Friday 31 July 2015

දකුණේ චන්දේ ඉල්ලන එකම පවුලේ තුන්දෙනා

 පාර්ලිමේන්තු මැතිවරනයේදී පවුල් දේශපාලනය මනාවට දකින්නට පුළුවන් වී තිබෙනවා රාජපක්ෂ පවුල එකම පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපති සිටින ප්‍රධාන පවුල වේ.ඊට අමතරව රණතුංග පවුල දේශපාලන මතව්දයන් කිහිපයක් පෙරටු කොට ගෙන මැතිවරණයට ඉදිරිපත් වී සිටිති.එසේම දකුණු පළාතෙන්ද තවත් එක පවුලක් පක්ෂ දෙකකින් ඉදිරිපති සිටිති.ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාත්,මාතර දිස්ත්‍රික්කයෙන් එතුමාගේ බාල සොහොයුරා නිල් උපුල් වෙදආරච්චි  විශාමික හමුදා නිලධාරි වාරයත්, එසේම දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ නැන්දනිය වන ප්‍රේම වෙදආරච්චි මැතිනියගේ පුත්‍රයා වන නිලංග හෙන්දවිතාරන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටිති.

No comments:

Post a Comment