Monday 11 November 2019

පොහොට්ටු මැරයෝ වැඩ අරබති




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ මැරයෝ දෙනියායේ දී මැර කටයුතු ආරම්භ කොට ඇත.
දෙනියාය කිරිවල ගම ප්‍රදේශයේදී නව ප්‍රජා තන්ත්‍රවැඩි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවකුගේ නිවසට කළු තෙල් නිර් ලජ්ජිත කළුතෙල් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ ආධාර කරුවන් මෙම ප්‍රහාරය එල්ල කොට තිබෙන බව CCTV කැමරා දර්ශන මගින් අනාවරනය වී තිබෙන බව වාර්තා වේ.


මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය බියගුළු හා ඉදිරි අනාගතයේ ඇතිවිය හැකි දරුණු ඛේදවාචකයක අඳුරු සෙවනැලි බව ප්‍රදේශවාසීන් පවසයි.

No comments:

Post a Comment