Wednesday 13 November 2019

ඉන්දියාවේ ''රෝ'' කියයි.ලක්ෂ 17 කින් සජිත් දිනයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂමහතා  පරාජය කරමින් 

නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස චන්ද ලක්ෂ 17 කින් ජයග්‍රහණය කරන බව ඉන්දියානු ''රෝ' ඔත්තු සේවය ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට වාර්තාවක් ඉදරිපත් කර ඇත.

No comments:

Post a Comment