Thursday 28 May 2015

යු.එන්.පි යෙන් වෛද්‍ය පෙරමුණක්

එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ද සංවිධානයක් ලෙස  වෛද්‍ය සංවිධානයක් බිහි වී තිබේ.එහි බොහොමයක් තනතුරු දරනුයේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහත්මා ජනධිපති කරවීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව නැගී සිටි පිරිසකි.මෙම නිලධාරි පිරිස අතර වෛද්‍යවරුන් හා සිවිල් සංවිධාන තුලින් මතු වූ පිරිස්ද සිටින බව වාර්තා වේ.මෙම වෛද්‍ය සංවිධානය තුලින් අනාගතයේදී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරලීම ඔවුන්ගේ මුලික අරමුණ වී ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment