මොවුන් පෙම්වතුන් බවත්, මෙසේ ගෙදරනි පිටව රැයක් මොවුන් අදාල පැල් කොටයේ සිට ඇතැයි ද අධිකරණයේදී හෙලි විය.
දැරිය පිළිබද පරිවාස වාර්තාවක් ඉදිරිපත් කරන්නැයිද මහෙස්ත්රාත්වරයා පොලීසියට නියෝග කළේය.
එකට පාසල් ගොස් ඇති මේ දෙදෙනා අමතර පන්තියකට යන බව කියමින් පැලට ගොස් ඇති බවද පැවසේ.
අම්මා තාත්තා නොමැති දැරිය සොහොයුරිකගේ නිවසේ නතර වී පාසල් ගිය බවද පොලීසිය අධිකරණයට දැන්වීය.
මේ දෙදෙනා මීට පෙරද සබඳකම් පැවැත්වු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය.
බලංගොඩ වැඩ බලන පොලිස් පරීක්ෂක සනත්
කුමාර,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති ෂෙල්ටන් උඩුවක හා කාන්තා කාර්යාංශයේ
පොලිස් පරීක්ෂක ආර් පී රාජපක්ෂ මහත්මිය පරීක්ෂ පවත්වති.
- මූලාශ්රය ලංකාදීප
No comments:
Post a Comment