Friday 16 August 2019

සජිත් සමග රවී ,ෆොන්සේකා,නවින් එකට සිට ගනී

එක්සත් ජාතික පක්ෂ අර්බුදය නිමයි.සජිත් ප්‍රේමදාස ,රවී කරුණානයක ,නවින් දිසානායක ,සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව විශේෂ සාකච්චාවක් අමාත්‍ය දයා ගමගේ මහතාගේ නිවසේ පවතී අතර එහිදී තීරණය වුයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරණ අපේක්ෂකත්වය සදහා සුදුසු බවත් ,ඒ සදහ ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එතුමාගේ නම යෝජනා කරන බවත්ය.

No comments:

Post a Comment