Tuesday 1 April 2014

සන්ධානය ප්‍රසාද ආසන චන්ද අනුව නම් කරයි..

මාර්තු 29 වැනි දා බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්දයෙන් ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රීධුර සඳහා බස්නාහිරට නවුසර් ෆවුසි හා ලලන්ත ගුණසේකර ද, දකුණු පළාතට දුල්ෂාන් කාරියවසම් හා ආනන්ද පතිරණගේ පත් කළ බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

No comments:

Post a Comment