අද
රට ජාතිය වෙනුවෙන් අපි නිර්මාණය කරපු නව ජාතික පුනරුද ව්‍යාපාරය නිසා
බියවී සිටින හොරගල් අහුලන ඇමතිවරු අද මේ ව්‍යාපාරය දියකර හරින්න පොඩි පොඩි
සංවිධාන අටවනවා.
ඒ වුණාට අපිව නවත්වන්න ලේසි නැහැ. අපි මේ
රටේ හොර දේශපාලනය තුරන් කරනවා. ජනතාව ඉදිරියට ගෙන එනවා. ඇමති විමලුත්
එයාගේ ජාතික ව්‍යාපාරය අටවා ගෙන. රවනා බලකාය කියලා. යැයි ගලබොඩඅත්තේ ඥාණසාර
හිමියෝ අද (11) කුරුණෑගල බොදු මහ සමුළුව අමතමින් පැවසූහ.
ඒ හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.
''ග‍්‍රෑන්ඩ්පාස් සිද්ධිය හරිම වැරදි
දෙයක්. මෝඩ සිංහල කණ්ඩායමකුත් තව SLTJ කියන මුස්ලිම් අන්තවාදී සංවිධානයකුත්
මේ ගැටුම්වලට වගකියන්න ඕනි. මේ අයට විරුද්ධව තීරණයක් ගන්න කියලා අපි
ආණ්ඩුවට .
මේ රටේ පල්ලි, පන්සල් ඇති. අපි මිනිස්සු
හදන්න ඕනි. මේ පන්සල් පල්ලි හදන් එක තාවකාලිකව නවත්තලා මේවා හදන එක ගැන
ප‍්‍රමිතියක් ඇති කරන්න ඕනි. නැත්නම් මේ ගැටුම් වළක්වන්න බැහැ.
ජනතාව ඡන්දය දීමේදි තෝරලා බේරලා හොද, මොලේ
තියෙන රටට ජාතියට ආදරය කරන අය පත් කරන්න ඕනි යැයි ඥාණසාර හිමියෝ
වැඩිදුරටත් ප්‍රකාකා කරන ලදී.
මෙම රැස්වීමේදී සර්වෝදය, ඇතුලු රාජ්‍ය
නොවන සංවිධාන රාශියකගේ බෞද්ධ විරෝධී ක‍්‍රියාකාරකම් පිළිබඳව කතිකයන් විසින්
කරුණු හෙළි කරන ලදී.
No comments:
Post a Comment