara district | 87,530.00 | 194,435.00 | 3,665.00 | 18,000.00 | 303,630.00 | (106,905.00) | |
| 28.83 | 64.04 | 1.21 | 5.93 | (35.21) | |||
| Batticalo district | 64,190.00 | 139,218.00 | 3,000.00 | 18,000.00 | 224,408.00 | (75,028.00) | 5,000.00 |
| 28.60 | 62.04 | 1.34 | 8.02 | (33.43) | |||
| thrincomali district | 40,324.00 | 122,697.00 | 2,642.00 | 14,000.00 | 179,663.00 | (82,373.00) | |
| 22.44 | 68.29 | 1.47 | 7.79 | (45.85) | |||
| - | |||||||
| eastern province | 192,044.00 | 456,350.00 | 9,307.00 | 50,000.00 | 707,701.00 | (264,306.00) | |
| 27.14 | 64.48 | 1.32 | 7.07 | (37.35) | |||
| - | |||||||
| anuradapura district | 199,387.00 | 182,868.00 | 2,000.00 | 20,000.00 | 404,255.00 | 16,519.00 | |
| 49.32 | 45.24 | 0.49 | 4.95 | 4.09 | |||
| Polonanaruwa district | 60,688.00 | 131,802.00 | 4,000.00 | 10,000.00 | 206,490.00 | (71,114.00) | |
| 29.39 | 63.83 | 1.94 | 4.84 | (34.44) | |||
| North Central Province | 260,075.00 | 314,670.00 | 6,000.00 | 30,000.00 | 610,745.00 | (54,595.00) | |
| 42.58 | 51.52 | 0.98 | 4.91 | (8.94) | |||
| - | |||||||
| Kegalle District | 207,705.00 | 179,936.00 | 10,356.00 | 35,000.00 | 432,997.00 | 27,769.00 | |
| 47.97 | 41.56 | 2.39 | 8.08 | 6.41 | |||
| Rathnapura District | 276,994.00 | 216,440.00 | 9,419.00 | 30,000.00 | 532,853.00 | 60,554.00 | |
| 51.98 | 40.62 | 1.77 | 5.63 | 11.36 | |||
| - | |||||||
| Sabaragamuwa Province | 484,699.00 | 396,376.00 | 19,775.00 | 65,000.00 | 965,850.00 | 88,323.00 | |
| 50.18 | 41.04 | 2.05 | 6.73 | 9.14 | |||
| - | |||||||
| Kandy District | 344,599.00 | 316,395.00 | 10,000.00 | 50,000.00 | 720,994.00 | 28,204.00 | |
| 47.79 | 43.88 | 1.39 | 6.93 | 3.91 | |||
| matale District | 125,626.00 | 108,376.00 | 4,000.00 | 20,000.00 | 258,002.00 | 17,250.00 | |
| 48.69 | 42.01 | 1.55 | 7.75 | 6.69 | |||
| Nuawaraeliya District | 122,307.00 | 226,413.00 | 8,000.00 | 30,000.00 | 386,720.00 | (104,106.00) | |
| 31.63 | 58.55 | 2.07 | 7.76 | (26.92) | |||
| - | |||||||
| Central Province | 592,532.00 | 651,184.00 | 22,000.00 | 100,000.00 | 1,365,716.00 | (58,652.00) | |
| 43.39 | 47.68 | 0.02 | 7.32 | (4.29) | |||
| - | |||||||
| Kurunegala District | 510,513.00 | 289,205.00 | 8,000.00 | 50,000.00 | 857,718.00 | 221,308.00 | |
| 59.52 | 33.72 | 0.93 | 5.83 | 25.80 | |||
| puththalama District | 144,675.00 | 161,404.00 | 5,000.00 | 20,000.00 | 331,079.00 | (16,729.00) | |
| 43.70 | 48.75 | 1.51 | 6.04 | (5.05) | |||
| - | |||||||
| North Western Province | 655,188.00 | 450,609.00 | 13,000.00 | 70,000.00 | 1,188,797.00 | 204,579.00 | |
| 55.11 | 37.90 | 1.09 | 5.89 | 17.21 | |||
| - | |||||||
| - | |||||||
| Jaffna | 40,995.00 | 233,907.00 | 4,000.00 | 25,000.00 | 303,902.00 | (192,912.00) | |
| 13.49 | 76.97 | 1.32 | 8.23 | (63.48) | |||
