ගොකරැල්ල, දොළොස්දහ ප්‍රදේශයේ දී ඊයේ
පස්වරුවේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ දැරිය, කුරුණෑගල රෝහලට ඇතුළත් කොට
අසාධ්‍ය තත්වය හේතුවෙන් වාහම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට මාරු කොට
එවා තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ ඇමතිවරයාගේ රථයේ රියදුරු
ලෙස කටයුතු කර ඇත්තේ, අරුණ නමැති අයෙකි. කෙසේවෙතත් මේ පිළිබඳ කිසිදු
පාර්ශ්වයකින් පොලිසියේ පැමිණිල්ලක් කොට නැතැයි ද සඳහන් වෙයි.
No comments:
Post a Comment