Thursday, 16 March 2017

සෝමාලියානු මුහුදේදී නැව පහර ගත්තේ ගෝඨාභයගේ කුලී හේවායන්

පසුගිය දින සෝමාලියානු මුහුදේදී පැහැර ගත් ශ්‍රී ලංකා කොඩිය සහිත නැව නිදහස් කොට තිබෙන අතර , එය නිදහස් කොට තිබෙනුයේ ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් විදේශීය රාජ්‍යන් මේ පිළිබධව සොයා බැලීම හේතු කොට ගෙන වේ.
තවද මෙය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කරුවන්ගේ ක්‍රියාවක් නොවන බවට තහවුරු වෙමින් පවතින අතර මෙය ශ්‍රී ලංකා රජය අපහසු තාවයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලන නායකත්වයක් විසින් ක්‍රියාත්මක කරන ලද තවත් මෙහෙයුමක් බවට අනාවරණය වමින් පවතී.එබැවින් එය නිදහස් කොට තිබෙනුයේ ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් විදේශීය රාජ්‍යන් මේ පිළිබධව සොයා බැලීම හේතු කොට ගෙන වන අතර සත්‍ය තත්වය වසන් කිරීමට මෙම නව මුදා හැර ඇති බව වාර්තා වේ.

Thursday, 19 January 2017

නියගය හේතුවෙන් ණය මුදල් කපා හැරේ

මෙදින වල ශ්‍රී ලංකාවට බල පා තිබෙන නියගය හේතුවෙන් කුෂි කර්මාන්තය යටතේ වී ගොවිතැන ,ඉරිගු වගාව ,තේ වගාව ,යන කුර්ෂි කර්මාන්තය යටත්ර් ලියාපදිංචි වී තිබෙන වගාවන් සදහා දැනට රාජ්‍ය හා පුද්ගලික බැංකු හා ආයතන වලින් ලබා ගෙන තිබෙන කපා හැරීමට,පොලි රහිතව ගෙවීමට හා කාලය දීර්ග කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.දැනට එම කටුම්පතක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යන අතර අගමැතිතුමාගේ විදේශ සංචාර අවසන් වී පැමිණි වහාම මෙය සාකච්චාවට ගෙන කැබිනට් අනුමැතිය ලබා ගැනීමට තීරණය වී තිබේ.
තවද රුපියල් 100,000.00 අඩු  ණය මුදල් සදහා ණය කාලය දීර්ග කිරීමට ද ,රුපියල් 50,000.00 අඩු  ණය මුදල් සදහා පොලි රහිතව ණය මුදල ගෙවීමට ද 25,000.00 අඩු නය මුදල් වලින් අඩක් කපා හැරීමටත් දැනට විශේෂ සාකච්චාවක් කර ගෙන යනු ලබන බවට ආරංචිය පැතිර යයි.
තවද මෙම කාලය තුල මෙම කුර්ශි කර්මාන්ත සදහා ණය උපරිමය රුපියල් 15,000.00 යටත්ව ණය මුදල් ලබා දිය යුතු බවත් ඒ වෙනි නය නිකුත් කිරීමේදී වෙනත් අදායම් මත ණය නිකුත් කල යුතු බවද වාර්තා වේ.
මේ සදහා අගමැති තුමා විදේශ සංචාරය නිමවා පැමිණි විගස ගරු ජනාධිපති තුමා සමග එක්වී ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කෙරෙයි.

