Tuesday 25 February 2014

මාතර දිනන එ.ජා.ප ලැයිස්තුව


''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි
අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.

මෙවර මාතර දිස්ත්රිකයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 6ක් හිමි හිමිවීම තුල ඔවුන්ට තවත් මන්ත්‍රීවරයකු පළාත් සභාවට යැවීමේ අවස්ථව උදාවන බව සමීක්ෂනයෙන් හෙළි වි ඇත.මාතර දිස්ත්‍රික් ලයිස්තුවේ එ.ජා.ප.පළමුවැනියා වන්නේ හිටපු මාතර මහා නගර සභාවේ නගරාධිපති උපුල් නිශාන්ත මහතාය,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී H.R විමලසිරි මහතා දෙවාන්නාද,කපිල වෙල්ලප්පිලි මහතා තුන්වෙන්නාද ,දකුණු පළාත් සභාවේ හත්වැනි වර නියෝජනය කරන සිරි විජයවික්‍රම මහතා හතරවන්නාද,බි.ජි ප්‍රියන්ත හෙවත් පොඩි කඩේ ප්‍රියන්ත   පස් වෙන්නා බවටද ,වින්දන නිශාන්ත මහතා හය වෙනි තැනටද පත් වන බව හෙළි වී තිබේ,තවද හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ගයන් ස්නාජිව හා ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි මෙනවියද පරාජයට පත්වන බවට තොරතුරු විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.

එක්සත් ජාතික පක්ෂය 

01.උපුල් නිශාන්ත 

02.H.R විමලසිරි 

03.කපිල වෙල්ලප්පිලි 

04.සිරි විජයවික්‍රම 

05.බි.ජි.ප්‍රියන්ත 

06.වින්දන නිශාන්ත

උපුටා ගැනීම :- ජයවේ ලංකා නිවුස් වෙබ් අඩවිය 

4 comments:

  1. ඇත්ත අපි චන්දෙ දෙන්නෙත් උපුල් නිශාන්ත..උපුල් නිශාන්ත තමයි 1ක

    ReplyDelete
  2. aniwa upul nishantha 1k thamayi

    ReplyDelete
  3. උපුල් නිශාන්ත කියන්නේ මාතරට වැඩ කරපු කෙනෙක්....අපි එයාව මුළු දිස්ත්‍රික්කයටම ගන්නවා මාතරින් එක

    ReplyDelete
  4. உபுல் நிஷாந்த மக்த்தய்ட அபி அணிவரஎன்ம சண்டே தேனவா

    ReplyDelete