Wednesday 22 July 2015

ඇමති ඩලස් පරාදයි



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙවර මහා මැතිවරණයෙන් පරාජය වන බව අප කල සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.මෙවර ඩලස් අලහප්පෙරුම මහතාට මාතර එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ 7 වන ස්ථානය හිමි වන බව එහිදී වාර්තා වෙයි.ඩලස් අලහප්පෙරුම මහතා 1993 දී දකුණු පළත් සභාවට තරග කොට ජයග්‍රහණය කොට 1994 දී  මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මනාප 76,678 තේරී පත් විය.1999 මහා මැතිවරණයේදී මනාප 58,634 ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පත් වුවද පසුව ජාතික ලැයිස්තුවෙන් පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කල බැවින් දිස්ත්‍රික්කය තුල ජනතා බලයක් ඩලස් අලහප්පෙරුම මහතාට නොමැති බව වාර්තා වේ.

No comments:

Post a Comment