උපුටා ගැනීම
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය

Tuesday, 23 August 2016

පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC වසා දමයි

පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC මුල්‍ය සමාගමේ තැන්පත් ධනය ඒවායේ හිමිකරුවන් අවදානමේ හෙලා ඇතිබව වාර්තා වීමත් සමඟ තැන්පත්කරුවන් එම සමාගම් වලින් මුදල් ඉවත්කර ගනිමින් සිටින බවත් ඒ නිසා එම සමාගම් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
අප වෙත වාර්තා වන අන්දමට පසුගිය දින කිහිපය තුල LOLC සමාගමේ පමණක් තැන්පත් කර තිබු රුපියල් මිලියන 800-1000 ත් අතර මුදලක් තැන්පත්කරුවන් විසින් ඉවත්කර ගන්නට කටයුතු කර ඇත.
දිගින් දිගටම මුල්‍ය තැම්පතු ඉවත් කර ගැනීම හේතුවෙන් සමගම අර්බුදයට යාම වලක්වා ගැනීම සඳහා LOLC පරිපාලනය සිය ඉහළ පෙලේ කළමනාකරුවන් කොළඹ හෝටලයට නිතිපතා කැඳවමින් සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇත. එහිදී ආයතනයේ මුල්‍ය සුරක්ෂිතතාව මෙන්ම තැම්පත්කරුවන්ගේ විශ්වාසය තහවුරුකර ගැනීම සම්බන්ධව බරපතල ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම සෑම තැන්පත් කරුවෙකුටම දුරකථන ඇමැතුම ලබා දී එම තැන්පතු ඉවත් කර නොගන්නා ලෙස ආයාචනයනය කර තිබෙන බවද දැන ගැනීමට තිබේ.
මේ අයුරින් එම මුල්‍ය සමාගම්වල ආයෝජනය කර සිටි තැම්පත්කරුවන් මුදල් යළිත් ගැනීමට කටයුතු කර ඇත්තේ CSN ආයතනයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව මුල්‍ය අපරාධ කොට්ටාශය FCID)සිදුකළ විමර්ශන කටයුතු වලදී හෙළිවූ තොරතුරු පදනම් කරගෙනය.
එහිදී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා සහ LOLC හී ඉෂාර නානායක්කාර තම මුල්‍ය සමාගම් සතු තැම්පත්මුදල් රාජපක්ෂ පුත්‍රයින්ගේ මෙන්ම සජින්ද වාස් වැනි හෙන්චයියන්ගේ වංචනික ගනුදෙනු වෙනුවෙන් අවදානම් සහගත ලෙස නිකුත්කර ඇති බව හෙළිවී ඇත. මේ සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහල නිළධාරීන් මෙම ව්‍යාපාරිකයන් සමඟ ගොඩ නඟාගෙන ඇති අලුත් මිත්‍රකම් නිසා නිසිලෙස හෙළිකර නොතිබූ නමුත් මාධ්‍ය කිහිපයක් මේ සම්බන්ධව ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදුකරනු ලැබීය.
ඊට පසුබිම් වුයේ මෙරට ඇතැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ද පොට වරද්දවා ගත් කාරණයක් වන යෝෂිතට අයත් රුපියල් මිලියන 157.5 මුදලක් රාජසන්තක කළ පුවත ය.
ඒ මත පදනම්ව මාධ්‍ය සිදුකළ හෙළිදරව්ව අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් CSN ආයතන සම්බන්ධව සිදුකරණ පරීක්ෂණ වලදී සජින් වාස් ගේ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 157.5ක ණයක් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගැනීම වෙනුවෙන් ඇම්ට්‍රැඩ් නම් සමාගමට බැංකු ඇපකරයක් දුන් මුල්‍ය ආයතනයක ලියවිල්ලක් හමුව ඇත. ඇම්ට්‍රැඩ් සමගම වෙනුවෙන් එම ඇපකරය තබා ඇත්තේ LOLC මුල්‍ය සමාගමය.
මේ පිලිබඳ පසුව සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත්තේ පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා විසින් රුපියල් මිලියන 157.5 මුදල තම බැංකුවෙන් ණයක් ලෙස ලබාගෙන පෙරලා එම මුදල තමන්ටම දෙන ලෙස ඇම්ට්‍රැඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රොහාන් ඊරියගොල්ල වෙත යෝජනා කර ඇති බවත් එම ණය මුදල පෙරලා පොලිය සමග නැවත බැංකුවට ගෙවීමටද නිමල් පෙරේරා පොරොන්දුවී ඇති බවත්ය.
එහිදී රොහාන් තම සමාගමේ ආදායම් අනුව එතරම් ණය මුදලක් බැංකුවකින් ලබාගැනීමට අවස්ථාවක් නොමැති බවත් ඒ වෙනුවෙන් ඇපකරයක් තැබීමට සිදුවනු ඇති බවත් පෙන්වා දී ඇත.
ඒ අනුව ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන් ඇපකරයක් තැබීම සඳහා LOLC ආයතනය හඳුන්වාදීමට කටයුතු කර ඇත්තේද නිමල් පෙරේරා විසින්ය. LOLC සමාගම මෙම ඇපකරය තැබීම සඳහා ඉදිරිපත්ව තිබෙන්නේ සිංගප්පුරු සමාගමකින් ඇපකරයක් ගැනීමෙන් පසුවය.
ඒ අනුව අදාළ ණය මුදල ගැනීමට ඇම්ට්‍රැඩ් සමාගමට හැකිවී ඇති අතර පසුව එම මුදල නිමල් පෙරේරා විසින්ම ලබා ගෙන ඇත. නමුත් මාස කිහිපයක් යන විට නිමල් පෙරේරා ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන් ණය වාරික සහ පොලී ගෙවීම පැහැර හැර ඇත. ඒ අවස්තාවේදී පෑන් ඒෂියා බැංකුව, LOLC ඇපකරය හරහා සිය පාඩුව පියවාගෙන ඇත.
ඒ අනුව මෙම ගනුදෙනුව වෙනුවෙන් නිමල් පෙරේරා මෙන්ම ඉෂාර නානායක්කාර යන අය මැදිහත්ව තිබෙන්නේ තම ආම්මා අප්පාගේ බූදල් වලින් ලද මුදල් රැගෙන නොවේය. ඔවුන් මේ සඳහා මැදිහත්ව තිබෙන්නේ සිය තැන්පත්කරුවන්ගේ මුදල් අවදානමේ හෙළමින්ය.
අනෙක් අතට අදටත් CSN ආයතනය විසින් මිලියන ගණනක ණයක් LOLC වෙත ගෙවීමට ඇති බවට මුල්‍ය වාර්තා සාක්ෂි දරයි. ඒ මුදල්ද තැන්පත්කරුවන්ගේ වත්කම් හරහා LOLC ය ණය ලෙස නිකුත් කල ඒවාය. ඒ අනුව ආරම්භයේ පටන්ම CSN වැනි දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන ආරම්භ කල වංචනික ව්‍යාපාරයක් වෙනුවෙන් නිමල් මෙන්ම ඉෂාර සිය තැම්පත්කරුවන්ගේ මුදල් නිකුත් කර ඇත.
එපමණක් නොව නිමල් පෙරේරා රාජපක්ෂ පවුලේ මෙවැනිම සැක සහිත ගනුදෙනු වලට මැදිහත්ව ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන්ය. ඒ රගර් ක්‍රීඩාව නැංවීමට පවසා ක්‍රිෂ් සමාගම රුපියල් මිලියන ගණනක මුදලක් නාමල් රාජපක්ෂ වෙත එවීමට නිමල් පෙරේරාගේ ගිණුමට බැර කිරීමය.
එපමණක් නොව එක්සල් ප්‍රොපටි ඩිවෙලප්මන්ට් (Excel Property Development) සමාගම සමාගමක් ලෙස ලියාපදිංචි කර දිනකට පසුව පෑන් ඒෂියා බැංකුවෙන් රුපියල් මිලියන 175 ක ණයක් ලබා දීම සඳහා මැදිහත්ව ඇති බවටද නිමල් පෙරේරාට චෝදනා එල්ලවී ඇත.
අදාළ සමාගමේ හිමිකාරිණිය වන්නේ සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිය වන බවත් එම සමාගම මේ ණය මුදල ලබාගෙන ඇත්තේ ඇස්කොට් හෝල්ඩිංග්ස් සතුව තිබූ රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි ඉඩමෙහි අක්කර එකයි තුන්කාලක් හා පර්චස් 29ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා බවත් එම චෝදනාවේ සඳහන්ව ඇත.
පැන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා වන නිමල් පෙරේරා මහතා රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි ඉඩමෙහි හිමිකාරිත්වය ඇති ඇස්කොට් හෝල්ඩිංගස් සමාගමේ 15%ක කොටස් හිමිකරුවෙක් බවද මේ වන විට හෙළිව ඇත.
ඒ අනුව ඔප්පුවී තිබෙන්නේ රාජපක්ෂ වරුන්ගේ හොර ගනු දෙනු සඳාහා සෘජුවම සම්බන්ධව සිටි පැන් ඒෂියා බැංකුවේ සහ එල් ඕ එල් සී සමාගම් වල හිමිකරුවන් සිය මූල්‍ය තැන්පත් කරුවන්ගේ ධනයද පරදුවට තබා රාජපක්ෂවරුන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් නිර්ලජ්ජිත හා ජඩ ආකාරයෙන් කටයුතු කර තිබෙන සත්‍ය ය.
ඒ සත්‍ය හෙළිකිරීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දැනුවත්ව මඟහැර ඇති බවත් ඒ පිලිබඳ මේ වන විට ආණ්ඩුවේ ඉහළම තැන් වෙත පැමිණිලි කිරීමට LOLC සහ පෑන් ඒෂියා බැංකුවේ මුදල් තැන්පත්කරුවන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද අප වෙත වාර්තා වෙයි. තොරතුරු තහවුරු කරගත් සැනින් අප ඒ ගැනද සවිස්තරාත්මකව ඔබවෙත වාර්තා කිරීමට කටයුතු කරන්නෙමු.

