Tuesday 17 March 2015

ලසිත් මාලිංග දේශපාලනයට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග නුදුරේදී පැවැත්වෙන මහමැතිවරණයට තරග කිරීමට නියමිත බව වාර්තා වේ.ඊට හේතුව වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පසුගිය ජනධිපතිවරණයේදී  ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමත්,මෙවර 2015 ක්‍රිකට් ලෝක කුසලානය පරාජය වීමේදී ඔහුගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වයත් හේතු කොට ගෙනය.ඒ බැවින් ඔහු මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලබන දේශපලන පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

No comments:

Post a Comment