ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Monday, 28 December 2020
ඇමතිකම කරන්න දෙන්නේ නැත්නම් මම යනවා - බන්දුල ගුණවර්ධන
මම වෙලඳ ඇමතිවුනාට ආර්ථික මධ්‍යස්ථාන මට නෑ..
වෙලඳ ඇමති සතු විය යුතු විෂයන් ගොඩක් මගෙන් අයින් කරලා..
නායකයන්ට ආවතේව කරන අපේ ලොවේ හිරුත් ඔබයි,සඳුත් ඔබයි කියලා ප්‍රශස්ති කියන වලල්ලක් තියෙනවා....
ඒ වලල්ලෙන් පිට ඉන්න ඇමතිවරු හැමෝටම මේ ප්‍රශ්න තියෙනවා...
ඒත් ,
ඒ අය හුඟ දෙනෙක් තමුන්ගෙ ඇමතිකම නැතිවෙයි කියන බයට මේවා එකක්වත් කථා කරන්නෙ නෑ!
- වෙලඳ ඇමති බන්ධුල ගුනවර්ධන
( ඉරිදා ලංකාදීප )
අසීමීත බලයක් එක් පුදගලයකු මත ගොනු කරගන්නා ඒකාධිපති අශිෂ්ට 20 වන ශංශෝදනය තුනෙන් දෙකෙන් සම්මත කරන්න අත් උස්සන ආණ්ඩු පක්ෂයෙ අයටම තමා මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී 20 ශංශෝදනයේ අහිතකර ප්‍රතිවිපාක වලට මුලින්ම මුහුන දෙන්නෙ වෙන්නෙ කියලා එදා 20 ශංශෝදනය සම්මත කරන දින පාර්ලිමේන්තු විවාදයේදී ජවිපෙ නායක අනුර දිසානායක කිවූ දෙශපාලන අනාවැකි ඉතාම ඉක්මනින්ම යථාර්ථයක් වෙලා නේද ????
Saturday, 26 December 2020
රන්ජන් හා පියුමිගේ විවාහයේ ලස්සන පින්තූර ටික
වේ ඉන්න දක්ෂ නිරුපන ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ.ඒ වගේම රන්ජන් රාමනායක කියන්නේ මේ රටේ සිටින දක්ෂතම රංගන ශිල්පියෙක්.ඒ වගේම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වෙනවා.රන්ජන් සහ පියුමි කියන්නේ හොඳ යහළුවන්.ඉතින් විශේෂයෙන්ම පියුමි කියන්නේ සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක්.කාලෙන් කාලෙට විවධ ප්‍රසිද්දියන් ලබා ගන්නා ඇය ගැන බොහෝ අය හොඳ කියනවා වගේම බැන වැදුම් පවා ඇයට ලැබෙනවා.ඒ සියල්ල ඇයට නම් නුහුරු දෙයක් නෙවෙයි.මොකද ඒ සියල්ලටම ඇය හොඳින් මුහුණ දෙන නිසා.ලස්සන රූප සම්පත්තියකින් යුක්ත වෙන ඇය සැමවිටම සිටින්නේ විදේශ ජාතිකයන් ජිවත් වෙන අකාරයටයි,ඇඳුම් පැළඳුම් අඳින ලෙස ගත්තත් ඉතාමත් විවෘත්ත ලෙස ඇය හැඳ පැළඳ සිටීමට ආශාවක් දක්වනවා.ඉතින් පියුමි හංසමාලි ගැනත් රන්ජන් රාමනායක ගැනත් මේ දවස්වල කතා බහට ලක්වෙන ප්‍රධානතම හේතුව තමයි ඔවුන් දෙදෙනා විවාහ වෙන මංගල යුවලක් විදිහට හැඩ වැඩ වී සිටින නිසා.ඉතින් කොහොම වුනත් ඒ චායරුප වල දකින්නට ලැබුනේ ඔවුන් දෙදෙනා ඉතාමාත් අලංකාරව හැඩවැඩ වෙලා ඉන්න ආකාරයි.අපි හිතුව ඒ සොඳුරු විවාහයේ චායාරුප ඔයාලටත් ගෙන එන්න.
Friday, 25 December 2020
ඩෑන් ප්‍රයසාද් ට පොලිසියෙන්......