| Kilinochchi | 9,000.00 | 40,079.00 | 1,500.00 | 5,000.00 | 55,579.00 | (31,079.00) | |
| 16.19 | 72.11 | 2.70 | 9.00 | (55.92) | |||
| mannar | 17,104.00 | 47,689.00 | 900.00 | 4,000.00 | 69,693.00 | (30,585.00) | |
| 24.54 | 68.43 | 1.29 | 5.74 | (43.89) | |||
| Milathiwu | 9,209.00 | 38,266.00 | 1,000.00 | 4,000.00 | 52,475.00 | (29,057.00) | |
| 17.55 | 72.92 | 1.91 | 7.62 | (55.37) | |||
| Vawuniya | 12,633.00 | 55,266.00 | 1,000.00 | 5,000.00 | 73,899.00 | (42,633.00) | |
| 17.09 | 74.79 | 1.35 | 6.77 | (57.69) | |||
| - | |||||||
| North Province | 88,941.00 | 415,207.00 | 8,400.00 | 43,000.00 | 555,548.00 | (326,266.00) | |
| 16.01 | 74.74 | 1.51 | 7.74 | (58.73) | |||
| - | |||||||
| - | |||||||
| All Celon | 4,638,740.00 | 5,051,711.00 | 107,039.00 | 578,000.00 | 10,375,490.00 | (412,971.00) | |
| 44.71 | 48.69 | 1.03 | 5.57 | (3.98) |
Wednesday, 31 December 2014
මහින්දට අහිමි වන සුවය...,මෛත්‍රීට ලැබෙන හැටි
මහින්ද චින්තනයේ දැක්වූ පරිදි පෙර අපර දෙදිග වෙද්‍යවරුන්ට සමානව නොසැලකීම හා සමාන හිමිකම් වරප්‍රසාද දීමනා ලබා නොදීම නිසා කලකිරීමට පත් රජයේ ආයුර්වේද නිලධාරීන් ,පාරම්පරික වෙද්‍යවරුන් හා වෙද්‍ය ශිෂ්‍යන්ගේ 95% පමණ සහයෝගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වේ.ඒ සම්බන්දව අද දින උදැසන පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පවතී සාකච්චාවකදී මෙම අහිමි කොට තිබෙන හිමිකම් වරප්‍රසාද,දීමනා ලබා දීමට එකග වී ඇති බව වාර්තා වේ.මෙම සාකච්චාවේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තව දුරටත් අවදාරණය කර සිටියේ දේශීය වෙද්‍ය අමාත්‍යංශය වැදගත් අමාත්‍යංශයක් බවත් එතුමාගේ රජයක් යටතේ එය රජයේ වැදගත් අමාත්‍යංශයක් බව සලකා කටයුතු කරන බවත්ය. මෙම අවස්ථාවේදී මහාචාර්ය වේදය ශිරෝමනි පණ්ඩිත කුරේ විද්‍යාසේකර මහතා අතින් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත උපහාරයක් පිරිනැමූ අතර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අවංකභාවය පිරිසිදු කන්නාඩියක් බවද ඒ මහතා ප්‍රකශ කල සිටියහ .මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මැතිතුමා හා රජයේ දේශීය වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජෙෂ්ට්ට නිලධාරීන් පිරිසක් හා පාරම්පරික ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ද එක්ව සිටියහ.
Tuesday, 30 December 2014
දොස්තරවරු සියල්ලෝම මෛත්‍රීට සහය දෙයි.
2015 ජනධිපතිවරණයේදී රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පල කිරීමට තීරණය කර තිබේ.එහි නිලධාරී මණ්ඩලයේ ඉහල තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙක් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග විශේෂ සාකච්චාවක් පවත්වා ඇති අතර ,එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආයුර්වේදය සම්බන්ධව තිබෙන කරුණු සැලකිල්ලට ගනිමින් එතුමාට සහය දීමට රජයේ ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ ජෙෂ්ට්ට නිලධාරියෙක් ගොසිප් සාවුත් ලංකා නිවුස් වෙත ප්‍රකශ කළහ.ඉදිරියේදී ඔවුන් විශේෂ රජයේ වුර්තිකයන්ගේ ප්‍රවුර්තී සාකච්චවකට්ද සහභාගී වීමට නියමිත් බවුද වාර්තා වෙයි.
