මෙවර පළාත් සභා මැතිවරණයට නව සිහළ උරුමය පක්ෂය යටතේ මහනුවර
දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂක ලැයිස්තුවේ බහුතරයක් මුස්ලිම්
අපේක්ෂකයන් බව වාර්තා වේ.
නියෝජිතයන් 32 ක ලැයිස්තුවෙන් සිංහල නියෝජිතයන් 8 දෙනෙක් මුස්ලිම් නියොජිතයන් 18 දෙනෙක් සහ ඉතිරි පිරිස දෙමළ ජාතිකයන් වශයෙනුත් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබදව අදහස් පල කල නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා සදහන් කළේ නව සිහළ උරුමය වශයෙන් පක්ෂය නම් වී තිබුණත් එය ජාතිවාදය ඉඩ දේශපාලනය කරන පක්ෂයක් නොවන බවයි. මේනිසා පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට ජාතීන් කිහිපයක පිරිස් එකතු කරගන්නා බවත් ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට මුස්ලිම් අපේක්ෂකයන් 19 ක් අයත්වන බවත් මනමේන්ද්‍ර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

No comments:
Post a Comment