Thursday 15 February 2018

ඇමැති සාගල නිතිය හා සාමය අත්හරි


නිතිය,සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා තාමගේ ඇමති ධුරය ඉවත්වීමට කැමති බව නිල facebook ගිණුම හරහා පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටි.ඒ බව තම පක්ෂයට දුනුම් දුන් බව හා තනතුරු මත නොව ජනතාවගේ  සුබ සිද්දිය සදහා දේශපාලනය කරන බව එතුමා තව දුරටත් සදහන් කර තිබුණි 

No comments:

Post a Comment