Wednesday 10 June 2015

කබුරුපිටිය ආසනය ලංකාවට අහිමි වෙයි


ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිත  20 සංශෝදනය අනුව අනුපාත ක්‍රමය අනුව මැතිවරණය පැවැත්වුව හොත් මාතර දිස්ත්‍රික්කයේ කබුරුපිටිය ආසනය ඉවත් වී එය හක්මන,මාතර හෝ දෙවිනුවරට එක විය හැකි බව හිටපු ජෙය්ෂ්ට්ට අමාත්‍ය ඩිවූ ගුණසේකර මහතා අද දින උදැසන පුද්ගලික රුපවාහිනී නාලිකාවක් සමග එක වමින් කියා සිටියහ.ප්‍රකශ කළහ

No comments:

Post a Comment