Thursday 23 October 2014

රාජිත් සේනාරත්නට ඇමතිකම අහිමි වීමට හේතුව මෙන්න

පසුගියදා හෙළ උරුමයේ කොන්දේසි රැගෙන ජනාධිපතිවරයා හමුවිමට ගිය ජාතික හෙළ උරුමයේ කණ්ඩායමට බැණ වැදීමට හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ.කෝපයෙන් යුතුව කටයුතු කල ජනාධිපතිවරයා ජාතික හෙළ උරුමයේ පිරිසට බැණ වදිමින් අරලිය ගහ මන්දිරයෙන් එළවා දැමුවා.

මේ සාකච්ඡාව සදහා ඕමල්පේ සෝභිත හිමි ,රතන හිමි ,අමාත්‍ය පාඨලි චම්පික රණවක සහ උදය ගම්මන්පිල ,නිශාන්ත ශ්‍රි වර්ණසිංහද සහභාගිවු අතර ඊට පෙර රතන හිමියන් විසින් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී  පසුගිය 14 වැනිදා  පිවිතුරු හෙටක් සඳහා වන සංවිධානය විසින් කෙටුම්පත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළිදක්වනු ලැබුවා  අතර එහිදි උන්වහන්සේ කියා සිටියේ තමන් විසින් ඉදිරිපත් කල යෝජනාවලිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වෙනුවෙන් සකස් කර ඇති අතර ජනාධිපතිවරණයක් පැවැත්වීම  සිදු නොකල යුතු බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජාතික හෙළ උරුමය උත්සහ කරමින් සිටින්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුතාවන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන එමට බව අනාවරණය වෙමින් තිබේ. මෙම වැඩසටහන පසුපස සිටින්නේ  චතුර සේනාරත්න වන  අතර චතුර යනු දත් දොස්තර රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ලොකු පුතාය.විමුක්ති කුමාරතුංග මෙන්ම බලු දොස්තර උපාධියක් ඇති වෙනසකට ඇත්තේ චතුර නින්ද නොයන රෝගයකින් පෙලිම සහ අසීමාන්තික ලෙස පුසන්ට කැමැත්තක් දැක්විම පමණී.

විමුක්ති සමග එකතුවු චතුර විමුක්තිගේ දේශපාලන ගමන කරළිගත කිරිම සදහා මෙම වැඩසටහන රතන හිමියන් යොදවා ගනිමින් කර ඇති අතර මෙම වැඩසටහන BMICH හී පැවැත්විම සදහා  සම්පුර්ණ වියදම් දරා ඇත්තේ ඇහැලියගොඩ මාළු වෙළඳසැලේ රථගාලේ චමත් නැමැත්තා විසින් වන අතර එය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කලකට පෙර ලබාදුන් වරප්‍රසාදයක් වෙනුවෙන් ලබාදුන් සංතෝෂමකි.

කෙසේ නමුත් මේ සිද්ධිය අනාවරණය වීමෙන් පසුව රාජිත අමාත්‍යවරයා තම පුත්‍රයාට අම්බානකට බැනවැදි ඇති අතර කණේ පහරකින්ද සංග්‍රහ කර තිබේ.

No comments:

Post a Comment