Wednesday, 1 June 2016

රත්නපුර ප්‍රාදේශීය ලේකම්ගේ නොදත් වැඩ කිඩ මෙන්න

රාජ්‍ය සේවය යනු පැය 8 සේවය් වේ.ජනතව රාජ්‍ය සේවය ගැන තිබුන්නේද කලකිරීමකි.එහෙත් පැය 8 සේවයක් නොව එය වගකීමක් කොට ගෙන කටයුතු කල රත්නපුර ප්‍රාදේශීය ලේකම් මානෙල් කෝට්ටවත්ත මහත්මිය පිලිබදව ප්‍රසසනාත්මක විද්‍යුත් ලිපියක් අපට ලැබී තිබේ.
2016 වර්ෂයේ බක් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට බල පෑ අයහපත් කාලගුණ තත්වය හේතුවේ රටේ ලක්ෂ ගණනක් පවුල් අවතැන් විය.එහෙත් රත්නපුර දිස්ත්‍රික්කය අඩු අවදානම් කලාපයක් විය.වෙනදා මෙන් විශාල ගං වතුරක් නොවිය.එහෙත් අපදා තත්වය පහව නොගියේය.ගං වතුර ගැලුවේය,නාය ගියේය.
එහෙත් අද කතා කිරීමට සුදානම් වන්නේ රත්නපුර රාජ්‍ය සේවකයා ගැනය.
පසුගිය දිනක දෙනියයෙන් ආධාර රැගෙන පැමිණි කණ්ඩායමක් සමග රත්නපුර ප්‍රාදේශීය ලේකම් මානෙල් කෝට්ටවත්ත මහත්මිය සවස 4.00සිට රාත්‍රි 7.00 පමණ වන තෙක් කැටලියන් පල්ල ග්‍රාම නිලධාරී වසමේ භාණ්ඩ බෙදා දීමසදහා විශාල කැපකිරීමක් සිදු කොට තිබේ.
මෙවැනි රාජ්‍ය සේවකයන් පිිලි බදව ජනතව ආඩම්බර වන අතර මෙය ආදර්ශයට ගෙන කටයුතු කරන්නේ නම් ජනතාවට වැඩත් පලදායි සේවයක් සැපයීමට රජය සේවකයාට හැකි වනු ඇත

