Wednesday 1 July 2015

ශ්‍රී ලංකාවේ ඉන්න ජාතිවාදීන් 1450ක ලැයිස්තුව..

'''අද ශ්‍රී ලංකාවේ ජාතිවාදීන් කියා කොටසක් නැ කවුරු හෝ පුද්ගලයෙක් දෙමල කොළනියකට හරි ගමකට හරි ගියාම ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ වැඩ ,මුස්ලිම් විදියකට ගියාම එත් එහෙමයි සිංහල ගමකට ගියත් එහෙමයි .එහෙනම් ජාතින් අතර වර්ගවාදයක් නැ.වර්ගවාදය තියෙන්නේ මේ දේශපාලන කරන පිරිස් අතර ඔක්කොම 1500 හෝ 1600 විතරයි ,අන්න ඒ මිනිස්සු මේ චන්දෙන් ගෙදර යවලා රටේ ජාතිවාදය තුරන් කරන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ''' යැයි ජනතා ජාතික සංගමයේ සභාපති සුරේන් එදිරිවීර මහතා මාතරදී ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment