Monday 7 October 2013

ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ දෙවන වරටත් ලඟදීම යුග දිවියට

කන්ද උඩරට පලාතේ ඇමතිවරයෙකු ලඟදීම යුග දිවියට එලඹීමට නියමිත බව  වාර්තා වේ.

මෙම ඇමතිවරයා තරුණයෙකු නොවන අතර විවාහ වීමට යන්නෙ දෙවන වරටයි.

පසුගිය කාලය පුරාවට මෙම ඇමතිවරයා සිය බිරිඳ සමග ගැටුම් අති කරගත් අතර ඇතැම් දිනවල ඔහුට ගෙදර නොයා හොටල් කාමර වල නැවතීමටද සිදුවිය.

මෙවැනි වටපිටාවක් තුළ ක්‍රිඩාවට සම්බන්ඳකමක් ඇති මෙම ඇමතිවරයා නැවත විවාහ වීමටද යන්නේ මීට පෙර විවාහ වු කාන්තාවක් සමඟය.


එම කාන්තාවද පැවත එන්නේ උඩරට ප්‍රමුඛ පෙලේ දේශපාලන පවුලකිනි. මධ්‍යම මහ අමති දිවුරුම් දීමත් වඩා එම පලාතේ උනුසුම් වී ඇත්තේ මෙම පුවතයි.


No comments:

Post a Comment