Monday 20 October 2014

බරපතල ලිංගික අතවරයකට ලක් වූ හැටි හෙළි කරන කරන මාධ්‍යවේදිනිය

අනුරාධපුර පූජා භූමියේ සංචාරයක කරමින් සිටියදී මැලේසියානු ජාතික මාධ්‍යවේදිනියක බරපතල ලිංගික අතරවයකට ලක්ව ඇති බව වාර්තාවේ.

ඇය අවිවාහක 25 හැවිරිදි තරුණ මාධ්‍යවේදිනියක වන අතර පසුගිය දා ලංකාවේ සංචාරය කිරීම සදහා දිවයිනට පැමිණ අනුරාධපුරයේ සංචාරයක නිරතව සිටියදී තරුණයින් හතර දෙනෙකු මැයි මෙම ලිංගික අතවරයකට ‍ලක් ලක් කොට ඇත.

කෙසේ නමුත් අනුරාධපුර පොලීසිය විසින් අදළ තරුණයින් හදුනාගෙන ඇති අතර ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර දිසා විනිසුරුවරිය නි‍යෝග කොට ඇත.

No comments:

Post a Comment