අනතුරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් සරත් ෆොන්සේකාට සුබ පැතුම් එක්කළ අතර උත්සව අවස්ථාවේ කටයුතු අතර මැදද දීර්ග සාකච්ඡා වක නිරත වූ අයුරු දැකිය හැකි විය. එම අවස්ථාවට එක් වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා අනෙකුත් අමුත්තන් හට සරත් ෆොන්සේකා ලද ජයග්‍රහණය සමග විශේෂ පුද්ගලයෙක් වශයෙන් සලකා කටයුතු කරනු දැකිය හැකි විය.
අගමැතිවරයා හා රාජපක්ෂවරු අතර මධ්‍යම පළාත් මහ ඇමැතිධුරය සම්බන්ධයෙන් පවතින ගැටුමක් පවතින අතරතුරදී අගමැතිවරයා හිටපු ජනාධිපතිනිය හා අතිශය සමීපලෙස සාකච්ඡාවක නිරතව සිටීමද අවධානයට පාත්රවිය.
No comments:
Post a Comment