Tuesday 10 November 2015

මහින්දගේ මැරයෝ යලිත්

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අබිලිපිටිය හා කොලොන්න ප්‍රදේශයන්හි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට හිතවත් කෝමාරිකා ග්‍රාමයෙහි අහිංසක ගම්මුන් කිහිප දෙනෙකුට අතින් පතින් හා කඩුවකින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කරතිබේ.මේ සදහා ප්‍රදේශයේ නමගිය '''කසිප්පු බන්දු"' ,හා '''වැලි සුදු''' නමින් ප්‍රචලිත පතල මැරයන් සම්බන්ද වී ඇති බවට කරුණු වාර්තා වී තිබේ,මෙහිදී තුවාල කරුවන් අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරීක්ද සිටින බවත් වාර්තා වේ.ඔවුන් දැනට අබිලිපිටිය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වන අතර මෙය දේශපාලන පලිගැනීමක් ලෙස වූ සිදුවීමක් බව කෝමාරිකා ගම්වැසියන් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment