Tuesday 6 January 2015

චමල් රාජපක්ෂ මෛත්‍රීට එක් වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙත තම සහය පල කිරීමට මේ මොහොතෙදි  විශේෂ සාකච්චාවක නිරත වන බව අප වෙත වාර්තා වී තිබේ.බොහෝ විට හෙට දිනයේදී එතුමා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එක්වී මාධ්‍ය සාකච්චාවට සහභාගී වනු ඇතෙයි වාර්තා වේ

No comments:

Post a Comment