Wednesday, 24 December 2014
ආණ්ඩුව facebook දඩයම පටන් ගනී.
2015 ජනාධිපතිවරණයේ උනුසුම වැඩි වෙත්ම ආණ්ඩුව විසින් ඔවුන්ට විරුද්ධවාදී කදවුරෙහි සාමාජිකයන් තලා පෙලා මර්දනය කිරීම ආරම්භ කොට තිබේ.එහි විශේෂිතම සිදුවීම වන්නේ අන්තර්ජාලය හරහා facebook සමාජ වෙබ් අඩවිය හරහා ආණ්ඩුවට විරුද්ධව කෙරෙනු ලබන විශාල ප්‍රචාරක වැඩසටහනය.එමගින් ආණ්ඩුවට මුහුණ දීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.ඊට හේතුව වන්නේ අද වන විට අන්තර්ජාලය හා facebook සමාජ ශාලා වෙබ් අඩවිය භාවිතා කරන පිරිස චන්දදායකයන්ගෙන් 60% දක්වා වර්ධනය වී තිබේ.එබැවින් ඔවුන් තමන්හට විරුද්ධ facebook ගිණුම් ,තම බලය යොදා අක්‍රිය කරගෙන යනු ලබයි.එහි එක් ගොදුරක් වී තිබෙනුයේ unpdevinuwara නමැති facebook ගිණුමය.එහි අයිතිය හිමි තැනැත්තා අප වෙත විද්‍යුත් පණිවිඩයක් මගින් දැන්වා තිබුනේ තම ගිණුමෙහි යහළුවන් 4300 හා වෙනත් ගිණුම් 4 පැවති බවත් එහිමිතුරන් 7000 පමණ සිටි බවත්ය.එය එක් සිදුවීමකි.එම ඇඩ්මින් වරුන් තම ගිණුම් අත්හිටවුවද ඔවුන්ගේ නව ගිණුම වන
ගිණුම හරහාද ,මෙම සිදුවීම පිටු දැකීම සදහා ආරම්භ කල
ගිණුම හරහාද ඔවුන් වෙත සම්බන්ද විය හැකි බව ලියා ඒවා තිබුණි.මෙහිදී අප මෙම නින්දිත ක්‍රියාව තරයේ හෙලා දකින අතර ,මෙය ප්‍රජාතන්ත්‍ර වාදය මැඩලීමේ ලක්ෂණ බවද තරයේ ප්‍රකාශ කරමු.
Monday, 15 December 2014
රාජපක්ෂගේ අන්තර්ජාල මෙහෙයුම නවති..,හිටපු ජ.වි.පෙ නියමුවෝ එලියට
මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අන්තර්ජාලය තුල චන්ද ව්‍යාපාරය දියත් කිරීමට භාරව සිටි ජනතා විමුක්ති පෙරමුණේ විනය නීති මත ඉවත් කර සිටි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රේමසිරි මානගේ ,අනුරුද්ධ පොල්ගම්පොල, උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.ජී. උපුල් කුමාර සහ රෝහණ පුෂ්පකුමාර, දකුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියනන්ද රත්නායක, පිරිස අද එම කටයුත්තෙන් ඉවත් වී තිබේ.ඊට හේතුව වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වීමත් සමගය.ඊට හේතුව වන්නේ ඔවුන් වෙනම පක්ෂයක් ආකාරයෙන් සංවිධානය වී චන්ද ව්‍යාපාරය මෙහෙය වීමට සුදානම් කරගෙන සිටිමය.මෙහිදී ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙක් දැඩි අපහසුතාවයට හා දෝෂ දර්ශනයට ලක් වී තිබේ,,මොවුන් ජනාධිපති වරයා වෙත හදුන්වා දී තිබෙනුයේ මෙම ඇමතිවරයා විසිනි.
