ඉකුත් 01දා රාත්‍රි 7.30ට පමණ පානදුර ශ්‍රී මහා විහාර පාරේ එම තරුණිය නැවතී සිටි නිවෙසට තනිව යමින් සිටියදී මෙම අතවරයට මුහුණ පා තිබේ. එම තරුණිය තවත් නෙදර්ලන්ත ජාතික තරුණියන් පිරිසක් සමඟ පානදුර නගරයේ පාසලක අධ්‍යාපනික ව්‍යාපෘතියක කටයුතු කරමින් සිටින තරුණියක් බව පානදුර පොලිසිය කියයි.
අවුරුදු විසි පහක් පමණ වයසැති එම තරුණයා නැවත දුටුවොත් හඳුනා ගත හැකි බව අතවරයට මුහුණදුන් තරුණිය පොලිසියට පවසා තිබේ.
පානදුර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය එම තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි
No comments:
Post a Comment