දෙනියායේ හාස්කම

දෙනියාය යනු ශ්‍රී ලංකවේ දකුනු පළාතේ මාතර දිස්ත්‍රිකයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි නගරයකි,එසේත් නැත්නම් ලෝකයේ ස්වභාවික වනාන්තරයක් අසල පිහිටි සුන්දර අර්ධ නාගරීකරණය වූ සුන්දර නගරයකි.එහි හාස්කම් රාශියක් තිබේ.මේ අපි කියන්නට යන්නේ විශේෂිත වූ මිනිස් හාස්කමකි.
                                                                    2016 වර්ෂයේ බක් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට බල පෑ අයහපත් කාලගුණ තත්වය හේතුවේ රටේ ලක්ෂ ගණනක් පවුල් අවතැන් විය.එහෙත් දෙනියායට පෙර මෙන් ආපදාවක් නොවුයේ ගැටබරු දේව කරුණාවෙන් බව මිනිසුන්ගේ මතය විය.
                                                                   එහේත් අසරණ වූ මිනිසුන් වෙත පිළිසරණක් වීමට දෙනියායේ බොහෝ පිරිස් එකතු වුහ.ඒ අතරින් විශේෂිත වූ පිරිසක් එකතුවිය. දෙනියාය සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනයේ දෙනියාය ශාකව ,ජනතා ජාතික පදනම හා සිංහරාජ සේවා සංවිධානය එක්වී ''' සහන ''' වැඩසටහන ආරම්භ කළහ.එය සාර්ථක විය.
අවසානයේ කිසිවකු නොයන රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටශයන්හි අවතැන් වූ පවුල් 400 පමණ ඔවුන් ආධාර බෙදුහ.
                                                                            '''සහන '' වැඩසටහනේ සම කැදවුම් කරුවකු සුරේන් සාගර මහතා ප්‍රකාශ කලේ ''රුපියල් 1200ක් පමණ භාණ්ඩ කට්ටලයක් එක් අයකුට ලබා දීමට හැකි බවත් තවත් රුපියල් 40000/- පමණ අලුත්ම නිමි ඇදුම් ලබා දීමට හැකි වූ බවත්මේ සියලුම දේ කිරීමට හැකි වුයේ දෙනියාය ජනතාවගේ පරිත්‍යාගශීලි හා මනුසත් බව ඉහලින් තිබු නිසවෙන් බවය. තවද පානිය ජලය ලබා ගැනීමට දෙනියායේ ව්‍යාපාරික ප්‍රජාව උදවු කල බවත් ,ප්‍රවාහන පහසුකම් සදහා සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනය උදවු කල බවත් මේ සියලුම දේ සාර්ථක වීම පිටුපස තිබුනුයේ එකමුතු කම බවත්,එය දෙනියායේ හාස්කම් බවත් ප්‍රකාශ කළහ.''
Like
Comment

Tuesday, 10 November 2015

මහින්දගේ මැරයෝ යලිත්

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අබිලිපිටිය හා කොලොන්න ප්‍රදේශයන්හි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට හිතවත් කෝමාරිකා ග්‍රාමයෙහි අහිංසක ගම්මුන් කිහිප දෙනෙකුට අතින් පතින් හා කඩුවකින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කරතිබේ.මේ සදහා ප්‍රදේශයේ නමගිය '''කසිප්පු බන්දු"' ,හා '''වැලි සුදු''' නමින් ප්‍රචලිත පතල මැරයන් සම්බන්ද වී ඇති බවට කරුණු වාර්තා වී තිබේ,මෙහිදී තුවාල කරුවන් අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරීක්ද සිටින බවත් වාර්තා වේ.ඔවුන් දැනට අබිලිපිටිය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වන අතර මෙය දේශපාලන පලිගැනීමක් ලෙස වූ සිදුවීමක් බව කෝමාරිකා ගම්වැසියන් ප්‍රකාශ කරයි.

Monday, 26 October 2015

සෙකස් ෆිල්ම් එකක තියෙන හැම දේම කලා.

