Tuesday 26 November 2013

වයඹ මහ ඇමැතිගේ හිටපු මාධ්‍ය ලේකම් කොටුපැන මාට්ටු..

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකරගේ හිටපු මාධ්‍ය ලේකම් තම ආයතනයේ සේවයේ නියුතු සේවිකාවකට ලිංගික හිරිහැර කිරිමකට තැත් කරද්දී හසුව ඇති බවට තොරතුරු වාර්තාවේ.
අදාල තැනැත්තිය නාවුක හමුදාවේ සේවයේ නියුතු යුවලක ළඟ හැදි වැඩුනු අතර හිටපු මාධ්‍ය ලේකම්වරයා තම ආයතනයේ සේවයට ඇය බදවා ගෙන ඇත්තේද ඔවුන්ට දැනුම් දීමෙන් අනතුරුවය.

කෙසේනමුත් පසුගිය දිනෙක රාත්‍රී 9.30ට පමණ හිටපු මාධ්‍ය ලේකම් තැන තම යතුරු පැදියෙන් අදාළ සේවිකාවගේ නිවෙසට ගොස් ඇත්තේ නිවසේ වෙනත් කිසිවෙකු නැතැයි යන අනුමානය මතය.
එහෙත් ඔහු නොසිතූ ලෙස අදාළ නාවික හමුදා නිලධාරියා හා ඔහුගේ බිරිද එදින නිවසෙහි රැදී සිට ඇති අතර දයාසිරි මහ ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් තැනට නොසෑහෙන ලෙස පහර දී ඔහු ගමන් කළ යතුරු පැදියද අසල ඇලකට විසිකර දැමීමට ඔවුන් කටයුතු කොට ඇති බව ද තතුදත් ආරංචි මාර්ග සදහන් කර සිටි.

No comments:

Post a Comment