Wednesday 14 February 2018

(46(3) වගන්තිය-ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇමති නිමල් සිරිපාල මන්ත්‍රී නිමල් සිරිපාල වෙයි


අගමැතිකමට නිමල් එන්නට රනිල් ඉන් යන්නට ඕනැය
රනිල් තබා ඔය කියන නිමල් වත් තවම අමාත්‍ය ධුරයෙන් ඉවත් වී නැත
මේ පුවත් වලට කලින් ආ යුතු පුවත නම් රනිල්ට විරුද්ධ ඇමතිවරු ජනාධිපතිට ලිපියක් ලියා ඉල්ලා අස්වීමයි (46(3) වගන්තිය-ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව)
අළුත් ආණ්ඩු හදන්න කතා කරන එක ඇමතියෙක් අදටත් සිය ඉල්ලා අස්වීම් ලිපි බාර දී නැත
ඒ ඔවුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොදින් දන්නා නිසාය
ජනමාධ්‍යෙවේදීන් ඇන්දවිය හැකි බව දන්නා දේශපාලනඥයා ජනමාධ්‍ය හරහා ජනතාවට ත්‍රිල සපයයි..

No comments:

Post a Comment