මෘත දේහ භූමදානයට ඉඩ දෙනවා ද..? සජිත් සමග වාදයට ආ ඩෑන් ප‍්‍රියසාද් පොලීසිය හරවා යවයි..!
මෘත දේහ භූමදානයට ඉඩ දෙනවා ද..?
සජිත් සමග වාදයට ආ ඩෑන් ප‍්‍රියසාද් පොලීසිය හරවා යවයි..!
සජිත් මහට්ඨ්තය ඔබ එක්ක වාදයකට එන්න තරම් ඔබ කවුද? ඩෑන් ප්‍රියසාද්.සජිත් මේ රටේ ඉන්න දේශපාල පක්ෂ වල ප්‍රබලයින්ට ආරාධනා කළා විවාදෙකට එන්න කියල.
මිට අමතරව මහමැතිවරණය සමයේ සජිත් කීපවරක්ම අභියෝග කළා මහින්ද රාජපක්ෂට ආර්ථිකය පිළිබඳව විවාදයකට එන ලෙස.අද වෙනතුරුත් මහින්ද එය ඇහුනේ නැතුව වගේ ඉන්නවා.
ඊයේ බොරැල්ලේ පැවති උද්ඝෝෂණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැවසුවේ රට අවුල් ජාලාවකට පත් නොකර කොරෝනා මල සිරුරු භුමිදානයට ඉඩදිය හැකිද යන්න දැනටත් පත්කර ඇති 05 දෙනෙකුගෙන් යුත් කමිටුවේ තීන්දුව අනුව හෝ තවත් කමිටුවක් පත්කර හෝ ඉක්මනින්ම එම වාර්තාව ලබාගෙන මේ ගැන තීන්දුවක් ගන්නා ලෙසයි.මිත්‍යා මත වල එල්බ නොගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ මතය අනුව ඉක්මනින් මේ සඳහා තීරණයක් ලබා දෙන ලෙස සජිත් මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අලුත් තනතුරු පක්ෂය රටේ ඉහලට ගෙන සැලසුමක
සජිත් ප්‍රේමදාස නායකත්වය දරන 'සමගි ජන බලවේගයේ' ව්‍යවස්ථාව
එම පක්ෂයේ අන්තර්කාලින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමතකර ඇත. ඒ පසුගිය සෙනසුරාදා බණ්ඩාරවෙල හෝටලයේ පැවති විශේෂ රැස්වීමකදීය.
එම ව්‍යවස්ථාවට අනුව පක්ෂනායක තනතුරක් ස්ථාපිතකර ඇති අතර නියෝජ්‍ය නායක හෝ උප නායක තනතුරු හෝ වෙනත් කිසිඳු අනු නායක තනතුරු ඇති කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනාම එකහෙළා විරෝධය පළකර ඇත. එම ව්‍යවස්ථාවට අනුව සෑම වසරකදීම විධායක සභාව විසින් පක්ෂ නායකයා තෝරාගනු ලබයි.
එම ව්‍යවස්ථාවට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා ලෙස පත්කිරීමට නියමිතය.
පක්ෂය සඳහා සභාපති තනතුරක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කිරීමට නියමිතය.
එකී ව්‍යවස්ථාවට අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු 06ක් වන අතර උප සභාපතිවරු තනතුරු 05ක් ද ස්ථාපිත කර ඇත.
**********************************************************************************
අප වෙත වාර්තාවන පරිදි කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, චම්පික රණවක, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර් හා සරත් ෆොන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී ඇත.
***************************************************************
එසේම, රවී සමරවීර, සුජීව සේනසිංහ, අජිත් පි. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර හා රන්ජිත් අලුවිහාරේ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී තිබේ.
පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර යළි පත්කිරීමටත් උප ලේකම් ලෙස අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා පත් කිරීමටත් යෝජනා වී ඇතැයි වාර්තාවේ.
ඇතැම් විට සුජීව සේනසිංහ උප ලේකම් ලෙස පත්කර අශෝක අබේසිංහ උප සභාපතිවරයකු ලෙස පත්කිරීමේ ඉඩක් ඇතැයි ද වාර්තාවේ.
පක්ෂයේ ජාතික සංවිධායක ලෙස යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකයි. භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී තිබේ.
