Thursday 7 May 2015

බැසිල් ,ජොන්ස්ටන්,චොකා මල්ලි මහා චන්ජයට පෙර ඇප නැ,

හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර බන්දනගාරයෙන් නිදහස් වී ඇප ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි  නීති විශාරදයෝ පවසති,.බැසිල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු දෙදෙනා පොදු දේපල අනිසි පරිහරණය යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින අතර  චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර 2015 ජනාධිපති මැතිවරණයේදී රත්නපුරයේදී සිදු වූ මිනිමරුමකට සැකකරු වී බන්දනාගාර ගත වී ඇත.මෙම වරදයන් දෙකටම අවම වශයෙන් මස 8 හෝ බන්දනාගාර ගත වීමට සිදුවේ.එබැවින් තව නොබෝ දිනකින් ආණ්ඩුව විසුරවා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර මොවුන්ට ඇප නොලබනු ඇති දේශපාලන ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment