Friday 16 August 2019

සජිත් සමග රවී ,ෆොන්සේකා,නවින් එකට සිට ගනී

එක්සත් ජාතික පක්ෂ අර්බුදය නිමයි.සජිත් ප්‍රේමදාස ,රවී කරුණානයක ,නවින් දිසානායක ,සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව විශේෂ සාකච්චාවක් අමාත්‍ය දයා ගමගේ මහතාගේ නිවසේ පවතී අතර එහිදී තීරණය වුයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරණ අපේක්ෂකත්වය සදහා සුදුසු බවත් ,ඒ සදහ ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එතුමාගේ නම යෝජනා කරන බවත්ය.

Monday 12 August 2019

ජනාධිපතිවරණය ගෝඨා පරදින හැටි

මෙවර චන්ද ප්‍රතිපලය                       4,941,952      
ශ්‍රී.පො.පෙ සහය දෙන වෙනත් චන්ද      300,000
රැල්ලේ චන්ද                                      200,000
මුළු චන්ද එකතුව                             5,441,952
ආණ්ඩුව ගැන පැහැදුණු චන්ද                500,000
ආණ්ඩුවේ ප්‍රතිලාභින්ගේ චන්ද              300,000
සත්‍ය අවබෝධ කරගත්  චන්ද               300,000                           අඩුවන චන්ද එකතුව                        1,000,000
මුළු චන්ද එකතුව                             5,441,952
අඩුවන චන්ද එකතුව                        1,000,000
මහින්ද රාජපක්ෂ මහතා සහය                                                    
දෙන ජනධිපතිවරණ අපේක්ෂය           4,414,952                               ලබා ගන්න චන්ද ප්‍රමාණය

එක්සත් ජාතිකපක්ෂය                    3,612,259                                          එක්සත් ජනතා නිදහස් සන්ධානය        989,821                                          ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                        491,835                                          ඉලගෙයි තමිල් අරසු කච්චි                   339,675                                          ජනතා විමුක්ති පෙරමුණ                      693,875


මහින්ද රාජපක්ෂ මහතා                                              
 විරෝධී  පෙරමුණේ චන්ද                6,127,465                        
ප්‍රමානය

ආණ්ඩුව ගැන පැහැදුණු චන්ද            500,000
ආණ්ඩුවේ ප්‍රතිලාභින්ගේ චන්ද           300,000
සත්‍ය අවබෝධ කරගත්  චන්ද            300,000
වැඩි වන චන්ද ප්‍රමානය                      1,000,000

මහින්ද රාජපක්ෂ මහතා
විරෝධී පෙරමුණේ
ජනාධිපති අපේක්ෂකයා            7,127,465
ලබා ගන්නා චන්ද ප්‍රමානය 

මීලග ජනාධිපති වරණය                                                                              මහින්ද
රාජපක්ෂ
 විරෝධී අපේක්ෂකයා
 වැඩි චන්ද
2,712,513
ජය ගනු ඇත.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට මාතරින් නව සභාපතිවරයෙක්

දකුණු පළාත් කාර්මික සංවර්ධන මණ්ඩලයේ   ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දාවිතාරණ මහතා අද දින සුබ මොහොතින් වැඩ භර ගන්නා ලදී.එම අවස්ථව සදහා දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මැතිතුමා .ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරුන් සහබාගි විය.

Sunday 11 August 2019

මාතර පායන පරණ තරු


දකුණු පළාත් ආණ්ඩුකාර තනතුර පහුගිය දවස් වල හුගාක් කතා වුනා.මොකද ආණ්ඩුකාර වරයා නාමික කියන තනතුරෙන් විධායක කියන තත්වයට පත්වුණු නිසා.එත් දැන් ඉන්න දකුණු පළාත් ආණ්ඩුකාර ගරු හේමාල් ගුණසේකර මැතිතුමා එම තනතුරට උපරිම  සාධාරණත්වය කරමින් ''' 2018 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමජිකත්වය ලබා ගත් පාක්ෂිකයන්ට නොව  1970 දෙවිනුවර ශ්‍රී.ලං .නි.ප සංවිධායක ඩික්සන් සිල්වා මැතිතුමාගේ පුතා වර්තමාන දෙවිනුවර ශ්‍රී.ලං .නි.ප සංවිධායක නිලංග හෙන්දවිතාරණ ,1970 දෙනියාය  ශ්‍රී.ලං .නි.ප සංවිධායක සුමනපාල දහනායක  මැතිතුමාගේ පුතා වර්තමාන දෙනියාය  ශ්‍රී.ලං .නි.ප සංවිධායක විජය දහනායක  ,1970 අකුරැස්ස  ශ්‍රී.ලං .නි.ප සංවිධායක එච් .ජි සිරිසේන  මැතිතුමාගේ පුතා වර්තමාන අකුරැස්ස  ශ්‍රී.ලං .නි.ප සංවිධායක මනෝජ් සිරිසේන  , යන මහත්වරු සමග එම පාක්ෂිකයන් සමග යහපත් ගමනක් යන බව පසක් කර හමාරය.තවද ඉදිරියටද එම ගමන එසේ යන ''

බව එතුමා අද දින දෙවිනුවර නිලංග හෙන්දාවිතාරණ මැතිතුමාගේ නිවසේදී ප්‍රකාශ කරන ලදී.