Tuesday 30 September 2014

මෙන්න එ.ජා.ප යට එකතුවන ඇමතිවරු 29 දෙනා

ඌව පළාත් සභා මැතිවරණය අවසන් වීමත් සමග ජාතික මැතිවරණ සදහා දේශපාලන පක්ෂ සුදානම් වමින් පවතී.එහි නවතම සිදු වීම වන්නේ දේශපලන පිල් මාරුවයි.ආණ්ඩුවේ සිටින ප්‍රබල ඇමතිවරුන් අඑතුලු 29 දෙනෙකු පමණ එක්සත් ජාතික පක්ෂය වෙත පැමිණීමට සුදානමින් සිටින බව වාර්තා වේ.එහිදී වැදගත්ම කරුණ වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් අන්දුවට් පැමිණි අයගෙන් දෙදෙනකු පමණක් නැවත එ .ජා.ප යට පැමිණිමය.අනෙක් සියලුම දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන ඇමතිවරුන් වීම විශේෂයකි.තවද දකුණු පළාත නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු පස්දෙනෙක්ද,මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පරපුරක හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙක්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.තවද ප්‍රජාතාන්ත්‍රි වාදී පක්ෂයටද ජනප්‍රිය ගයක යුවලක් හා තරුණ නිළියක්ද හිටපු ඇමතිවරු දෙපලක්ද ඉදිරි ජාතික මැතිවරණ සදහා නම යෝජනා ලැබීමට නියමිත බව වාර්තා වේ

No comments:

Post a Comment