Monday 3 February 2014

ආයුර්වේද ලොක්කෝ දෙන්නෙක් බස්නාහිර එකට පොර කති.

රජයේ ආයුර්වේද වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන නිලධාරින් දෙදෙනාම මෙවර පළත් සභා මැතිවරණයට,ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වන බව මේ වනවිට තොරතුරු වාර්තා වේ.මේ පිලිබදව තව දුරටත් විස්තර ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

No comments:

Post a Comment