මෙත්‍රී දිනුම්----සන්ධාන ලේකම් කියයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ ෆේස්බුක් ගිණුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලෙන් අත්පත් කරගත් බව සඳහන් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට (ICTA) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ සන්ධානයේ මහලේකම්වරයා පවසන්නේ අදාළ ෆේස්බුක් ගිණුම සන්ධානයේ නමින් නැවත ස්ථාපිත කළ යුතු බවයි.
කෙසේ වෙතත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ අදාළ ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිකමක් පවතින බවයි.
එසේම තනි පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් පිළිබඳව කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි බවත්, එය හිමි කරගැනීමට කටයුතු කරනවා නම් ඒ සඳහා උත්සාහ කරන ලෙසත් රාජිත සේනාරත්න මහතා පවසයි.
සර්ට් ආයතනයට මේ පැමිණිල්ල ලැබී තිබෙන බව පවසන අයි.සී.ටී.ඒ. ආයතනයේ සන්නිවේදන අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා පවසන්නේ මෙම ගැටලුව ෆේස්බුක් බලධාරීන් සමග කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ වනවිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙනම ෆේස්බුක් ගිණුමක් පවතින අතර එය https://www.facebook.com/maithripalas ලෙස නම්කර තිබේ.
එයට ෆේස්බුක් 165,201 දෙනෙකු (ඊයේ (14දා) වනවිට) කැමැත්ත පළකර තිබේ. Maithripala Sirisena Politicians (මෛත්‍රී පාලනයක් යනුවෙන්) යනුවෙන් එම ගිණුම නම්කර තිබේ.
කෙසේ වෙතත් සන්ධාන මහලේකම්වරයා පවසන්නේ https://www.facebook.com/slupfa යන ෆේස්බුක් ගිණුම පිළිබඳවයි. මෙම ගිණුම UPFA – a Bright Future ලෙස නම්කර තිබේ. ඒ සඳහා 103,104 දෙනෙකු (ඊයේ (14දා) වනවිට) කැමැත්ත පළකර තිබෙන අතර, මෙම ගිණුමේ මාතෘකාව ලෙස %සුපිරිසුදු අනාගතයක් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි මෛත්‍රී සමගයි^ යනුවෙන් සඳහන් කර තිබේ. මෙම ගිණුමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වීඩියෝ දර්ශන, ඡායාරූප හා කතා ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් පෙරේදා (13දා) මෙම ෆේස්බුක් ගිණුමේ පරිපාලනය (Admin) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනාධිපති මහින්ද රාපජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ස්වෙච්ඡාවෙන් සේවය කළ පිරිසක් මෙම ෆේස්බුක් ගිණුම කළමනාකරණය කළ බවයි.
ඒ සත්‍ය වශයෙන්ම සුබ අනාගතයක් වෙනුවෙන් බවත්, වර්තමාන පාලනය තුළ එවැන්නක් පෙනෙන්නට නැති හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත්වීමෙන් පසු ඔහුට සහාය දැක්වීමට තීරණය කළ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එසේම නොවැම්බර් මස 21 වැනිදා (මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස පත්වූ දිනය) වනවිට ෆේස්බුක් මනාප (Likes) 40000ක්ව පැවැති එම ගිණුම තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමග ගත වූ දින කිහිපය තුළ 60,000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වූ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳව පැමිණිලි 5200කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එයින් 500කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාවිරහිත කළ බවත් සර්ට් ආයතනය පවසයි. මේ අතර විදේශයන්හි සිට ක්‍රියාත්මක වන දේශපාලන වෙබ් අඩවි 25කට අධික ප්‍රමාණයක් පිළිබඳවද පැමිණිලි ලැබී තිබෙන බව පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
ඒ අතරන් බොහොමයක් රාජ්‍ය විරෝධී ඒවා බවත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම වෙබ් අඩවි රජය විසින් ක්‍රියාවිරහිත කිරීමට ඉඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Wednesday, 10 December 2014
මෙත්‍රිගේ කේන්දරේ තියෙන රාජයෝගය මෙන්න
මේ චන්දෙන් මහින්ද පරදිනවා. ඒක මම ජ්‍යොතිෂ සිද්ධානත් අනුවම පෙන්නල දෙනව. පුලුවන්නම් මගෙත් එක්ක රෑපවාහිනි සංවාදෙකට එන්න කියල මම ඔය නයට කහින. අයටයි ජනතාවට බොරැ කරන චැනල් කාරයින්ටයි කියනව.මෛත්‍රීෙග නිවැරදි කේන්දරය තියෙන්නෙ මගෙ ලග. මෛත්‍රී දිනනව. පුලුවන්නම් කවුරැ හරි මුන්ට මේක දැනගන්න සලස්වන්න.