මගේ ලියන මේ සත්‍ය කතාව අහලා කාට හරි ලිංගික තෘප්තීයක් දැනෙනවාම් එය මහා කලකන්නි කමක් කියලා මම හිතනවා. මොකද කාන්තාවක් දිහා විවෘත ඇසකින් බලන්න පිරිමියෙකුට පුළුවන් වුණානම් එයම පිරිමි කමක් බව මම හිතනවා.
මගේ ජිවිතේ මා වින්ද දුක් අපමණයි අනන්තයි. මේ ලෝකේ වැඩිපුරම දුක් වින්ද ගැහැණිය මම බව මා හිතුවාට මට වඩා මේ ලෝකේ ගොඩක් ගැහැණු දුක් විදිලා තියෙනවා. එත් මගේ ජිවිතේ සිද්ධ වුණ කාලකණ්නි ජිවිතේ මේ ලෝකේ තවත් කාට හරි වෙලා තියෙනවා ඇති. මම විදින පිඩාව මේ ලොකේ තවත් කී දෙනෙක් පිඩා විදිනවාද ගණන් කරන්න මට බෑ.
ඒත් ෆේස්බුක් හරහා මගේ කතාව මම ලිව්වා. මම මගේ නම ගම කියන්න තරමින් එඩිතර කාන්තාවක්නම් නොවෙයි. මගේ කතාවේ නොවිසදුණු තැන් එමට තියෙනවා. විසදන්න තැනක් නැති තරම්. අදටත් මම එක් පැත්තකින් යහපත් චරිතයක් වුණාට මගේ ජිවිතේ ගොඩ ගන්න බැරි තරමටම ආගාධයට පත් වෙලා තියෙන්නේ. මාව බේරා ගන්න කියලා මම කාටවත් කියන්නේ නෑ. අද මම වතුර උගුරක් හරි බොන්නේ මගේ ඇඟ විකුණන නිසා.
මගේ කතාව මට ලියන්න වෙන්නේ මාගේ කලකන්නි ජිවිතෙට වැටුණ දවසේ ඉදලා. ගෙදරින් මම පිටරටකට යැව්වේ ඒජන්සියක් මාර්ගයෙන්. මම දැන් ඉන්නේත් පිටරටමයි. රට කියන්න නම් මට බෑ. මාව අදුරන ගොඩක් අය ඉන්නවා. මම මොන්ටිසොරියක පිරිසිදු කරන්න තමයි ලංකාවෙන් ආවේ. ඒජන්සිය මාර්ගයෙන් මම සති දෙකක් විතර එතන රස්සාව කලා. මම හොඳට වැඩ කළා. ළමයිගේ මේස පුටු පිහිදලා අස් කරලා දැම්මා. හැබැයි ඒ වැඩ කරපු දවස් 14 මම මට කල හැකි උපරිමය කළා. මම නැවතිලා හිටියේ ගොඩක් සිංහල ගෑනු ලමයි ඉන්න තැනක. හැබැයි ඒ ළමයි වැඩ කරන නිසා මට ගොඩක් වෙලාවට ඒ අය මුණ ගැහෙන්නේ නෑ. එකපාරටම ඒජන්සියේ මහත්තයෙක් ආවා. එයා කිව්වා මට එතනින් එලියට යන්න කියලා. අනේ මම එකපාරටම බය වුණා. මම කෑගැහුවා. ඇයි එහෙම කියන්නේ කියලා.
ඒ මිනිහා මට කිව්වා ඔෆිස් එකට ගිහින් කතා කරන දෙයක් කතා කරන්න කියලා. එයාට කිව්ව දේ තමයි එයා කිව්වේ කිව්වා. මාත් බැලූවා මේ මොකද්ද මේ වැටුණු කරුමේ කියලා මාත් ගියා. මම එතනට යනකොට ගොඩක් අය ඔෆීස් එකේ නම් හිටියා. මාව ආදරෙන් පිළිගත්තා. මම මගේ ප‍්‍රශ්ණය කිව්වා. ඒ අය කිව්වා මොන්ඩිසොරියට වෙන කෙනෙක් දැම්මා කිව්වා. මට දැන් ආපසු යන්න වෙනවා කිව්වා. මම එතනදී හොඳටම ඇඩුවා. මට ඒ වෙලාවේ මගේ ගෙදර තිබ්බ අගහිඟකම් මතක් වුණා. මගේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නා, මල්ලී මේ හැමෝගේම මුණවල් පෙන්න ගත්තා. මම මෙහාට එනකොට ඒ අය ගේන්න දේවල් මට ලියලා දුන්නා. අනේ දෙවියනේ මගේ ජිවිතේ මේ තරම්ම කරදර කරන්නේ ඇයි කියලා මම මගෙන්ම අහන්න ගත්තා.
මට මේ ගැන කියන්න කවුරුවත් නැති වුණා. පොලිසියට යන්න කියලත් වැඩක් නෑ. මොකද මේ කට්ටිය මොනවා කරවිද ? මම පැත්තකට වෙලා කල්පනා කර කර පාරේ ගියා. පාරේ බංකුවක් ළඟ වාඩි වෙලා මම අඩන්න ගත්තා. ගොඩක් ඇඩුවා. ඉකි ගසා ඇඩුවා. මගේ අඩන ශබ්දය ඇහිලාද කොහෙදෝ මගේ උරහිසට කෙනෙක් අත තිබ්බා. මගේ ඇඩිල්ල නැවතුණේ මාගේ හිත අඩන හැටි කාටහරි දැනිලා ඇති නිසා වෙන්න ඇති.
කඩවසම් පුද්ගලයෙක්, ආචාර ශිලීව මට කතා කළා. මගෙන් ඇයි කියලා ඇහුවා. එයාත් අපේ භාෂාව කතා කරන කෙනෙක් නිසා මගේ හිතේ තිබ්බ හැම දෙයක්ම මම එයාට කිව්වා. මගේ අතේ ඇඳුම් මල්ලත් දැකලා එයා පුදුම වුණා. ඒජන්සියකට එහෙම කරන්න බැරි බවත් එය නීති විරෝධි බවත් කිව්වා. අපේ කතා බහේදී එයා මට සහය වෙන්න කියලා මාව එක්ක ගියා. පස්සේ මාව එයාගේ නවතින තැනම නවත්ත ගත්තා. එක හරිම අමුතු තැනක්. එන විදිහ යන විදිහ හිතාගන්න අමාරුයි. බයක් දැනුනේ නම් නෑ පොඩ්ඩක්වත්.
මට රස්සාවක් හොයලා දුන්නා. කඩේක පිරිසිදු කරන එකක්. ඔය අතරවාරයේදී මම ගෙදරට ලියුම් යැව්වා. ඒ අය හොඳින් ඉන්නවා කිව්වා. මගේ මුල් පඩිය අරන් මම ගෙදරට යැව්වා. ගෙදර අයත් සතුටින් එක අරන් වැඩ ටික කරගෙන. මමත් වෙනදාට වඩා දැන් තවත් ලස්සන වෙලා කියලා හැමෝම කියන්න පටන් ගත්තා. එහෙම කියනකොට මටත් ආසනම් හිතුණා. දවසත් මට උදව් කරපු කෙනා මුණ ගැහෙන්න ඒ රටේ කෙනෙක් ඇවිල්ලා හිටියා. එයා මාව දැකලා මගේ දිහා කන්න වගේ බලන්න හිටියා. ටික වෙලාවකට පස්සේ ඒ මනුස්සයානම් ගියා.
මට ලියුමක් ඇවිල්ලා. විගහට මම එක කඩලා බැලූවා. අපේ ලොකු නංගි ලියලා තියෙන්නේ.
‘ආදරණිය අක්කේ,
තාත්තාට හොඳටම අමාරුයි. ඔපරේෂන් එකක් කරන්න වෙනවා.රුපියල් ලක්‍ෂ 10 ක් ඕන කිව්වා.අනේ අක්කේ ඔයාට පුළුවන්ද ඒ සල්ලි ටික එවන්න.
මීට
නංගී
