Wednesday 22 July 2015

මාතර දිස්ත්‍රික්කයේ මුල් පස් දෙනා

2014  පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ අහබු ලෙස තොර ගත දිස්ත්‍රික්කයක සමීක්ෂණය කිරීමට අප ආයතනය තීරණය කළහ.එම අහබු ලෙස තොර ගත් දිස්ත්‍රික්කය වුයේ  මාතර දිස්ත්‍රික්කයයි.එම දිස්ත්‍රික්කයේ 2014 පළාත් සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට සමාන වන ප්‍රතිපලයන් අප මිට පෙර දෙවතාවක් ඉදිරිපත් කරන ලදී.මෙම වතාවේදී ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 16 ආවරණය කරමින් එහි ග්‍රාම නිලධාරි වසම් 689 ක් තුල 1400 පමණ පිරිසක් යොදවා 2015 ජුලි  මස 21 වන දින සවස 5.00 වන විට අපට ලැබී තිබු ප්‍රතිපලය පහත දැක්වේ.මෙම ප්‍රතිපලය 2014 අගෝස්තු  17 දින ප්‍රතිපලය හා බෙහෙවින් සමාන කම් කීමට ඉඅද හසර ඇති බව නම් සැබෑය.
                                                                   
මාතර දිස්ත්‍රික්කයේ මුල් පස් දෙනා
එක්සත් ජාතික පක්ෂය 
01.සාගල රත්නායක
02.මංගල සමරවීර
03.බුද්ධක පතිරණ
04.නිල් උපුල් හෙන්දවිතාරණ
05.ගයන් සංජිව

එක්සත්ජනතා නිදහස් සන්ධානය
 01.චන්ද්‍රසිරි ගජධීර
02.මහින්ද යාපා අබේවර්ධන
 03.ලක්ෂමන් යාපා අබේවර්ධන
 04.නිලංග හෙන්දවිතාරණ
05.කාංචන විජේසේකර

ජනතා විමුක්ති පෙරමුණ 
01.ජිනදාස කිතුලේගොඩ
02.ලාල් ප්‍රේමනාත්
03.සුනිල් හදුන්නෙත්ති
04.ජයන්ත පතිරණ
05.තුෂාර රණතුංග

මෙහිදී මාතර දිස්තික් ජනතාව පක්ෂ මාරු කල අපේක්ෂකයන්ට මනාප ලබා දීම සිමා කොට තිබෙන අතර මුහුදු බඩ චන්ද ලබා ගැනීමේදී එම කුලයට අදාල අපේක්ෂකයන්ට මෙවර වැඩි මනාප ලබා දීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි  නිගමනය කල හැකිය

No comments:

Post a Comment