Thursday 14 November 2019

ගෝටා ඉවත් වේ.නාමල් රාජපක්ෂ කණ්නාඩිය ලකුණින්

ද්ත්ව පුරවැසිභාවය හේතුකොට ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරගයෙන් ඉවත් වී ඒ වෙනුවට කණ්නාඩිය ලකුණින් තරග කරන නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තරගයට ඉදිරිපත් කර පොහොට්ටුව වෙනුවට කණ්නාඩිය ලකුණ තරගය ඉදිරිපත් කිරීමට නියමිත බව නෙලුම් මහතා පොදුජන පෙරමුණේ කාර්යාලයෙන් වාර්තා වේ.තව දුරටත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment