Contact Use



අන්තර්ජාල පත්තර කලාව නැතිනම් ඔන්ලයින් ජර්නලිසම් යන්න අද වඩාත් බලපෑම් සහගත ජනමාධ්‍ය යයි. පුවත් හා තොරතුරු එසැනින් ගෙන එමින් පාඨකයා, ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා යන තෙයාකාරයෙන්ම තම ග්‍රාහකයා ග්‍රහණයට ගෙන දැනුම්වත් කරන මේ නව්‍ය ජනමාධ්‍ය කලාව ශ්‍රී ලංකාව තුළද ඉන් පිටතද ශ්‍රී ලාංකීය ජනසමූහයාගේ දැනුමේ නිම් වලලු පුළුල් කරනවාට සැකයක් නැත. අප මේ ගැන ඉතා සුබවාදීව කල්පනාකරමු.

අන්තර්ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පොදුවේ ගොඩනැගී ඇත්තේ විස්වාසනීයත්වයෙන් තොර, අසභ්‍ය, මඩ ,ඕපාදූප පතුරුවා හරිනු ලබන තොරතුරු ජාලයක්ය යන්නය. එහෙත් ඒ පාර්ශ්වික කියවීමක් පමණක් බව අන්තර්ජාලයේ සැරිසරන්නන් හොඳින්ම දනී. මන්ද පාර්ශ්වික වුවමනාවන්ට දීර්ග කාලීන පැවැත්මක් නැත. ඒ තාවකාලිකය . පාර්ශ්වීය අවශ්‍යතා පූර්ණ වීමෙන් හෝ කෙටි කාලයකින් සීමාසහිත වුවමනාවන් ප්‍රකාශයට පත්කර හෝ ඒවා අභාවයටම යති. පසුගිය කාලයේ එවැනි වෙබ් අඩවි බිහිවී එසේම වැලලී ගියේය.

gossopsouthlankanews
සයිබර් පත්‍රය ඉන් ඔබ්බට ගිය දීර්ඝ කාලීන සමාජීය හා දේශපාලනික වුවමනාවක් පෙරදැරි කරගෙන ආරම්භ වූවකි. යම් තොරතුරක ප්‍රවෘත්තියක සිදුවීම්වලින් ඔබ්බට ගොස් විමර්ශනාත්මක ලෙසත් සාධාරණ ලෙසත් ඒ ඉදිරිපත් කර අපගේ ග්‍රාහකයාව බුද්ධිමය වශයෙන් පියවරක් ඉදිරියෙන් තැබීම අප අරමුණ කොට ගෙන තිබේ. දේශපාලන, සමාජ, සංස්කෘතික හා ආර්ථික වශයෙන් සිදුවන්නා වූ කවර සිදුවීමක් වුව ඒ සම්බන්ධයෙන් දේශපාලනික කියවීමක් සහිත ග්‍රාහකයකු අපට අවශ්‍යය. අප එවැනි බලාපොරොත්තු සහගත තැනක සිට මෙම සයිබර් පුවත්පත ආරම්භ කරනුයේ දේශපාලනික වශයෙන් අප මේ සමාජ යාන්ත්‍රණයේ වෙනස්කම් සහිත අනාගතයක් ගැන විස්වාස කරන බැවිනි.

ඒ වෙනස වෙනුවෙන් පෙනී සිටින වගවීමක් සහිත වෙනස් සයිබර් පත්‍ර කලාවක් gossopsouthlankanews හරහ www.dinanadakuna.blogst.com ඔස් fa ඔබ වෙත ගෙන එනු ඇත




Contact Use  -  
dinanadakuna@gmail.com
gossiipsouthnews@gamil.com

Contact Use -
0094789801579 
+++++++++++====

9 comments:

  1. oyalage email saha phone wada karane nhane. awa boru awada

    http://monthlyyouth.com me link aka obala neda promote kale, aka boruwak neda??

    ReplyDelete
    Replies
    1. නැ එක වැඩියි යාළුවා ඔය අපට මේල් කරා නම් එනව අපේ මේල් එක නිතරම වැඩ dinanadakuna@gmail.com

      Delete
    2. මේක තමයි සල්ලි හොයන්න පුළුවන් ලේසිම අන්තර්ජාල Online එක.කලබල වෙන්න එපා.ඔයාල ඩොලර් 300 වැඩිය සල්ලි හොයා ගත්ත නම් ඊට පස්සේ ඔයලාට පෙන්නන application එක download කරගන්න.එක download කරලා application පුරවල යවන්න.එතකොට තමයි සල්ලි ගන්න පුළුවන්.එත් එක download කරන්න ටිකක් අමාරුයි.එත් කරගන්න පුළුවන්

      Delete
    3. යාළුවා ඔයා කියන එක ඇත්ත මගේ ඩොලර් 3500 ක් හෙවුවට පස්සේ තමයි dowunload වුනේ.මම හැමදේම කර මට සල්ලි එන්න විතරයි තියෙන්නේ.බොහම පින්

      Delete
    4. thanks gosip sawuth lanka niwus

      Delete
  2. comment karapu Anonymous contact kara ganna udu karanna. nath nam mage number aka denam kata karana
    chandana

    ReplyDelete
  3. tawama bha sali ganna aka open karanna, kiyane obage area ake meka nha keyala. pl reply me.

    ReplyDelete
  4. ඔයා ලගේ නිව්ස්‌ එකේ 18/8 තිබුණ $300 ඒකතු උනා අපේ රීජන් එකේ නෙමේ කියල APPLICATION එන්නැ

    ReplyDelete