Thursday 26 September 2019

රවීගේ පිලන් - සජිත්ට නොමද සහයට

2019 එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මැතිතුමා තම උපරිම සහයෝගය ලබා දෙන බව ප්‍රකශ කල බව ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත් දැන් ගන්නට ලැබී ඇත.

දිනේෂ් ගුණවර්ධනගේ සහය සජිත්...

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා හා  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් මේවන විට පැවැත්වෙන අතර එය ඉදිරි  මැතිවරණය  ඉලක්ක කර ගෙන කෙරන සකච්ච්වක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.මේ පිලිබදව වැඩි දුර විස්තර ගොසිප් සවුත් ලංකා නිවුස් ඔස්සේ බලපොරොත්තු වන්න.

''සජිත් ස්ථිරයි'' අකිල කියයි

2019 ජනාධිපතිවරණ සදහා එක්සත් ජාතික පෙරමුණේ හා ''ජාතික අපේක්ෂක'' ලෙස දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ පුත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා  මහතා නම් කල බව මිට සුළු වෙලවකට ප්‍රථම එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කලහ.2019 ජනාධිපතිවරණයේ ජයග්‍රාහී අපේක්ෂකයා සජිත් ප්‍රේමදස මැතිතුමා බව ඔඅහු ප්‍රකාශ කලහ.

Tuesday 24 September 2019

වැලිගම දෙනිපිටිය නාය යයි

මාතර දිස්ත්‍රික්කය තුල මේවන විට වර්ෂාව කෙමින් අඩු වී ඇති අතර එහෙත් නාය යාම් වල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.2019 සැප්තැම්බර් 24 ඊයේ දිනයේ උදැසන වැලිගම දෙනිපිටිය ග්‍රාම නිලධාරී වසම තුල අලුතින්  සාදාගෙන ගෙන එනු ලබන නිවසක් තුලට පස් කන්දක් කඩා ගෙන වැටි ඇති අතර එම අවස්ථාවේ නිවැසියන් පහල නිවසට ගොස් සිටි බැවින් ඔවුන්ගේ ජිවිත ජිවිත වලට හානියක් සිදු වී නොමැත. එහෙත් වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ ඉඅගැනුම ලබන 10 වසරේ ඉඅගැනුම ලබන පුත්‍රයාගේ පොත් පත් හා 2 වසරේ ඉගනුම ලබන දියණියගේ පොත් පත් හා සියල්ල විනාශයට පත් වී තිබේ.තවද නිවසට පහල ඇළද උතුරා ගොස් තිබෙන බැවින් ඔවුන් එහි ඉතා අසරණ තත්වයකට පත්ව ඇත.අදාල බලධාරීන්  දැනුවත් කලද  ඔවුන් කිසිවකු තවම එහි  පැමිණ නැත.
(ඔවුන් වෙනුවෙන් උදවු කිරීමට කැමති  අය සදහා බි.එල්.සුසන්ත කුමාර 076-0652565 /07101375596)