Thursday, 24 December 2020
සිංහල බෞද්ධ කොල්ලෙක් ජාතියටම දිපු ඔවදන
සිංහල බෞද්ධ තරුණයෙක් සාමාජ මාධ්‍යයෙ ලියපු ජාතිවාදි නොවන ධනාත්මක සිතුවිල්ල ඔහුගේ සාමාජ මාධ්‍ය ගිණුමෙන් අප උපුටා ගන්නා ලදි.
🔵අපි සින්හල බෞද්ධ ඉන්නේ සමාන ජනවර්ග දෙකක් ජිවත් වන දෙනියායේ. අපි දෙන්න ලංකාවේ තුල විශේෂයෙන් පිලිගන්න මට්ටමක අධ්‍යාපනය ක් තියනවා. මටයි නෝනයි හොඳටම කතා කරන්න පුලුවන් සින්හල භාෂාව විතරයි. ඉන්ග්රසි භාෂාව ගලපන්න පුලුවන් මට.,
නෝනට පුලුවන්.නිතරම හමුවෙන දමිළ වතුකරයේ ජනතාව, ඒත් දෙමළ භාෂාව කතා කරන්න බැහැ.
🔵ඒත් ඥනම් සුන්දරම් දෙනියායේ වතු නිවාසයක ඉන්න මගේ හිතවතෙක්.සින්හල,දෙමළ,භාෂා දෙකම හොඳ ට කතා කරනවා.ඉන්ග්රසිත් ගලපනවා.
සින්හල අපි මොනවද මේ ඉගෙන ගන්න අධ්‍යාපනය....?
අපේ ළමයින්ට මේ දේ අපි දයාද කරනවද ..?
වෙනස් මගක යනවද..?
🔵දෙමළ මනුස්සයා පන්සල් යනවා.වෙසක් පෝයට වෙසක් කූඩු හදනවා.දන්සලට උදව් කරනවා.
සින්හල දෙමළ අලුත් අවුරුද්ද සමරනවා.
තෛපොංගල් වලට කෝවිලට ගිහින් පුජා තියනවා. ගෙදර කෝලම් රටා ඇදලා ඒ චාරිත්‍ර ටික කරනවා.නත්තල් වලට පල්ලි යනවා.ගිතිකා කියනවා.නත්තල් ගස් හදනවා.
මේ හැම ආගමික චාරිත්‍ර යම කරලා වැරදි අඩුවෙන් කරන් ජිවත් වෙනවා.
_________________
ඒත් සින්හල අපි.......
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
අපෙන් වැරැද්දක් වෙලා තියෙනවා.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
අපිත් හැමදේම ඉගෙන ගනිමු
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
දරුවන්ට අපි හරි දේ දෙමු
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
තනියෙන් වෙනස් වෙමු
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
හරි දේ පවතියි
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
සුභ නත්තලක් වේවා❤
සාමය පැතිරේවා❤
සමගිය ඉතිරේවා❤
සජිත් වෙල්ගමගේ ගෝලයාට කිවු රහස
සමගි ජන බලවේග ය ගම් මට්ටමින් පක්ෂ යාන්ත්‍රනය ශක්තිමත් කිරිම හා ඦන්දපොල නියොජනය ලේඛන ගත කර ඉදිරියට පැවැත්මට නියමිත පළාත් සභා මැතිවරණයේ දී සමගි ජන බලවේග ය ජයග්‍රහණය කරවිමට ක්‍රියාකාරීන් දැනුවත් කිරීම පුළුල් දේශපාලන කතිකාවතක් ඇති කරමින් පක්ෂය අනුබද්ධිත තරුණ ජවය කාන්තා නියෝජනය ආගමික කටයුතු සොයා බැලීම ජනතා ප්‍රශ්න ජනතාව අතරටම ගොස් සොයා බැලිම සිදුකරන ලදී.
මෙම වැඩ සටහනට පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගන්නා අතර සමගි ජන බලවේග ය නියෝජනය කරන විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහභාගිත්වයෙන් සර්ථකව මෙම කටයුතු සිදු විය...
මෙම අවස්ථාවට නව ලංකා නිදහස් පක්ෂයේ නායක ගරු කුමාර වෙල්ගම මැතිතුමා ද නව ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක කපිල ඉන්දිවර මහතාද සහභාගී විය...
මෙහිදී විපක්ෂ නායකතුමා කපිල ඉන්දිවරට මහතාට ඉදිරි දේශපාලන කටයුතු සදහා සුභ පැතුම් එක් කලහ.