අනේ දෙවියනේ. මේ වෙලාවේ මම කොහොමද ඒ වගේ ගනක් හොයන්නේ. මගේ හිත ඇඩුවා. මම අඩනවා දැකලා එයා මගේ ළඟට ආවා. මම කිව්වා මෙහෙම සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා කියලා. එයා මට කිව්වා සල්ලිනම් තියෙනවා ඔයා කැමැතිනම් විතරක් කියලා. මම කිව්වා අනේ මේ වෙලාවේ මට සල්ලි හම්බ වෙනවානම් මම ඕනෑම දෙයක් කරනවා කියලා.
හරි එහෙනම් ලැස්ති වෙන්නකෝ කිව්වා. අපි දෙන්නා එලියට ආවා. කාර් එකක් අරන් ගෙදරකට ගියා. ගෙදර ඇතුල් වෙනකොටම අර කලින් ගෙදර ඇවිත් හිටපු මනුස්සයා එහෙ ඉන්නවා දැක්කා. ඒ දෙන්නා මොනවාදෝ කතා කළා. පස්සේ මට සල්ලි අතටම ගෙනත් දුන්නා. මට කිව්වා එයා සල්ලි ටික යවන්නනම් ඔයා ඇතුළට ගිහින් ඒ කියන විදියට වැඩ කරලා එන්න කියලා. අනේ සල්ලි හම්බ වුණාට පස්සේ මොන කතා ද කියලා මම ඇතුළට ගියා. මාව දැකලා අර මනුස්සයා මාගේ අතින් ඇල්ලූවා.
ඊට පස්සේ මාව කාමරේකට එක්ක ගියා. එතන හිටපු ගෑණු ළමයෙකුට මොනවාදෝ කිව්වා. පස්සේ මාව මේකප් කරන තැනක වාඩි කලා. මාත් වාඩි වෙලා හිටියා. ඒ ගෑනු ළමයි මාව මේකප් කලා. මගේ මුණ හරිම ලස්සන කලා. පස්සේ එයා මට කිව්වා ඔය ඇඳුම ගලවන්න කියලා. මේ ගවුම ඇඳ ගන්න කිව්වා. මම හරිම අමාරුවෙන් එයාට පෙන්නේ නැතිව ඇදුම් ගලවලා ගවුම ඇඳ ගත්තා. ඒ ගවුම ඇඟ ගොඩක් පෙනවා. පස්සේ එයා මගේ මුළු ඇඟම මේකප් කරන්න ගත්තා. මට හිතා ගන්න බැරි වුණා මේ මොකද කරන්නේ කියලා. මේකප් එක ඉවර වුණහම මාව එක්ක ගියා තවත් කාමරයකට. එතන ගොඩක් අය පිරිලා හිටියා. කැමරා ගොඩක් අතේ තියා ගෙන හිටියා. ඒ වෙලාවෙනම් මට ගොඩක් ලැජ්ජ හිතුණා. මම කණ්ණාඩියෙන් මගේ දිහා බලන කොට මගේ ලස්සන මටම පෙන්න ගත්තා.
පස්සේ මට කිව්වා ඇද උඩින් වාඩි වෙන්න කියලා. මං වාඩි වුණා. පස්සේ එතනට ආවා කොල්ලෙක්. මට කිව්වා එක්ක සෙක්ෂුවල් සීන් එකක් කරන්න කියලා. අනේ දෙවියනේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා මම බැලූවා. මට ඒ වෙලාවේ ඒ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරන්න බැරි වුණා. මගේ ගෙදරට ල්ලි ඕන කියන දේ මට මතක් වුණා. ඒ කොල්ලා ඇඳ උඩට එන්න කලින් බීම වාඩි වෙලා එක්ස්සයිස් කලා. මම ඇඳ උඩට වෙලා බලන් හිටියා. පස්සේ කට්ටියටම රෙඩි වෙන්න කිව්වා.
මම හිටපු තැනම එහෙමම හිටියා. ඒ කොල්ලා මගේ ළඟට ආවා. මගෙන් ඇහුවා බය වෙලා ද කියලා. මම මුකුත් කිව්වේ නෑ. මාව කිස් කලා. මගේ ගවුම ගැලෙව්වා. මම ඒ ගැනු කෙනාට පෙන්නවත් ඇඳපු නැති ගවුම මේ දෙනෝ දහසක් ඉන්න තැන ගලවලාම දැම්මා. කැමරා අරන් කට්ටිය විඩියෝ කරනවා. ෆොටෝ ගන්නවා. හැමෝම බලන්න ඉන්නවා. මගේ පපුව හයියෙන් මිරිකන්න කියලා වාඩි වෙලා හිටපු කෙනෙක් කිව්වා. එක ඇහුණ ගමන් එක කොල්ලත් මගේ පපුව මහා කලකණ්නි විදිහට මිරිකුවා. මට ඒ වෙලාවේනම් හිතුනේ මූ නම් කවදාවකවත් අම්මාගෙන් කිරි බීපු නැති එකෙක් කියලා. මගේ පපුව ඒ තරමටම මිරිකලා එක කඩන්න තරම් ඇද්දා.
මගේ වේදනාව කැගහලා හරි පිට කර ගන්න මට වුණා. හැබැයි ඒ අය මම කෑ ගහුවාට මුකුත් කිව්වේ නම් නෑ. හැමෝම වටේ වෙලා අපි කරන දේ බලාගෙන හිටියා. පස්සේ සෙකස් ෆිල්ම් එකක තියෙන හැම දේම කලා. මමත් ඒඅ ය දිහා බලාගෙන හිටියා. මධුසමය කියන්නේ කාටවත් හොරෙන් පේන්නේ නැතිව ගෙවන දෙයක් වුණත් මගේ මධුසමය දෙනෝ දහසක් ඉදිරියේ මට කරන්න වුණා.
මගේ වැඩේ ඉවර වුණා. මම එතනින් නැගිටලා එලියට ආවා. මට අඩන්න කදුළුත් නැති වුණා. මම ඇඩුවේනම් නෑ. එලියට එනකොට එයා හිටියා. මගේ කාර් එකේ දාගෙන කාමරේට ආවා.
මගේ ඇඟට අමාරු නිසා මම ටිකක් දවල් වෙනකන් නිදා ගත්තා දොරට තට්ටු කරන ශබ්දය ඇහුවා. මම නැගිටලා බැලුවාම අර මනුස්සාය ඇවිල්ලා මාව එක්ක යන්න. මම හොඳටම බය වුණා. අනේ දෙවියනේ මාව අදත් එතනටම එක්ක ගියා. ආයේමත් ඒ වගේම විඩියෝ කලා.
මෙහෙම හැමදාම මාව එක්කගෙන යනවා. මට හොඳට සල්ලි දෙනවා. මගේ ගෙදර ලස්සනට හදලා. මගේ නංගිලා මල්ලිලා හොඳට ඉගෙන ගෙන උසස් අධ්‍යාපනය හදාරනවා. අම්මායි තාත්තායි හිතාගෙන ඉන්නේ මාව හෙට අනිද්දාම කසාද බන්දලා දෙන්න. මේ දවස්වල බදින්න කට්ටිය හොයනවා. අනේ අම්මේ තාත්තේ මාව පෝරුවේ තියලා කසාද බදින්න තරම් මම පිවිතුරු නෑ.
මොකද මම දැන් ලිංගික දර්ශන වලට පෙනී සිටින නිළියක් වෙලා. මම වගේම තවත් ගොඩක් අය ඇති. හැබැයි කාන්තාවක් ගණිකාවක් වෙන්නෙත් එයාගේ කැමැත්තෙන් නෙමෙයි. අපේ ගෙවල්වල ප‍්‍රශ්න වලට අපිට ගණිකාවියන් විතරක් නෙමෙයි වෙන ඊට වඩා දෙයක් වුණත් අපි කරනවා. ඒ තරම්ම අපි අපේ ගෙවල් වලට ආදරෙයි. මේවා නොදන්න අය අපිට පහත් කරලා ජාරා විදියට කතා කරන්නේ අපි රඟපාන ෆිල්ම් බලලාම තමයි. මේ සමාජය හැදිලා තියෙන්නේ සැපයුමට අනුව ඉල්ලූම වැඩි කරන්න. ඒ නිසා ඉල්ලූමට අනුව අපිට සිද්ධ වෙනවා අපේ හැම දේම දීලා සල්ලි හම්බ කරන්න.

