Tuesday 7 July 2015

සන්ධානයෙන් නාම යෝජනා නොලබෙන්නන් කුමර වෙල්ගම

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති දූෂිත පුද්ගලයින් 23 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අපට ලැබී ඇත.
ඒ අනුව අද (08) රාත්‍රිය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය වී ඇති පිරිස මෙසේය.

1.මහින්ද රාජපක්ෂ, (මහ පරිමාණ දූෂණ, අපරාධ )
2.
බැසිල් රාජපක්ෂ, (දිවි නැගුම මුදල් වංචා, කොමිස් අල්ලස්)
3.
මහින්දානන්ද අලූත්ගමගේ,(මුල්‍ය අක්‍රමිකතා, දූෂණ වංචා)
4.
රෝහිත අබේගුණවර්ධන (දූෂණ වංචා, අල්ලස්)
5.
දුමින්ද සිල්වා (මත්ද්‍රව්‍ය හා දූෂණ චෝදනා)
6.
ඩිලාන් පෙරේරා (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
7.
එස්. එම්. චන්ද්‍රසේන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
8.
මනූෂ නානායක්කාර (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
9.
මර්වින් සිල්වා (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
10.
බන්දුල ගුණවර්ධන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්, පරිගණක මිලදී ගැනීම් වංචා)
11.
විමල් වීරවංශ (දූෂණ අක්‍රමිකතා, අල්ලස්, ව්‍යාජ ලේඛණ)
12.
සජින් වාස් ගුණවර්ධන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
13.
සරණ ගුණවර්ධන (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
14.
ප්‍රේමලාල් ජයසේකර (මිනිීමැරුම් චෝදනා)
15.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා (එතනෝල්,දූෂණ අක්‍රමිකතා)
16.
ජොන්ස්ටන් ප්‍රනාන්දු (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
17.
ඩලස් අලහප්පෙරුම (ලිංගික අල්ලස්, දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
18.
නිශාන්ත මුතුහෙට්ටිගම(දූෂණ අක්‍රමිකතා)
19.
වාසුදේව නානායක්කාර( ලිංගික අල්ලස්)
20.
කෙහෙළිය රඹුක්වැල්ල (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
21.
සරත් කුමාර ගුණරත්න(දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
22.
උදය ගම්මන්පිල ( ලිංගික අල්ලස්,දූෂණ අක්‍රමිකතා, අල්ලස්)
23.
කුමාර වෙල්ගම (දූෂණ අක්‍රමිකතා, අල්ලස්)


No comments:

Post a Comment