රැලිය ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,
සියලු දෙනාම තරඟ කරන්නේ මහ ඇමතිකම අපේක්ෂාවෙන් බව පැවසිය. වැඩිම මනාප
ලැබුවත් නැතත්, දයාසිරි මහතාට මහ ඇමතිකම ලබාදෙන බවට ජනාධිපතිවරයා
පොරොන්දුවී ඇතැයි ඔහුගේ අනුගාමිකයින් පසුගිය දින කිහිපයෙහි කල ප්රකාශ
ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා එම ප්රකාශය කර ඇතැයි පැවසේ.
No comments:
Post a Comment