සත්‍ය කතාවක් ඇසුරින්
සටහන - කතෘ

Thursday, 22 October 2015

වනජීවී නියාමකගේ අල්ලස කෝටි ගනනක්

ශ්‍රී ලංකාවේ වන ගහණය අඩු වීම අප රටට බල පා ඇති ප්‍රධාන පරිසර හානිය වේ. එහෙත් එයට විසදුම් ලෙස එක් එක් ප්‍රදේශයන්හි වන වගා ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුලින් එම පරිසර හානිය අවම කර ගැනීමට රජයේ සැලසුම අප පැසසුමට ලක් කරන්නෙමු. එහෙත් වන වගා ව්‍යපෘති තුලින් රටේ ධනය විනාශ වීම නම් එහි ප්‍රතිපලය ඍනාත්මක  කරන්නකිඑයට කදිම නිදසුන නම් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය කොට්ටාශයට අයත් මිරිස්වැල්පොත ග්‍රාමසේවා වසමට අයත් කෝමාරික ප්‍රදේශය වටා පිහිටියා වූ කදු ඉඩම් ඉලක්ක කර උඩවලව අඩවි වන කාර්යාලය මගින් සිදුකල විශාල මුල්‍ය දුෂණයක් හා පරිසර පිලිබදව මා මෙයින් අනාවරණය කරමි. 
 මිට වසරකට පමණ පෙර ඉහත නම් සදහන් කාර්යාලය මගින්  කෝමාරික ප්‍රදේශය තුල අක්කර 75 ක පමණ විශාල වන වගා ව්‍යාපෘතියක් ඇරඹු අතර එහි මුල සිට අග දක්වා සිදුවුණු මුදල් වංචා හා අක්‍රමිකතා මා මෙසේ පෙලගස්වමි.
 අද වන විට අදාල වන වගාවේ අවම වශයෙන් අක්කරයක් පුරාවටවත් ශාක පැල වැවී නොමැත. රුපියල් මිලියන ගණනක් වියදම් කර නිමකළ වන වගා ව්‍යාපෘතියේ වංචා හැර අන් කිසිවක් රටට හෝ පරිසරයට යහපතක් ලෙසින් ඉතිරි වී නොමැත. උඩවලව අඩවි වන කාර්යාලය මගින් සිදුකල මෙම මුල්‍ය වංචාව ඉතාම දුෂිත එකක් වනුයේ මිට අමතරව මෙම ව්‍යාපෘතිය මුවාවෙන් ප්‍රදේශයේ සිටින වංචනික අපරාදකරුවන් සම්බන්ද කරගනිමින් කරගෙන ගිය කංසා ව්‍යාපාරයයි. පොලිස් ඇසට වැලි ගසමින් ඔවුන් මෙය ඉතා ලෙහෙසියෙන් පවත්වාගෙන යන ලද්දකි. පසුකාලීනව කල පොලිස් වැටලීම් තුලින් සොයාගනු ලැබුයේ කපා අවසන් කල කන්සා වගාව පමණි.
 පසුගිය ආණ්ඩු සමයේ ආරම්බ කල මෙම ව්‍යාපෘතියෙන් ගසා  කා ඇති මුදල මෙපමනකයි සදහන් කල නොහැක. මන්ද අවසානය වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගෙන්වන ලද ඉතා වටිනා ශාක පැල සිට වුවාට වඩා කොමාරික දොලේ සහ තැන තැන විසිකර දමා  ඇති අයුරු ඔබ විසින් නිරීක්ෂණයක්  කරන්නේනම් දැකගත හැකිවෙනු ඇත.
ගරු අමාත්‍යතුමනි මෙම ව්‍යාපෘතීන් රැගෙන මෙම නිලධාරීන් අප ප්‍රදේශය වෙත පැමිණියේ අද ඊයේ නොවේ. කලින් කලට මිලියන ගණනක් වෙන් කරගෙන පුරා අවුරුදු 30 ක් තිස්සේ ඔවුන් ක්‍රියාත්මක කල ව්‍යාපෘතීන් ගණන සුළුපටු නොවේ. එහෙත් අවාසනාවකට තවමත් මෙම කදු පන්තියේ පැතිරී ඇත්තේ ගණයට වැඩුණු විශාල මානම් පමණකි. වසර ගණනක් තිස්සේ කරගෙන යන මුදල් ගැරීමේ කටයුතේ තවත් එක් අදියරක් ගිය වසර තුල ඔවුන් නිම කල අතර මේවා අධීක්ෂණයට පැමිණෙන නිලධාරින්ද ගසාකෑමේ ධුරාවලියේ ඉහල පුරුක් බැවින් කිසිම අධීක්ෂණයක් මෙම වංචාවන් පිලිබදව සිදුවන්නේ නැත.

