Tuesday 16 June 2015

.''මහින්ද අගමැති කරනවා කිවුවේ නැ ඔහුගේ සහයෝගය පක්ෂයට දෙන්න එකග වුනා .එත් අගමැති අපේක්ෂක එය නෙවි'' ශ්‍රී.ලං.නි.ප.මහා ලේකම් අනුර ප්‍රියදර්ශන

2015-06-16 දින අන්තර්ජාලය පුරා පැය 2කට ආසන්න කාලයක්  විහිදී ගිය  කතිකාව වුයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා කල බවය එහෙත් එහි වැරදි හා මහින්ද රාජපක්ෂගේ ගෝලයන් විසින් ගෙතු බොරුවක් බව අවධාරනය වුයේ ශ්‍රී.ලං.නි.ප මහා ලේකම්තුමාගේ ප්‍රකාශයත් සමගය .''මහින්ද අගමැති කරනවා කිවුවේ නැ ඔහුගේ සහයෝගය පක්ෂයට දෙන්න එකග වුනා .එත් අගමැති අපේක්ෂක එය නෙවි'' ශ්‍රී.ලං.නි.ප.මහා ලේකම්  අනුර ප්‍රියදර්ශන

No comments:

Post a Comment