ITN නැමති නාලිකාවේ මේවන විට විකාශය වන ඇතුලාන්තය නම් වැඩසටහනේ අද මාතෘකාව
වී ඇත්තේ ජ්‍යොතිෂයයි. ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන අපේකෂකයින්
අතුරින් ජනාධිපති මහින්ද මහතා නිසැක ජයක් ලබන බවත් මෛත්‍රීපාල අන්ත පරාජයක්
ලබන බවට මොවුන් සියලුම දෙනා ( සුමනදාස. රතුවිතාන. මාපලගම. කොත්මලේ සෙනවි.
රංජිත් ඕපාත. යන අය) කියයි. පසුගිය කාලයේ මේ අයට රජය විසින් ජ්‍යොතිෂ
විද්‍යා විභූෂන නම් රාජ සම්මානය දුන්නේ මේ ජොබ් එකටයි. මෙම වැඩසටහනට
ප්‍රෙකෂකයින් 25 ක් පමන මැදිරියේ සිට ප්‍රශ්න අසති, අදහස් දකවති. ඔවුන්ද තෝරාගත් මහින්ද හිතවාදීන්ය. මේවා දකින මට පශ්චාත් ප්‍රෙද්ශයෙන්ද හිනා යයි. මහින්දට සෙනසුරැ ඒරාශ්ඨයක්
ඇතිබව මුන්ට නොපෙනේ. මෛත්‍රී දිනන බවට ප්‍රකාශ කරන්න ජ්‍යොතිර්වේදීන් ඕනැ
තරම් සිටියත් ඒ කිසිවකුට මෙහි ඉඩක් ලබාදී නැත.
සුමනදාස යනු රාජකීය දෛවඥයයා. පසුගිය වයඹ චන්දෙදි ජොහාන් මහ ඇමතිවෙනවා එහෙම නොවුනොත් මම මේ කේන්දර බලන එක නතරකරනවා කීවේ මොහු වන අතර නැහැ දයාසිරි දිනනවා මනාප ලක්ෂ 3 කට වඩා අරගන්නවා කියා ඔහුට අභියොග් කලේ මානස ජ්‍යෙතිෂ සගරාවේ කතෘ වන මා විසිනි. විලිලැජ්ජාවක් තියනව නම් එය හාදය ආයෙ ඔකනට එනවද?
රතුවිතාන යනු ජ්‍යොතිෂ සිද්ධාන්ත වත් හරිහැටි නොදන්නා එහෙත් අනුන්ගෙ පොත් කොපි කරල ජ්‍යොතිෂවේදියෙක් වුන අයෙකුවන අතර සන්ධාන ආන්ඩුවට කඩේ ගිය නිසා සුබසෙත කතෘ පදවියයෙන් පුදනු ලැබූ අයෙකි.
රංජිත් ඕපාත යනු විදුහල්පති වරයෙකු වන අතර මිට වසර 8 කට පෙර මගේ මිතුරකුවන කලුතර අසංක බලපිටිය මහතාගේ ජ්‍යොතිෂ පංතියෙන් ඉගෙන ගෙන එදා පටන් පත්තරවල ලොකුවට දැන්විම් දමමින් ජ්‍යොතිෂ ටියුෂන් කරන අනුන්ගෙ පොත්වල තියන දේවල් පංතියෙදි සටහන් වශයෙන් දෙන අමු හොරෙකි.