පසුගිය වසරේ  ව්‍යාපෘතියේ පළමු කොටසේ සුද්ධ ලාභ නිමවෙන්නටත් කලියෙන් එහි දෙවන කොටස සදහා මේ වසරේද මෙම නිලධාරින්ම නැවතත් තවත් අක්කර 25 ක් ඉලක්ක කර නැවතත් පුරුදු රාජකාරියට අතගසා ඇත්තේය.

 මේ පත්වී ඇත්තේ යහපාලන ආණ්ඩුවකි. අප තදින්ම විස්වාස කරනුයේ ගරු ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා යනු දුෂිතයන්ට එරෙහිව දඩුවම් දිය හැකි නායකයන්  දෙදෙනෙක් බවයි. මන්ද  ඔවුන් ආදර්ශයෙන්ම එය ඔප්පුකර ඇති නායකයන් නිසාය. එනිසා ඔබතුමාගේ පුර්ණ මැදිහත්වීමෙන් කාලයක් තිස්සේ මොවුන් විසින් කරගෙන යන මෙම දුෂිත වැඩපිළිවෙල ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වා (විශේෂයෙන්ම ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින අතර එතුලින් සැබෑ තතු තම නෙත් වලින්ම දැකගත හැකිවෙනු ඇත) අදාල දුෂිත නිලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි.

ඇඹිලිපිටිය වාර්තාකරු

ගංජා වගාව ජනපති අතට

(ගරු ජනාධිපතිතුමන්ගේ අවධානය පිණිසය)

ඇඹිලිපිටියේ කංසා වවන්න අවසර දෙයි.

ශ්‍රී ලංකාවේ වන ගහණය අඩු වීම අප රටට බල පා ඇති ප්‍රධාන පරිසර හානිය වේ. එහෙත් එයට විසදුම් ලෙස එක් එක් ප්‍රදේශයන්හි වන වගා ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුලින් එම පරිසර හානිය අවම කර ගැනීමට රජයේ සැලසුම අප පැසසුමට ලක් කරන්නෙමු. එහෙත් වන වගා ව්‍යපෘති තුලින් රටේ ධනය විනාශ වීම නම් එහි ප්‍රතිපලය ඍනාත්මක  කරන්නකි. එයට කදිම නිදසුන නම් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය කොට්ටාශයට අයත් මිරිස්වැල්පොත ග්‍රාමසේවා වසමට අයත් කෝමාරික ප්‍රදේශය වටා පිහිටියා වූ කදු ඉඩම් ඉලක්ක කර උඩවලව අඩවි වන කාර්යාලය මගින් සිදුකල විශාල මුල්‍ය දුෂණයක් හා පරිසර පිලිබදව මා මෙයින් අනාවරණය කරමි. 
 මිට වසරකට පමණ පෙර ඉහත නම් සදහන් කාර්යාලය මගින්  කෝමාරික ප්‍රදේශය තුල අක්කර 75 ක පමණ විශාල වන වගා ව්‍යාපෘතියක් ඇරඹු අතර එහි මුල සිට අග දක්වා සිදුවුණු මුදල් වංචා හා අක්‍රමිකතා මා මෙසේ පෙලගස්වමි.
 අද වන විට අදාල වන වගාවේ අවම වශයෙන් අක්කරයක් පුරාවටවත් ශාක පැල වැවී නොමැත. රුපියල් මිලියන ගණනක් වියදම් කර නිමකළ වන වගා ව්‍යාපෘතියේ වංචා හැර අන් කිසිවක් රටට හෝ පරිසරයට යහපතක් ලෙසින් ඉතිරි වී නොමැත. උඩවලව අඩවි වන කාර්යාලය මගින් සිදුකල මෙම මුල්‍ය වංචාව ඉතාම දුෂිත එකක් වනුයේ මිට අමතරව මෙම ව්‍යාපෘතිය මුවාවෙන් ප්‍රදේශයේ සිටින වංචනික අපරාදකරුවන් සම්බන්ද කරගනිමින් කරගෙන ගිය කංසා ව්‍යාපාරයයි. පොලිස් ඇසට වැලි ගසමින් ඔවුන් මෙය ඉතා ලෙහෙසියෙන් පවත්වාගෙන යන ලද්දකි. පසුකාලීනව කල පොලිස් වැටලීම් තුලින් සොයාගනු ලැබුයේ කපා අවසන් කල කන්සා වගාව පමණි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි පසුගිය ආණ්ඩු සමයේ ආරම්බ කල මෙම ව්‍යාපෘතියෙන් ගසා  කා ඇති මුදල මෙපමනකයි සදහන් කල නොහැක. මන්ද අවසානය වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගෙන්වන ලද ඉතා වටිනා ශාක පැල සිට වුවාට වඩා කොමාරික දොලේ සහ තැන තැන විසිකර දමා  ඇති අයුරු ඔබ විසින් නිරීක්ෂණයක්  කරන්නේනම් දැකගත හැකිවෙනු ඇත.