Sunday 11 August 2019

මාතර පායන පරණ තරු


දකුණු පළාත් ආණ්ඩුකාර තනතුර පහුගිය දවස් වල හුගාක් කතා වුනා.මොකද ආණ්ඩුකාර වරයා නාමික කියන තනතුරෙන් විධායක කියන තත්වයට පත්වුණු නිසා.එත් දැන් ඉන්න දකුණු පළාත් ආණ්ඩුකාර ගරු හේමාල් ගුණසේකර මැතිතුමා එම තනතුරට උපරිම  සාධාරණත්වය කරමින් ''' 2018 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමජිකත්වය ලබා ගත් පාක්ෂිකයන්ට නොව  1970 දෙවිනුවර ශ්‍රී.ලං .නි.ප සංවිධායක ඩික්සන් සිල්වා මැතිතුමාගේ පුතා වර්තමාන දෙවිනුවර ශ්‍රී.ලං .නි.ප සංවිධායක නිලංග හෙන්දවිතාරණ ,1970 දෙනියාය  ශ්‍රී.ලං .නි.ප සංවිධායක සුමනපාල දහනායක  මැතිතුමාගේ පුතා වර්තමාන දෙනියාය  ශ්‍රී.ලං .නි.ප සංවිධායක විජය දහනායක  ,1970 අකුරැස්ස  ශ්‍රී.ලං .නි.ප සංවිධායක එච් .ජි සිරිසේන  මැතිතුමාගේ පුතා වර්තමාන අකුරැස්ස  ශ්‍රී.ලං .නි.ප සංවිධායක මනෝජ් සිරිසේන  , යන මහත්වරු සමග එම පාක්ෂිකයන් සමග යහපත් ගමනක් යන බව පසක් කර හමාරය.තවද ඉදිරියටද එම ගමන එසේ යන ''

බව එතුමා අද දින දෙවිනුවර නිලංග හෙන්දාවිතාරණ මැතිතුමාගේ නිවසේදී ප්‍රකාශ කරන ලදී.

No comments:

Post a Comment