මාපලගම විමලරත්න යනු නීතිඥයෙකි. මොහු අංක විද්‍යාව ගැන අනාවැකි කියන්න ඇවිත් දැන් මහා ජ්‍යොතිෂ කරැවෙකු වී ඇති අයෙකි.අනෙක් අය ගැන කියන්න දෙයක් නැත. රතුවිතාන කියන්නෙ මුලු ජ්‍යෙතිෂයම විනාශ කරන එකෙකි. ජ්‍යෙතිෂයට ලොකු සේවාවක් මහින්ද ලවා කරල දෙනව කියල තමන් පොෂනය කරගත් අයෙකි. සුමනදාස ජේයතිෂ කොෟතුකාගාරයක් හදනව කියල ගාල්ලෙ තමන්ගෙ ඉඩමෙ ආන්ඩුවෙ සල්ලිවලින් ගොඩනැගිල්ලක් හදාගත්තා. ඉතින් මෙවැනි අය සාධාරනයක් කරයිද?
නයිටිඑන් නම් කවුරැත් නොබෙලන පඩංගුවාහිනිය මෙවැනි කේවට්ටයින් ගෙන්නගෙන පාලුගෙයි වලං බිදියි. මේ රටේ ඇත්ත කථාකරන මිනිහට තැනක් නැහැ. මම මේක ලීව කියල හොට උදේට මාව මරන්නත් පුලුවන්. මම මැරනේන නම් බය නැහැ. මෙවගේ ජරා අසික්කිත පාලකයො ඉන්න රටක ඉන්නවට වඩා මැරෙන එක සැපක්.
නමුත් අසත්‍යය කවදාවත් දිනන්නෙ නැහැ. සත්‍යමයි දිනන්නෙ. මේ චන්දෙන් මහින්ද පරදිනවා. ඒක මම ජ්‍යොතිෂ සිද්ධානත් අනුවම පෙන්නල දෙනව. පුලුවන්නම් මගෙත් එක්ක රෑපවාහිනි සංවාදෙකට එන්න කියල මම ඔය නයට කහින. අයටයි ජනතාවට බොරැ කරන චැනල් කාරයින්ටයි කියනව.මෛත්‍රීෙග නිවැරදි කේන්දරය තියෙන්නෙ මගෙ ලග. මෛත්‍රී දිනනව. පුලුවන්නම් කවුරැ හරි මුන්ට මේක දැනගන්න සලස්වන්න.
කේ.ඒ. යූ. සරත්චන්ද්‍ර. ජ්‍යෙතිෂ විශාරද. ජාත්‍යන්තර උපදේශක. දේශමාන්‍යත සාමවිනිසුරැ.කතෘ මානස ජ්‍යෙතිෂ සංග්‍රහය.

Tuesday, 9 December 2014
රන්ජිත් සියබලාපිටිය,එස් .බි නාවින්න,පණ්ඩු බණ්ඩාරනායක ,අද පොදු අපේක්ෂකයා වෙත ,
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් වන රංජිත් සිලබලපිටිය , එස් .බි නාවින්න,පණ්ඩු බණ්ඩාරනායක ඇමතිවරුන් තව නොබෝ වෙලාවකින් පොදු අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ මාධ්‍ය හමුවට එක්වීමට නියමිත බව වාර්තා වේ.මේ පිළිබධව කලබල වී තිබෙන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ඔහුන්ගේ ගමන නවතා ලීමට ප්‍රබල උත්සාහයක නිර වී තිබෙනුයේ BMW වර්ගයේ කරයක මුදල් අසුරා ගෙන බව වාර්තා වේ.එම මුදල් ප්‍රමානය එම රථය තුලට දම ඇත්තේ ගණන් නොකර බවද වාර්තා වේ.
Monday, 8 December 2014
රටට අවශ්‍ය මෙත්‍රී---හිරුනිකා
ඉදිරි ජනාධිපවරණයේදී තමන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය
ලබාදෙන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණික පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය
පවසයි.
මේවන විට විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එහිදී ඇය මේ බව පැවසීය.
තමන් මෙම තීරණය ගත්තේ කාරණා දෙකක් හේතුවෙන් බවද මන්ත්‍රීවරිය සඳහන් කළේය.
නාමයෝජනා භාරදීමෙන් පසු සිය තීන්දුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරන බව ඇය සඳහන් කර තිබිණි. ඒ පිළිබඳ දැනුම් දීම සඳහා මේවන විට විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පවසා තිබේ.

Subscribe to:
Comments (Atom)