Tuesday 12 May 2015

හිටපු අධ්‍යාපන ඇමති රජයෙන් කාල්ටන් පෙර පාසලට පියානෝ දෙයි

2014 වර්ෂයේ කොරියානු රජයෙන් ලැබුණු පියානෝ 30000 න් 3000ක් පමණ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්දන මහතා විසින් ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වා ගෙන යනු ලබන කාල්ටන් පෙර පාසැල වෙත නොමිලේ ලබා දී ඇතෙයි වාර්තා වෙයි.මේ පිලිබදව විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කොට තිබෙන බව ලංකා ගුරු සංගමය  පවසයි.මෙය රාජ්‍ය දේපල අවභාවිතය  කර ඇති බැවින් බන්දුල ගුනවර්දන මහතාටද අත්විය හැක්කේ ජෝස්ටෝන් ප්‍රනාන්දු මහතා වෙත අත්වූ ඉරණම බව නීති විශාරදයෝ පවසති

No comments:

Post a Comment