දස මාසයක් රිමාන්ඩ් භාරයේ සිටි ඔහුට රුපියල් තුන් ලක්ෂයක මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එල් වයි ජයසූරිය මහතා නියම කළේය.
දකුණු ආසියා ක්රීඩා තරඟයෙන් මීටර් සියයෙන් ඔහු රන් පදක්කම දිනා ගත්තේය.
ශ්රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්රී ලංකා
No comments:
Post a Comment