Wednesday 22 October 2014

ජනපති මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තික රහස් ලිපිය මංගලට ලැබුනේ කෙසේද

මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පැමිණි මොහොතේ එතුමා ප්‍රකාශ කලේ ''ජනාධිපතිතුමාගේ මේසය උඩට එන ඕනෑම් ලියවිල්ලක් තමාට පැය භාගයක් ඇතුලත ලැබෙන බවය.එසේ එසේ සිදු වුනි දැයි කිසිවකු දැන සිටියේ නැත. ,එහෙත් ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෑතකදී ජනාධිපතිවරයාගෙන් පසු පත්වන අනුප්‍රප්තිකයා සම්බන්ධ ලිපිය මංගල සමරවීර මහතා වෙත ලැබුනේ කෙසේදැයි ජනධිපතිවරයා තම විශ්වාසවන්තම සේවකයන් යොදා ජනධිපති ලේකම් කාර්යාලය තුල විශේෂ මෙහෙයුමක් දියත් කල බව වාර්තා වේ.

No comments:

Post a Comment